කිලෝ බිට් සහ කිලෝ බයිට්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කිලෝ බිට් සහ කිලෝ බයිට්

    wildblue-download-speed.jpg

    ඔයාල දන්නවද දන්නෙත් නෑ , අපේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සටහන් කරල තියන විදිය ගැන. ගොඩක් අය වැරදිය හිතන් ඉන්නෙ කියලයි මම හිතන්නෙ , සමහරු දන්නෙත් නැතුව ඇති . උදාහරනයට බැලුවොත් ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් දෙන 512 ලයින් එක.

    මෙන්න මෙහෙම තියෙන්නෙ

    512kbps

    මේකෙ තේරුම කිලෝබිට් කියන එක , ඒක කිලෝ බයිට් කරගන්නම් 8 බෙදන්න වෙනව

    512 / 8 = 64 ,

    අන්න එතකොට අපේ නියම බාගත කිරීමේ වේගය එනවා,

    64KBps

    KB = කිලෝ බයිට්
    kb = කිලෝ බිට්
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    wildblue-download-speed.jpg

    ඔයාල දන්නවද දන්නෙත් නෑ , අපේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සටහන් කරල තියන විදිය ගැන. ගොඩක් අය වැරදිය හිතන් ඉන්නෙ කියලයි මම හිතන්නෙ , සමහරු දන්නෙත් නැතුව ඇති . උදාහරනයට බැලුවොත් ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් දෙන 512 ලයින් එක.

    මෙන්න මෙහෙම තියෙන්නෙ

    512kbps

    මේකෙ තේරුම කිලෝබිට් කියන එක , ඒක කිලෝ බයිට් කරගන්නම් 8 බෙදන්න වෙනව

    512 / 8 = 64 ,

    අන්න එතකොට අපේ නියම බාගත කිරීමේ වේගය එනවා,

    64KBps

    KB = කිලෝ බයිට්
    kb = කිලෝ බිට්
    සහත්ක ඇත්ත මචන් මගෙත් එකෙත් එන්නෙ 64KBps.........:yes::yes::yes:
     
    • Like
    Reactions: harry 7

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    ඕක ඉස්සර මටත් පැටලෙනව... ස්තූතියි පැහැදිලිව දැම්මට:)