කිලි සහ පැණි - ධම්මික ඔවදන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පිං සිද්ද වෙයි , පැණිය නොබිව්වත් කමක් නෑ කිල්ලට අහු නොවී හිටපල්ලා

    142059949_10222272359510712_1396924621435392569_n.jpg

    Rasanjana Mendis

    💥
    ▪️
    ආසාදිතයිගෙන් ඈත්ව ඉන්න කියලා තමයි මෙච්චර අපි කට කැඩෙනතුරු කියුවේ...
    😄

    ▪️
    අනේ
    👹
    කාලි... උඹට බැරිද "
    😷
    මුඛා වරණය පැළද" කියන කොටස කිල්ලට ඇතුල් කරන්න..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    යකෝ ගෑනිට ගහන්නත් බැරිද 🐵🐵🐵🐵 උක්කාල මැරුනත් සැපයි

    පලි මට කැල්ලක්වත් නෑ ඒ උනාට මේක ඉන්න උන්ටමයි 🤵
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි බඩු වලට පැණිය නැතුව රෙන්ඩත් බැ වගේ දැන් නම් :lol: :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැනියට බැන්නම ඇයි චංචලා අඩන්නෙ 🤣
    උබලනෙ යකෝ අඩන්නෙ තෙර්ඩ් දාගෙන බයිනව කිය කියා මම මේ ඉදල හිටල කමෙන්ට් එකක් දානව විතරයි. :lol: :lol: :lol: :lol: :lol:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබලනෙ යකෝ අඩන්නෙ තෙර්ඩ් දාගෙන බයිනව කිය කියා මම මේ ඉදල හිටල කමෙන්ට් එකක් දානව විතරයි. :lol: :lol: :lol: :lol: :lol:
    මාත් මේ දාපු එකකට කම්මැලි කමට ආවෙ 🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ගු ඇන් පි බඩු වලට පැණිය නැතුව රෙන්ඩත් බැ වගේ දැන් නම් :lol: :lol: :lol: :lol: :lol:
    කෝ පොහොට්ටුවේ බුජ්ජිමතාගේ පැණිය හොර පැණියක් කියලා ඔප්පු වුනා නේද ලොල් 🤣😂😂