කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.

    අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098

    ICTA lankawe IT pakeerlu
    redda thamai.
    lol
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    Oka manually scan karanna giyama sahenna time gannawa athi... pata gala scan wena technology ekak tibba nan hari, pita ratawala MRT walata card eka tibba gaman scan wenawa wage podi gadget ekak hadala pump walata set kara nan wade goda.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    අපේ ගෙදරට නෑදෑයො එකතු උනාම පොඩි උන් ටික ගේ අනිත් පැත්ත පෙරලනවා. මම ඉතින් කංකං බූරු සෙල්ලම කරන්න කැමතිද කියලා අහලා මුන්ටික වත්ත වටේ යවනවා.

    කිව් ආර් තොපිව වටේ යවනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Oka manually scan karanna giyama sahenna time gannawa athi... pata gala scan wena technology ekak tibba nan hari, pita ratawala MRT walata card eka tibba gaman scan wenawa wage podi gadget ekak hadala pump walata set kara nan wade goda.
    එහෙම එකක් නැහැ බන්
    දැන් ෆෝන් වලින් QR ස්කෑන් කරත් ගොඩක් ෆෝන් වල image signal proccsors වල QR ස්කෑන් හාඩ්වෙයා ලෙවල් එකෙන්ම implement කරලා තියනවා ඒක නිසා කැමරා එකට QR එක පොයින්ට් කරපු ගමන් ස්කෑන් වෙනවා වෙලාවක් යන්නෙ නැති තරම්
    තාක්ශනික දෝශයක් කියන්නෙ ඇප් හරියට හදාගන්න බැරි එක
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    මමනම් කියන්නෙ ලංකාවෙ ගවර්මන්ට් සයිඩ් හොඳ කම්පැනියක් පටන් ගන්න ඕනි සුපිරි වැඩ්ඩො එක්ක. at least semi gov
     
    • Love
    Reactions: elektro

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    අපේ ගෙදරට නෑදෑයො එකතු උනාම පොඩි උන් ටික ගේ අනිත් පැත්ත පෙරලනවා. මම ඉතින් කංකං බූරු සෙල්ලම කරන්න කැමතිද කියලා අහලා මුන්ටික වත්ත වටේ යවනවා.

    කිව් ආර් තොපිව වටේ යවනවා
    problem need a solution, but in SL solution create another problem
    lol

    මමනම් කියන්නෙ ලංකාවෙ ගවර්මන්ට් සයිඩ් හොඳ කම්පැනියක් පටන් ගන්න ඕනි සුපිරි වැඩ්ඩො එක්ක. at least semi gov
    gov keewa gaman wamaneta enne......
    politics, ice witharai owage...........
    lol
    ------ Post added on Jul 21, 2022 at 1:23 PM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    එහෙම එකක් නැහැ බන්
    දැන් ෆෝන් වලින් QR ස්කෑන් කරත් ගොඩක් ෆෝන් වල image signal proccsors වල QR ස්කෑන් හාඩ්වෙයා ලෙවල් එකෙන්ම implement කරලා තියනවා ඒක නිසා කැමරා එකට QR එක පොයින්ට් කරපු ගමන් ස්කෑන් වෙනවා වෙලාවක් යන්නෙ නැති තරම්
    තාක්ශනික දෝශයක් කියන්නෙ ඇප් හරියට හදාගන්න බැරි එක

    me balapan scan kara kara gahanna giyama time ganna hati. Touch and go wage ekak set kara nana easy
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo

    me balapan scan kara kara gahanna giyama time ganna hati. Touch and go wage ekak set kara nana easy

    ඒකට පම්ප් එකත් එක්ක ඉන්ටිග්‍ර්ට් උනු මොකක් හරි සිස්ටම් එකක් හදන්න වෙනවානේ
    තව අවුලක් තියනවා සාමාන්‍යෙන් ස්ක්‍රින් එක තියන QR එකක් ස්කෑන් වෙන්න වෙලාව යනවා රිෆ්ලෙක්ශන් එහෙම නිසා ප්‍රින්ට් කරපුවා ඊට වඩා ෆාස්ට් ස්කෑන් වෙනවා
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    එහෙම එකක් නැහැ බන්
    දැන් ෆෝන් වලින් QR ස්කෑන් කරත් ගොඩක් ෆෝන් වල image signal proccsors වල QR ස්කෑන් හාඩ්වෙයා ලෙවල් එකෙන්ම implement කරලා තියනවා ඒක නිසා කැමරා එකට QR එක පොයින්ට් කරපු ගමන් ස්කෑන් වෙනවා වෙලාවක් යන්නෙ නැති තරම්
    තාක්ශනික දෝශයක් කියන්නෙ ඇප් හරියට හදාගන්න බැරි එක
    අනික ඉස්සරහ වාහනේට තෙල් ටික වදිනකන් ඕන තරං වෙලාව ඇති පිටිපස්සේ වාහනේ ස්කෑන් කරලා කෝටා එක අප්ඩේට් කරන්න

    ලංකාවේ උන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බං, බැරි බැරියාව ම තමයි

    Source plz

    source danan baruwa qr eka ta byinawa nm
    mini baussareka aiythi karayekk kiyala thama hithanna wenne apita :rofl:
    මිනි ෂෙඩ් ඕනර්ස්ලා පුදුම ට්‍රයි එකක් දෙන්නේ මේ QR සිස්ටම් එකට කෙළවන්න :lol:
     
    Last edited:

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu

    me balapan scan kara kara gahanna giyama time ganna hati. Touch and go wage ekak set kara nana easy

    Uba kynne hama ekatama nfc chip card ekak gahala deela hama shed ekatama scan krnna device ekai ewata infrastructure ekai hadnna kiyalada me dollar nathi prashna asse.

    Me prashne temporary kiyala hithuwoth best solution eka thmai dan thyenne

    අනික ඉස්සරහ වාහනේට තෙල් ටික වදිනකන් ඕන තරං වෙලාව ඇති පිටිපස්සේ වාහනේ ස්කෑන් කරලා කෝටා එක අප්ඩේට් කරන්න

    ලංකාවේ උන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද බං, බැරි බැරියාව ම තමයි

    මිනි ෂෙඩ් ඕනර්ස්ලා පුදුම ට්‍රයි එකක් දෙන්නේ මේ QR සිස්ටම් එකට කෙළවන්න :lol:
    Kiyala wadak na. Polime dawas ganan inna puluwan. Mekata thappara 20k iddi ridenawa 😂
    ------ Post added on Jul 21, 2022 at 2:21 PM

    ඒකට පම්ප් එකත් එක්ක ඉන්ටිග්‍ර්ට් උනු මොකක් හරි සිස්ටම් එකක් හදන්න වෙනවානේ
    තව අවුලක් තියනවා සාමාන්‍යෙන් ස්ක්‍රින් එක තියන QR එකක් ස්කෑන් වෙන්න වෙලාව යනවා රිෆ්ලෙක්ශන් එහෙම නිසා ප්‍රින්ට් කරපුවා ඊට වඩා ෆාස්ට් ස්කෑන් වෙනවා
    Ow sallith ekka print karapu card ekak dunna nam iwaraine. Ithuru sallith ekka aye eka denawa. Issarahata owa efficient wei minissunta huru wunama
    ------ Post added on Jul 21, 2022 at 2:23 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    Oka manually scan karanna giyama sahenna time gannawa athi... pata gala scan wena technology ekak tibba nan hari, pita ratawala MRT walata card eka tibba gaman scan wenawa wage podi gadget ekak hadala pump walata set kara nan wade goda.
    Server update nokara korai ICTA pamkak