කිසිවෙකු නොසිතූ ලෙස අපි කොරෝනා පාලනය කලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විපක්ෂයේ බලාපොරොත්තු නොවූ මට්ටමේ සාර්ථකත්වයකින් මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය සමත් වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
    මෙම සාර්ථකත්වය ලැබුනේ නිසි සැලසුමක් හා වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීමෙන් බවද ඔහු පැවසීය.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
    අද වන විට රටේ ජනතාවගෙන් 75% කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දී ඇති බවත් තුන්වන මාත්‍රාව ලබා දෙමින් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පු*ක් පාලනේ කොරා. කොරෝන පැතිරෙන්ඩ දීල සල්ලි හොයපු පොන්නයෝ :lol:
     
    • Like
    Reactions: Stimulus mind

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් කොරෝනා පාලනය අතින් නම් අති විශිෂ්ටයි 🖖
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේකට තමයි කියන්නෙ පුකෙන් කතා කරනව කියල. කොරෝන පාලනය කෙසේ වෙතත් මැරෙනෙ ගාන නම් ඉලක්කම් සෙල්ලම් දාල පාලනය කරා
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads