Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිසිම App එකක් නැතුව Phone එක තියෙන තැන හොයමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම App එකක් නැතුව Phone එක තියෙන තැන හොයමු

ඔයා ලග Android Phone එකක් හරි Tab එකක් හරි තියෙනවද ? කවුරු හරි ඕක හොරකම් කලොත් එක්කෝ ඔයාට තියපු තැන එහෙම අමතක උනොත් හරි මොකද වෙන්නේ???.

ඔය අහපු ප්රශ්නය හොදටම තේරෙන්නේ ඔය වගේ අවස්තාවකට මුහුන දීපු කෙනෙක්ටම තමා. ඒ වෙලාවට ඉතින් දුක් වෙනවා මම අර ඇප් එක දාල තිබ්බනම් හොයන්න තිබ්බ තියෙන තැන, මේ ඇප් එක තිබ්බනම් හොලාව අතටම අල්ලගන්න තිබ්බ කියල.

මගේ අත්දැකීමේ හැටියට බොහෝ දෙනෙක් තමන්ගේ දුරකතනය නැති වුනාම ඒක Track කරන්න කිසිම වැඩ පිලිවෙලක් දාන්නේ නෑ. ඒව හරිම කරදර වැඩනේ. මෙන්න මේ නිසා ගූගල් සමාගමම අන්තිමට තීරනය කලා එයාලම දුරකතනය Google Account එකක් හරහා Track කරන්න.

Google කියන්නේ කොහොමත් Android ලගේ අප්පොච්චිනේ  . ඔය එක එක Apps කෑලි දාගෙන Phone එක පුරෝල Slow කරගන්නවට වඩා එයාලගෙම Service එකක් පාවිච්චි කරන එක ඇත්තටම පහසුයි.

මේ සේවාව ලබා ගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Google Account එකට Log වෙන එක විතරයි. මතක තියාගන්න මේ Google Account එකත් Phone එකේ හෝ Tab එකේ තියෙන Account එකත් සමාන වෙන්න ඕන.

පියවර අංක 1

ඔයාගේ Email එකයි Password එකයි ගහල Log වෙන්න

පියවර අංක 2

ඔන්න ඔය පිංතූරේ විදිහට දකුනු පැත්තේ සයිඩ් එකේ තියෙන තැනට ගිහින් My Account කියන එක තෝරන්න.

පියවර අංක 3

ඊලගට එන Page එකේ පහලට වෙන්න ඇති Find Your Phone කියල එකක්. කොටන්න ඒකට.

පියවර අංක 4

ඊලගට එන්නේ ඔයා දැනට ඔයාගේ Account එකත් එක්ක සෙට් කරල තියෙන Device ටික. මම නම් Phone එක විතරයි. හොයන්න ඕන එක මෙතනින් තෝරන්න.

ඔය තියෙන්නේ නිකං දිලිසි දිලිසි

කෝ ලංකාව නෙමේනේ... අහ් මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒකයි

ඉතින් මේ විදිහට Track කරල අපිට Phone එක තියෙන ස්ථානය (Location) , දුර සිට Lock කිරීම, Ring කිරීමටඅමතරව දුර ඉදන්ම මුලු Phone එකම මකල දාන්නත් Erase පුලුවන්.

මෙතනදි Location එක GPS දත්ත පදනම් කරගෙන තමා අරගෙන දෙන්නේ. ගොඩක් අය GPS On කරන්නේ නෑනේ. මාත් ඒ වගේ තමා. ඒත් මේ වැඩේදිනම් Off වෙලා තිබ්බ GPS එකත් නිකන්ම On උනා.

Phone එක Lock කරන්න දුන්නම අපිට කැමති Password එකක් ඇතුලු කරන්න පුලුවන්. ඒ වගේම තමා කැමති මැසේජ් එකක් ලියන්නත් මේ දුරකතනය යලි අපිට ලබා දෙන්න අපව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් පවා දෙන්න පුලුවන්.

අනිත් එක තමා අපිට පොඩි Ring Cut එකක් දෙන්නත් පුලුවන්, මේ Option එකනම් ගොඩක් වටින්නේ Phone එක තියපු තැන හොයාගන්න බැරි වුන වෙලාවට. ඔය සමහරුන්ට හරියට අමතක වෙනවනේ Phone එක තිබ්බේ කොහෙද කියල. සමහරු ලග තියාගෙන හොයනව.

Erase කරන්න විකල්පයකුත් තියෙනව. මම මේක නම් අත්හදා බලන්න ගියේ නෑ. ඒ නිසා දන්නේ නෑ මේ Erase වීම සාමාන්‍ය Factory Reset එකක්ද නැත්තන් SD Card එකෙයි Internal Mem එකෙයි Format වීමක්ද කියල. අත්හදා බලපු කෙනෙක් ඉන්නව නම් Comment කරන්න බලන්න.

කොහොමත් මේ ඔක්කොම සෙල්ලම් දාන්න Phone එකේ Net තියෙන්න ඕන. ඒ වගේම Android Device manager එක Active කරල තියෙන්න ඕන. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ටික හදාගන්න.

https://support.google.com/accounts/answer/3265955

Wrote : Chinthaka Deshapriya

[QUOTE="iboy, post: 22100419, member: 563719"] [b]කිසිම App එකක් නැතුව Phone එක තියෙන තැන හොයමු[/b] [SIZE="5"][COLOR="DarkRed"][B]ඔයා ලග Android Phone එකක් හරි Tab එකක් හරි තියෙනවද ? කවුරු හරි ඕක හොරකම් කලොත් එක්කෝ ඔයාට තියපු තැන එහෙම අමතක උනොත් හරි මොකද වෙන්නේ???. ඔය අහපු ප්රශ්නය හොදටම තේරෙන්නේ ඔය වගේ අවස්තාවකට මුහුන දීපු කෙනෙක්ටම තමා. ඒ වෙලාවට ඉතින් දුක් වෙනවා මම අර ඇප් එක දාල තිබ්බනම් හොයන්න තිබ්බ තියෙන තැන, මේ ඇප් එක තිබ්බනම් හොලාව අතටම අල්ලගන්න තිබ්බ කියල. මගේ අත්දැකීමේ හැටියට බොහෝ දෙනෙක් තමන්ගේ දුරකතනය නැති වුනාම ඒක Track කරන්න කිසිම වැඩ පිලිවෙලක් දාන්නේ නෑ. ඒව හරිම කරදර වැඩනේ. මෙන්න මේ නිසා ගූගල් සමාගමම අන්තිමට තීරනය කලා එයාලම දුරකතනය Google Account එකක් හරහා Track කරන්න. Google කියන්නේ කොහොමත් Android ලගේ අප්පොච්චිනේ :P . ඔය එක එක Apps කෑලි දාගෙන Phone එක පුරෝල Slow කරගන්නවට වඩා එයාලගෙම Service එකක් පාවිච්චි කරන එක ඇත්තටම පහසුයි. මේ සේවාව ලබා ගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Google Account එකට Log වෙන එක විතරයි. මතක තියාගන්න මේ Google Account එකත් Phone එකේ හෝ Tab එකේ තියෙන Account එකත් සමාන වෙන්න ඕන. පියවර අංක 1 ඔයාගේ Email එකයි Password එකයි ගහල Log වෙන්න [CENTER][IMG]https://1.bp.blogspot.com/-62OXsvaJ_ws/V4y_r-WG-hI/AAAAAAAAESo/1fJPRIrTl6g_TvFD9xHVfdBqJMrrIb9ogCLcB/s320/Step1.jpg%2B.jpg[/IMG][/CENTER] පියවර අංක 2 ඔන්න ඔය පිංතූරේ විදිහට දකුනු පැත්තේ සයිඩ් එකේ තියෙන තැනට ගිහින් My Account කියන එක තෝරන්න. [CENTER][IMG]https://1.bp.blogspot.com/-vVwEYtUkdGA/V4y_rxPndnI/AAAAAAAAESs/fYcaKrPUR9cz7MpvKST3ubtpzo81nqYZgCEw/s400/Step2.jpg[/IMG][/CENTER] පියවර අංක 3 ඊලගට එන Page එකේ පහලට වෙන්න ඇති Find Your Phone කියල එකක්. කොටන්න ඒකට. [CENTER][IMG]https://1.bp.blogspot.com/-jVkH8X7lpgo/V4y_r3iEkaI/AAAAAAAAETA/etLhMJte4aoAPdYpDCSSAJuylzS5Egz2ACEw/s400/Step3.jpg[/IMG][/CENTER] පියවර අංක 4 ඊලගට එන්නේ ඔයා දැනට ඔයාගේ Account එකත් එක්ක සෙට් කරල තියෙන Device ටික. මම නම් Phone එක විතරයි. හොයන්න ඕන එක මෙතනින් තෝරන්න. [CENTER][IMG]https://2.bp.blogspot.com/-VzmHJf55MdE/V4y_sc-J1dI/AAAAAAAAETA/s_Z_7SA8LrspT6a03dH4rYSxs4RFDEUcACEw/s400/Step4.jpg[/IMG][/CENTER] ඔය තියෙන්නේ නිකං දිලිසි දිලිසි :) කෝ ලංකාව නෙමේනේ... අහ් මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒකයි :P [CENTER][IMG]https://3.bp.blogspot.com/-xSjD-T3A-xI/V4y_tU23vDI/AAAAAAAAETA/LnCZgYYB-t46zNdXBmJR_xwu7wU35wxywCEw/s640/Step5.jpg[/IMG][/CENTER] ඉතින් මේ විදිහට Track කරල අපිට Phone එක තියෙන ස්ථානය (Location) , දුර සිට Lock කිරීම, Ring කිරීමටඅමතරව දුර ඉදන්ම මුලු Phone එකම මකල දාන්නත් Erase පුලුවන්. මෙතනදි Location එක GPS දත්ත පදනම් කරගෙන තමා අරගෙන දෙන්නේ. ගොඩක් අය GPS On කරන්නේ නෑනේ. මාත් ඒ වගේ තමා. ඒත් මේ වැඩේදිනම් Off වෙලා තිබ්බ GPS එකත් නිකන්ම On උනා. Phone එක Lock කරන්න දුන්නම අපිට කැමති Password එකක් ඇතුලු කරන්න පුලුවන්. ඒ වගේම තමා කැමති මැසේජ් එකක් ලියන්නත් මේ දුරකතනය යලි අපිට ලබා දෙන්න අපව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් පවා දෙන්න පුලුවන්. [CENTER][IMG]https://4.bp.blogspot.com/-Cfzn1D5RwVU/V4y_taeIaeI/AAAAAAAAETA/09wot7ZOTUMbZiWfvz4KwbLBAoViBGJegCEw/s320/Step6.jpg[/IMG] [IMG]https://3.bp.blogspot.com/-zWqYaHu4wls/V4zCnPiuvEI/AAAAAAAAETI/B51wh2XlMF0SThRRXHVti25DXmn1fPS5QCLcB/s320/Screenshot_2016-07-18-11-20-07.png[/IMG][/CENTER] අනිත් එක තමා අපිට පොඩි Ring Cut එකක් දෙන්නත් පුලුවන්, මේ Option එකනම් ගොඩක් වටින්නේ Phone එක තියපු තැන හොයාගන්න බැරි වුන වෙලාවට. ඔය සමහරුන්ට හරියට අමතක වෙනවනේ Phone එක තිබ්බේ කොහෙද කියල. සමහරු ලග තියාගෙන හොයනව. Erase කරන්න විකල්පයකුත් තියෙනව. මම මේක නම් අත්හදා බලන්න ගියේ නෑ. ඒ නිසා දන්නේ නෑ මේ Erase වීම සාමාන්‍ය Factory Reset එකක්ද නැත්තන් SD Card එකෙයි Internal Mem එකෙයි Format වීමක්ද කියල. අත්හදා බලපු කෙනෙක් ඉන්නව නම් Comment කරන්න බලන්න. කොහොමත් මේ ඔක්කොම සෙල්ලම් දාන්න Phone එකේ Net තියෙන්න ඕන. ඒ වගේම Android Device manager එක Active කරල තියෙන්න ඕන. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ටික හදාගන්න. [url]https://support.google.com/accounts/answer/3265955[/url] [/B][/COLOR][/SIZE] [CENTER][SIZE="6"][B][URL="http://schoollk.blogspot.com"]:love:Wrote : Chinthaka Deshapriya:love:[/URL][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom