කිව් ආර්(IQ Test)

කිව් ආර් ක්‍රමේ


  • Total voters
    63
  • Poll closed .

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    හොද වැඩක් ඒත් අපේ උන් එක්ක ඉම්ප්ලිමෙන්ට් කරන එක පට්ට කම්ප්ලිකේටඩ් වෙලා තියෙන්නෙ. ප්‍රශ්න වවනවා. කොහොමත් අලුත් දෙයක් ඉම්ප්ලිමෙන්ට් කරද්දි ඔහොමයි. ඒත් ඒ තත්වෙ හරියට මහජනතාවට කමියුන්කේට් කරන්න ඕන. දැන් ඉන්න මාන්සිකත්වෙ එක්ක ඒකත් ලේසි වෙන්නෙ නෑ. සෑහෙන්න සංකීර්න වෙනවා. තියෙන වංචා එක්කයි චන්ඩි එක්කයි. මිනිස්සුන්ගෙ සපෝට් එක නැතිව මොකුත් කරන්න බෑ. මගේ අවංක අදහස මේ. 🙄🙄🙄
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    වැඩේ හොඳයි ශෙඩ් ටිකත් මොනිටර් කරන්න ඕනෙ. බවුසරේ ආපු තෙල් කොච්චරක් මිනිස්සුන්ට වික්කද බලන්න ඕනෙ.

    පොලීසියටත් කෝටා එකක් දෙන්න ඕනෙ. එක එකාට ගහන් යන්න බැරි පොලිස් ස්ථානයට විතරක් කෝටා එකක්. පොලීසියට අයිති වාහන වලට විතරක් තෙල් දෙන්න ඕනෙ. උන්ගෙ පෞද්ගලික ඒවට නැතුව.

    ලොකුම තෙල් හොරු

    1. ශෙඩ් අයිතිකාරයෝ
    2. පොම්පකාරයෝ
    3. ශෙඩ් අයිති එකාගේ නෑයෝ.
    4. පොලිස් කාරයෝ හා උන්ගෙ හොර ගෑණු
    5. ත්‍රී ව්හීල් කාරයෝ මැරයෝ
    6. රජයේ සේවකයෝ හා හාමුදුරුවෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Ko meke nahane error enawa chassis no or vehicle no missing kiyala. Book eke thiyana eka dalath. Ithin apida waradi?
     
    • Like
    Reactions: HAneo

    Sen-lu

    Well-known member
  • තාම කියන්න වේලාසන වැඩී. පිටින් බැලුවම නම් හොඳයි වගේ පේන්නෙ
    මේක තමා මාත් හිතන්නේ. මොකක්හරි කරන්න ට්‍රයි කරනව වගේ පේන නිසා පුලුවන් සපෝට් එකක් දෙන එක තමා හොඳ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    godak ewa system eke nethilu bn mama 1919 call karala ape thathage bike eke potha photo gahala yewwa .ekath mismatch error apu ekak dmt eke data ne ewa gena
    2012 ekak, ita kalin ewath register, system naththan kohomada book eka issue wenne mathaka hatiyata dmt online une 2010 dine. Mokada un keewe add wela nathi ewa phone call eken add karanna puluwan keewada? Ehema naththan unge waraddata apata dmt eke rasthiyadu wenna ona keewada?
     
    • Like
    Reactions: HAneo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,577
    113
    Miami
    මේක තමා මාත් හිතන්නේ. මොකක්හරි කරන්න ට්‍රයි කරනව වගේ පේන නිසා පුලුවන් සපෝට් එකක් දෙන එක තමා හොඳ.
    දැනට පේන විදියට නම් හොඳයි වැඩේ. ටික දවසක් යයි කොහොමත් පෝලිම් අඩු වෙන්න නම්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2012 ekak, ita kalin ewath register, system naththan kohomada book eka issue wenne mathaka hatiyata dmt online une 2010 dine. Mokada un keewe add wela nathi ewa phone call eken add karanna puluwan keewada? Ehema naththan unge waraddata apata dmt eke rasthiyadu wenna ona keewada?
    dmt app eken number eka check karala balapan wisthara thiyenawada kiyala
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෝ කව්රු හරි 8000 ගොට්ටෝ ටිකයි මහා උන් ටිකයි මෙන්ෂන් කරන්න මිතුර. ඒ අයට උද ඉන්න උන්ට මේක යවන්න කියලා :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Sen-lu

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    වැඩේ හොඳයි ඒත් අපේ මිනිස්සු එක්ක කරන්න අමාරුයි. ඉපදුන දවසේ ඉඳලාම හොර වැඩ කරන්නනේ පුරුදු වෙලා තියෙන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Capture.JPG
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,484
    113
    Mother Earth
    මෙහෙ කළු කඩේ පැට්‍රල් ලීටරේ රුපියල් 3000ක්. දීලා ගහන ගොබ්බ වේස බල්ලොත් ඉන්නවා. ත්‍රීවිල් පක්කු දැන් හයර් දුවන්නෙ නෑ. උන් අඩු ගාණට අරන් පුකේ අමාරුව තියෙන උන්ට වැඩි ගාණට විකුණනවා. :lol:
     
    • Like
    Reactions: TCB Rox