කිෂූ ගෝමස් පට්ටම මොළයක් නේද....

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,569
    1
    32,270
    113
    - උඩරට -
    ලින්ක්ඩ්ඉන් නම් දැක්කා විදියට ඕක ගෞරව ප්‍රදානය කරපු එකක් වගේ දැක්කේ
    ඔව්වා නිකන් ආයතන ප්‍රමෝට් කර ගන්න දෙන ඒවානේ..
     
    • Like
    Reactions: Voltage

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැඩක් ගන්නේ නෑ කියන්න බෑ. මෑන්ව පාර දිගේ කියල ටෙලි නාට්‍යකටත් අරගෙන තියෙන්නේ....
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    pissuda bun. U gana mata thibba respect eka okkoma nathi una Chevron eka wateddi daala giyapu eken. U patta lucky porak habai. Leader kenekge true charactor eka penne company ekak successfully run weddi newe. Kada wateddi eka handle karaddi. uta lankawe namak hadala dunna company ekak wateddi palaweniyatama panne pora. passe Pakisthan ganiyak awith karan giya. dan nan yamtharamakata wath stable. Ara ganita thibba gut eka wath me yakata naha.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වැඩක් ගන්නේ නෑ කියන්න බෑ. මෑන්ව පාර දිගේ කියල ටෙලි නාට්‍යකටත් අරගෙන තියෙන්නේ....
    mata hithenne e uge asawata giyapu ekak wage, nattam uta act karala salli hamba karanna ona porak newei, ara unp Sujiya film ekak kare act karanna asawata, nama mathaka na film eke.. ohoma thamai, salli wadi weddi, poddak famous wenna asa hithenawa, sallith thibila famous nuth unata passe power eka ona wenawa, anna ethakota thamai kattiya politics walata enne :D
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    wedak ganna wedak thiyenna epai
    mu hari haman leader kenek newe. caltex eka wateddi eka daala mulinma panne me pora. oya kiyana female CEO kenekgen ekken thamai meyagen passe caltex ekata awe. mathaka widiyata pakisthan ganiyek. dan caltex eka ayeth udata awith thiyenawa. hari leadersla kiyanne amaru welawedi goda ganna minissunta. nathuwa gilenna yaddi panala yana unta newe.
    meka sira kathawak. u patta pajatha porak. thamanwa thanakata genapu thanak ehema atha arala dala yana eka leader kenek newe.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ලින්ක්ඩ්ඉන් නම් දැක්කා විදියට ඕක ගෞරව ප්‍රදානය කරපු එකක් වගේ දැක්කේ
    ow UWL DBA eka introduce karawi mehe ekata tama itin steps marketing tama oya
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කිෂූ ගෝමස් විතරක් නෙවෙයි. ලංකාවෙ ඕන තරම් මොල කාරයො ඉන්නවා. එකෙක් ගෙන් වත් රටට වැඩක් ගන්නෙ නෑ. උදව් කරන්නෙ නෑ. තමන්ගෙ මහන්සියෙන් යම්කිසි දෙයක් තමන්ම කරගත්තොත් ඇරෙන්න කිසිම සහනයක් දෙනව ද බැංකුවකින් වත්..

    මේකට හේතුව මේකයි. උදාහරණ ගන්න. දේශපාලකයොන්ගෙන් උගතෙක් ඉන්නවා නම් කියන්න බලන්න ඇක්ට්ව්. හිටියත් උන් ඉන්නෙ පාඩුවෙ. ඇක්ටිව් ඉන්න උනුත් උන්ගෙ ඩිග්‍රිය ගැන අපිට ප්‍රශ්නයක් ඉතිරි කරලා උනුත් අර හොරු තක්කඩි එක්ක එකතු වෙලා පිස්සු කෙලිනවා. මෙහෙම වෙන්නෙ එක හේතුවක් දේශපාලකයොන්ට දැක්මක් නැති කම. අනිත් එක මිනිස්සු උගත් බුද්දිමත් වුනොත් නූගත් දේශපාලකයොන්ට පැවැත්මක් නෑ... අන්න ඒ හේතුව නිසා උන් උගතුන්ට පාර්ලිමේන්තුවට එන්න දෙන්නෙ නෑ. උගතුන් නොඑන තාක් කල් මේ රටේ සම්පත් කොහොමද හසුරවන්නෙ කියලා දන්නෙ නෑ.. සංවර්දනය කියලා කියන්නෙ ඉරෝශාන් කියන විදියට පාලම් හදන එක නෙලුම් කුලුනු හදන එක කාපට් කරන එක වැක්සින් ගහන එක කාබනික පොහොර හදුන්වලා දෙන එක නෙවෙයි.

