කිල්ස් බෙකරි අම්මගෙ රෙද්ද ?

sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    moko ban ubata wune? bekariye un ubawa getagahala weda gattada?
    satutin weda karanna berinam otanin ayin weyan. ayin wenna kalin wena jobak set karanma ayin weyan.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං උබ ආස නැත්නම් අයින් වෙයන් .
    නැත්නම් උබ වගේ උන් ඉන්නකොට අපිට තමයි එපා වෙන්නේ බන් .
    උබල හරියට සර්විස් එක නොදෙනකොට අපිට අපේ ලයිෆ් එකත් එපා වෙනවා ඔය වගේ තැනකින් සර්විස් එක ගන්න යද්දී .
    ඒකනිසා අයින් වෙයන් බන් plz :)
    රස්සාවක් කරනවා නම් කරන රස්සාවට ආදරේ වෙන්න ඕනේ .
    ගණිකා වුර්තිය කරත් එසේමයි :)

    Hako:lol:

    Yako paya 9 - 10 hita gena ene joliyata newe

    Minisunta hodata service eka dena thami

    Job ekata love karata wadak thiyanawada bun mun mehema apiya maran kadi :no:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    සොහොන;20960598 said:
    Ayin wena newe bun metana thred dame :sorry:

    Wenath wisadumak thiyanawada kiyala balana

    Mokada job eken ayin wena eka lesi jobak aye hoyana giyahama thama kata :no:

    Masa 6 Avuruddak wath indapan ithin katta kagena. First job nam ithin oya katu ganan gannawath epa.

    Anika thamai kawadawath wena job ekak hoyaganne nethuwa thiyena job eken ayin wenna epa.

    Good Luck
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Pastry And Bakery side eka puluwannam gedara podiyata Bakery ekak patan ganin job karala awl wage nam .. swayan rakiya nayak ganna puluwan , nathnam athe ithuru karagathipu salli thiyanawanam eaka dala patan araganna.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. :baffled:
    මචන් ජොබක් නැතුව එළියට බැස්සා කියන්නේ ආයෙ එරෙනව කියන එක..:(

    කොච්චර කට්ට කෑවත් අතට ගාණක් එනවනම් පොඩ්ඩක් ඉවසපං.. නැත්තං අතේ සතේ නැතුව ඉන්නකොට තමයි අඩු ගාණකට හරි ජොබක් තිබුණනම් කියලා හිතෙන්නේ..:sorry:
    උඹ කන කට්ටේ හැටියට පඩිය සෙට් වෙන්නෙ නැත්තං වැඩේ ටිකක් අවුල් තමයි.. ඒත් ජොබ් එකෙන් අයින් උනොත් එහෙමවත් නෑ.. :no: ඒ නිසා පුලුවන්නම් ඔතන ඉන්න ගමන් වෙන එකක් හොයා ගන්න ට්‍රයි එකක් දීපන්..:dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    හප්පට.. :baffled:
    මචන් ජොබක් නැතුව එළියට බැස්සා කියන්නේ ආයෙ එරෙනව කියන එක..:(

    කොච්චර කට්ට කෑවත් අතට ගාණක් එනවනම් පොඩ්ඩක් ඉවසපං.. නැත්තං අතේ සතේ නැතුව ඉන්නකොට තමයි අඩු ගාණකට හරි ජොබක් තිබුණනම් කියලා හිතෙන්නේ..:sorry:
    උඹ කන කට්ටේ හැටියට පඩිය සෙට් වෙන්නෙ නැත්තං වැඩේ ටිකක් අවුල් තමයි.. ඒත් ජොබ් එකෙන් අයින් උනොත් එහෙමවත් නෑ.. :no: ඒ නිසා පුලුවන්නම් ඔතන ඉන්න ගමන් වෙන එකක් හොයා ගන්න ට්‍රයි එකක් දීපන්..:dull:

    Something is Better than nothing.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    reputation_neg.gif

    කිල්ස් බෙකරි අම්මගෙ... 11-27-2016 04:10 PM tho gaaniyekda pirimiyekda?anunge huttawalmayi hoyanne.ammagen aapu purudda wenna athi neda?:lol:

    LOL_SEEN:lol:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Lankaawey supermarkets jobs chaater bun, godaak aya maasa keepayakin ain wenawaa.

    Eka nisaa ungey hamadaama paper vacancy ads thiyenawaa.

    Godaak un owaa walin experience aran dubai wagey middle east ratawal wala supermarkets walata maaru wenawaa.

    Middle East wala supermarkets walata num ecchara experience oneth naa.