කිසිවිටකත් සතුරාට යටත් නොවන වීරයෝ
සතුරු බියෙන් ඇළලී ගිය උතුරු නැගනහිර ජන ජීවිතය ආලෝකවත් කරමින් පෑයූ සුපිරි තාරකාවෝ ලෙසින්.... සාම්පුර් ,වාකරෙයි ,මාවිල් ආරු මුදාගනිමින් මහා සටනකට ආරම්භය සැපයු හිසේ කළු ජටාවක් පැලදී... මුහුණ පුරා රළු රැවුලකින් හැඩවුණු ...පතුරම් වැලකින් ගෙල වටා සරසාගත් ...එදා සාමාන්‍ය ජනතාවට නුහුරු මේ පතාක යෝධයන් ..යුද්ධ හමුදාවේ නිහඬව ක්‍රියා කරන්නාවූ සුපිරිතම ප්‍රහාරක බලකායට අයත් උතුම් හදවත් සහිත දුර්ලභ මිනිසුන් ලෙස එදා සාමාන්‍ය ජන සමාජයේ හදවත් තුල විරාජමාන වන්නට සමත් විය..ඔවුන්ගේ මුවෙන් නැගෙන මදහස...ඇස් කොනේ බැල්ම කොතරම් අව්‍යාජද ? මිල මුදල් කහවනු වලින් ඒ හැඟීම් මැනිය හැකිද ?