කිසිම ගාස්තුවකින් තොර Dialog TV නව පැකේජ 2 ක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම චන්ද්‍රිකා රූපවාහිනී සේවා සපයන්නා වන ඩයලොග් ඇක්සියෝටා සිය පෙරගෙවුම් ඩීටීවී පාරිභෝගිකයින්ට දිනපතා හෝ මාසිකව සියලුම දේශීය නාලිකා නැරඹීම සඳහා විශේෂ පැකේජ දෙකක් හඳුන්වා දෙයි.

    විදුලි සංදේශ නියාමන අධිකාරිය (TRC) දැනටමත් මෙම විශේෂ පැකේජ දෙක අනුමත කර ඇති අතර ඩයලොග් විසින් මෙම විශේෂ පැකේජ දෙක ඩයලොග් ටීවී පෙරගෙවුම් බොනාන්සා ලෙස හඳුන්වා දී ඇත.

    1627835328732.png

    ඒ අනුව ඩයලොග් පෙර ගෙවුම් රූපවාහිනී සම්බන්ධතාවලට දිනපතා හෝ මාසිකව ප්‍රාදේශීය නාලිකා 27 ක් නොමිලේ නැරඹිය හැකිය.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තේරෙනවා හොරයි බන්. මේ කියන්නෙ දැනට ඩයලොග් ප්‍රී පේඩ් තියන එවුන් රු3990 ගෙවපුවම ඉතුරු ජීවිත කාලෙටම ඔය කියන චැනල් 27 ෆ්‍රී කියලද?
     
    • Like
    Reactions: kevin_levin

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    SLT fiber eke peotv ain karanna puluwan da internet and telephone witharak thiyaganna
    . Tv balanne ne. Nikan gewnne. Dialog fiber eke nam puluwan lu. Eth tama dialog fiber denne apartment walata witarai man hithanne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    අනේ උකේ..

    Existing customer price paid upfront = free 🤣🤣🤣🤣🤣

    බයියන්ගෙ රට නිසා හොඳයි.. 🤣🤣

    තේරෙනවා හොරයි බන්. මේ කියන්නෙ දැනට ඩයලොග් ප්‍රී පේඩ් තියන එවුන් රු3990 ගෙවපුවම ඉතුරු ජීවිත කාලෙටම ඔය කියන චැනල් 27 ෆ්‍රී කියලද?

    1 වෙනි package එකේ පේන්නෙ නං එහෙම තමයි. හැබැයි මුන්ගෙ terms and conditions බලන්නත් එපැයි. ඒකෙ කොහේහරි ඇති ඕන වෙලාවක ඒවා වෙනස් කරන්න පුළුවන් කියලා. මේකෙන් පස්සෙ compete කරන්න බැරුව අලුතෙන් එන එක වැටුණොත් ඊට පස්සෙ ලස්සනට ගාන ආයෙ දාන්න පුළුවන්. Terms and conditions වල තියෙන නිසා මොනවත් කරන්නත් බෑ. Competition එකක් නැති නිසා වෙන එකකට යන්නත් බෑ. බල්ලො වගේ ඉන්න වෙන්නෙ. 🤣🤣
    ------ Post added on Aug 2, 2021 at 6:57 AM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කස්ටම බේස් එක හදාගත්තට පස්සේ බොනාන්සා වෙලා යන්න හම්බවෙයි
     
    • Love
    • Like
    Reactions: shenat and NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    තේරුනෙ නෑනෙ ඒක

    තේරෙනවා හොරයි බන්. මේ කියන්නෙ දැනට ඩයලොග් ප්‍රී පේඩ් තියන එවුන් රු3990 ගෙවපුවම ඉතුරු ජීවිත කාලෙටම ඔය කියන චැනල් 27 ෆ්‍රී කියලද?
    :yes::yes::yes:
    SLT fiber eke peotv ain karanna puluwan da internet and telephone witharak thiyaganna
    . Tv balanne ne. Nikan gewnne. Dialog fiber eke nam puluwan lu. Eth tama dialog fiber denne apartment walata witarai man hithanne
    puluwan bn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    යටින් පොඩියට සැශේ කතාවක් කියල තියෙන්නේ එත් දැන් සැශේ තහනම් නේද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    Awurudu Deka Deela thiyenne Aluthin Eka Freeesat Eka Wattannata Yana Kaalaya.. Eta Passe Aaith Dialog Eka Unge Akadikariya pawathwan Yanwa..
    LBN Sat Eka mankolla kaweth Ehemai..

    අන්න ඒකයි වෙන්නෙ. හැමදාම මෝඩ සිංහලු ගොනාට ඇදගත්ත එකේ මේ පාරත් ඇඳගත්තම පුදුමයක්ද 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම චන්ද්‍රිකා රූපවාහිනී සේවා සපයන්නා වන ඩයලොග් ඇක්සියෝටා සිය පෙරගෙවුම් ඩීටීවී පාරිභෝගිකයින්ට දිනපතා හෝ මාසිකව සියලුම දේශීය නාලිකා නැරඹීම සඳහා විශේෂ පැකේජ දෙකක් හඳුන්වා දෙයි.

    විදුලි සංදේශ නියාමන අධිකාරිය (TRC) දැනටමත් මෙම විශේෂ පැකේජ දෙක අනුමත කර ඇති අතර ඩයලොග් විසින් මෙම විශේෂ පැකේජ දෙක ඩයලොග් ටීවී පෙරගෙවුම් බොනාන්සා ලෙස හඳුන්වා දී ඇත.

    View attachment 137422

    ඒ අනුව ඩයලොග් පෙර ගෙවුම් රූපවාහිනී සම්බන්ධතාවලට දිනපතා හෝ මාසිකව ප්‍රාදේශීය නාලිකා 27 ක් නොමිලේ නැරඹිය හැකිය.
    රුපියල් 6000ට අලුත් කනෙක්ෂන් එකක් අරන් පොලු තිබ්බ ඒවට ඔය චැනල් 27 දෙන්නෙ නැද්ද?