කිසිම ගාස්තුවකින් තොර Dialog TV නව පැකේජ 2 ක්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සල්ලි නොතිබ්බත් චැනල් 27 පේනවා?
    Ow yako

    etahkota ithiri channels baladdi charges kohomada dan ne
    ඉතිරි එවාට සමානය ගාස්තු.. මෙක කරන්න ඇත්තේ මම හිතන්නේ ඉදිරියෙදි ඔය දේශිය නාලීකා සියල්ලම DVB2 ඔස්සේ අපිට බලන්න පුලුවන් වෙනවාලු එකයි.
    ------ Post added on Aug 5, 2021 at 11:44 AM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අන්න ඒකයි වෙන්නෙ. හැමදාම මෝඩ සිංහලු ගොනාට ඇදගත්ත එකේ මේ පාරත් ඇඳගත්තම පුදුමයක්ද 🤣🤣
    Itin tawa 2K gewala life time hadagattama iwarai neh.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Itin tawa 2K gewala life time hadagattama iwarai neh.

    👇👇👇👇

    අනේ උකේ..

    Existing customer price paid upfront = free 🤣🤣🤣🤣🤣

    බයියන්ගෙ රට නිසා හොඳයි.. 🤣🤣

    1 වෙනි package එකේ පේන්නෙ නං එහෙම තමයි. හැබැයි මුන්ගෙ terms and conditions බලන්නත් එපැයි. ඒකෙ කොහේහරි ඇති ඕන වෙලාවක ඒවා වෙනස් කරන්න පුළුවන් කියලා. මේකෙන් පස්සෙ compete කරන්න බැරුව අලුතෙන් එන එක වැටුණොත් ඊට පස්සෙ ලස්සනට ගාන ආයෙ දාන්න පුළුවන්. Terms and conditions වල තියෙන නිසා මොනවත් කරන්නත් බෑ. Competition එකක් නැති නිසා වෙන එකකට යන්නත් බෑ. බල්ලො වගේ ඉන්න වෙන්නෙ. 🤣🤣
    ------ Post added on Aug 2, 2021 at 6:57 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Ehema seen wenne ne ban, Existing customers lata denna wenawa.

    Alut package ekak wage dunnot witarai wenas karanna puluwan.
    Mobitel eke 0.50 ta call ganna puluwan minissu tama inne.

    ඔව්. ඒක ඒ විදියටම කරන්න ඕන නෑ. ඒ කිව්වෙ ආයෙ වැඩි කරන්න ඕන නෑ. තියෙන චැනල් වලින් මිනිස්සු වැඩිපුර බලන එකක් දෙකක් free දෙන එක නවත්තලා තව අයිසින් ටිකක් ගාලා තව දෙයක් පෙන්නයි.

    Terms and conditions වලින්ම ඒක වෙනස් කරන කං මට නං සත පහකට ලංකාව ඇතුලෙ ජාවාරම් විශ්වාස නැත.
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    අනේ උකේ..

    Existing customer price paid upfront = free 🤣🤣🤣🤣🤣

    බයියන්ගෙ රට නිසා හොඳයි.. 🤣🤣

    1 වෙනි package එකේ පේන්නෙ නං එහෙම තමයි. හැබැයි මුන්ගෙ terms and conditions බලන්නත් එපැයි. ඒකෙ කොහේහරි ඇති ඕන වෙලාවක ඒවා වෙනස් කරන්න පුළුවන් කියලා. මේකෙන් පස්සෙ compete කරන්න බැරුව අලුතෙන් එන එක වැටුණොත් ඊට පස්සෙ ලස්සනට ගාන ආයෙ දාන්න පුළුවන්. Terms and conditions වල තියෙන නිසා මොනවත් කරන්නත් බෑ. Competition එකක් නැති නිසා වෙන එකකට යන්නත් බෑ. බල්ලො වගේ ඉන්න වෙන්නෙ. 🤣🤣
    ------ Post added on Aug 2, 2021 at 6:57 AM
    VALID ONLY FOR TWO YEARS.