    තිරසාර සංවර්දනය සහ සම්පත් කලමානාකරනය කියන එක එකට අනුබද්ද විශයන් දෙකක්. සම්පත් කලමනාකරනය කරමින් සංවර්දන කටයුතු කිරීම තමා රටක තිරසාර සංවර්දනයක් කියලා කියන්නෙ. ඒක විතරමක් ද ? නෑ

    මිනිස්සුන්ගෙ අද්‍යාත්මික පැත්ත ගැන සංවර්දනය කරන්න ඕන මිනිස්සුන්ගෙ සෞක්‍ය පැත්ත ගැන සංවර්දනය කරන්න ඕන ආර්තිකය සංවර්දනය කරන්න ඕන. මොන පාලම ගැහුවත් මොන පාර හැදුවත් මොන වරාය ගුවන්තොටුපල ගැහුවත් වැඩක් ද මිනිහෙක්ට වාහනයක් ගන්න බැරි නම්. ‍රට සවාරියක් යන එක හීනයක් නම්, ගෑස් ටැංකියක් ගන්න ගෙයක් දොරක් හදා ගන්න එක හීනයක් නම්..?

    මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරුවෙ හදනවා වකුගඩු රෝගීන්ට රෝහලක් අලුතින්ම.. ඒ කරපු දේ රෝගීන් වෙනුවෙන් හොද දෙයක් නමුත් රෝහල් වල අවශ්‍යතාවයක් තියෙනවා කියන්නෙ ඒ රටේ සෞක්‍ය පිරිහීමක්. ඒ වගේ ලෙඩකට ඉස්පිරිතාලයක් හදලා බෙහෙත් කරන එක නෙවෙයි කරන්න ඕන. වකුගඩු රෝගයට හේතුව හොයලා පිලියම් කරන එක. අන්න ඒකයි නියම සංවර්දනය.

    එතකොට මිනිහෙක්ට යම් කිසි දෙයක් කරන්න නිර්මානයක් කරන්න හැකියාවක් තියෙන්න ඕන නිදහසක් තියෙන්න ඕන සහ වෙලදපොලක් ඇති කරන්න ඕන. අපි හිතමු කෙනෙක් ලංකාවෙ විල් බැරෝ එකක් හැදුවා කියලා. ඌ ඒක විකුනන්නෙ රු 1000 ට. හැබැයි කොලිටි එක හොදයි. ඩියුරබිලිටි එක වැඩියි. තව එකෙක් ගුණාත්මක නැති මෙලෝ රහක් නැති විල් බැරෝ එකක් චීනෙන් ගෙන්නනවා 200ට.

    පාරිභෝගිකයා මොකද හිතන්නෙ මේ වැලි ටික ඇදගන්න රුපිය 1000 විල් බැරෝ මොකටද ඔන්න ඔහේ 200 ට එකක් අරන් ගිහින් වැලි ටික ඇදගෙන විසි කරලා දානවා කියලා හිතලා 200 ට එකක් ගෙදර අරං යනවා. ඉතින් අරූගෙ බිස්නස් එක ඉවරයි. ඌ ණයක් අරන් තිබ්බ නම් ඒවා ගෙවා ගන්න බෑ. බැංකු වලින් පස්සෙන් පන්නනවා. වාරිකෙ සතියක් පරක්කු උනොත් බැංකු වලින් කී පාරක් කෝල් කරනවද, අපිට විතරක් නම් මදෑ.. අම්මට තාත්තට සීයට ආච්චිට මාමට ඔෆිස් එකට මොන්ටිසෝරි ටීචට ඔක්කොටම කතා කරලා කියනව නෙ මූ වාරිකෙ ගෙවලා නෑ කියලා..

    ඉතින් නිර්මානාත්මක මිනිසා නිහඩ වෙනවා ඇරෙන්න මේ රටේ වෙන මොනවා කරන්න ද ?

    මේකට හේතුව පාලක පන්තියෙ වැරැද්ද... උඹලා නෑ කියනව ද

    ඉගෙන ගත්ත ඩිග්‍රි කාරයො ඉන්න නවසීලන්තෙ සිංගප්පූරුවෙ වැඩිම ඕන නෑ චීනෙ පාර්ලිමේන්තු ගැන හොයල බලන්න සහ ඒවයෙ පාලකයො අරන් තියෙන ප්‍රොජෙක්ට්ස් බලන්න...

    අපිට ඉන්නෙ කොච්චි වල මාල කඩපු උන්.. හොර අරක්කු පෙඅරපු උන් ශෙඩ් වල තෙල් ගහපු උන්.. පත්තර වල ආටිකල් ලියපු උන්.. සිවුරු පොරවගත්ත හොර ඝන ගෙඩි.... උඹලා ාපි මෙහෙම හරි ජීවත් වෙනවා සැපයි
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    u molayakda kiyana eka kese wethath uba gonek kiyala nam therenawa
    Hons. doctorate ekak kiyanne mokadda kiyala hoyala balapan.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    වැඩක් ගන්නේ නෑ කියන්න බෑ. මෑන්ව පාර දිගේ කියල ටෙලි නාට්‍යකටත් අරගෙන තියෙන්නේ....
    Pora eke drama ekak unath patta quality widiyata act karanwa, CEO lvl eka egema tiyene eka nisada koheda
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    වැඩක් නොගත්තා කියන්නත් බා ඒකන බන් කිශූ itn එකේ රියලිටි එකේ ජජ්බෝඩ් එකේ හිටියෙ
     

    Similar threads