කීටයා සීසන් 3 මෙන්න

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    මෙන්න කීටය සීසන් 3 ඉල්ලපු අයට. හැබැයි කොලිටි නම් ගු හතයි.

    මේක සල්ලි වලට අරන් අපි අතර බෙදා හරින්න අනුග්‍රහය කරේ @Bunji Kuraki විසින්. උට ඉස්තුති කරන්න.

    දැන් කීටය සීසන් පහම දීල තියෙන්නේ.
    DOWNLOAD LINK

    Keetaya-Season-3-Part-1-mp4-snapshot-00-00-09-072.jpg

    @dilann @wiki @rockmon @Bitter Truth @jackpolkichcha @lakziro @netnet @*danushka* @racool @PixelTV @jhnnwp @DevOps Engineer @Nidarshana_k @gayanga3036 @Gal_banisa @manojdhrma @creed1 @AWeranga @SuperX @signshop @KDH @dfgrendezvous @Dumbledore @jackpolkichcha @chinthaka156 @Tricle_Buwa @Dr.Amdan @YoungWeezy @todd2231048 @kasun_kbp @gman187 @SLhuman @Anathai @Sx3
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    මට ඉස්සර මතකයි මේ කතාව ටීවී එකේ යනවා. අතරින් පතර බැලුවා වගෙත් මතකයි. ඔක්කොම කොටස් කීයක් ආවද මේකේ?
    මොකක්ද කතාව?
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    මට ඉස්සර මතකයි මේ කතාව ටීවී එකේ යනවා. අතරින් පතර බැලුවා වගෙත් මතකයි. ඔක්කොම කොටස් කීයක් ආවද මේකේ?
    මොකක්ද කතාව?
    රහස් පරීක්ෂක කතාවක්. සීසන් 5 ආව. හැබැයි පලවෙනි තුන විතරයි හොද.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,429
    12,421
    113
    ඕකේ ගැම්ම තිබ්බේ මුල් එකේ.. මට මතක විදියට
    අනික් ඒවා , ඕවා රේටඩ් සීන් එකක් වගේ
     
    • Like
    Reactions: netnet and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,024
    126,336
    113
    දෙහිවල
    සීසන් 5ක් නේද තියෙන්නේ?

    1. බෝඩිම හොයන් ඇවිත් එහා ගෙදර බුවා අල්ලන එක
    2. වත්තේ මැනේජර් බුවාගේ මිනීමැරුම
    5. ලොකු ගෙදරක අනෙක්ස් එකේ පවුල් සෙට් එකේ කතාව.
    4 සහ 5 මොනවද බන්?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    සීසන් 5ක් නේද තියෙන්නේ?

    1. බෝඩිම හොයන් ඇවිත් එහා ගෙදර බුවා අල්ලන එක
    2. වත්තේ මැනේජර් බුවාගේ මිනීමැරුම
    5. ලොකු ගෙදරක අනෙක්ස් එකේ පවුල් සෙට් එකේ කතාව.
    4 සහ 5 මොනවද බන්?
    ඇයි යකෝ තෝ බැලුවේ ඔක්කොම මතක නැද්ද?? මටත් මතක නෑ 4-5 හරියට. හතරේ හෝ 5 ගෙදර වැඩට ඇවිල්ල සින් එකක්
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,024
    126,336
    113
    දෙහිවල
    ඇයි යකෝ තෝ බැලුවේ ඔක්කොම මතක නැද්ද?? මටත් මතක නෑ 4-5 හරියට. හතරේ හෝ 5 ගෙදර වැඩට ඇවිල්ල සින් එකක්
    බැලුවා බැලුවා.
    පප්පෙ, අර ගයත්‍රි එක්ක චන්න ඉදපු රහස් පරික්ශන එක මොකකද?
    5he thiyenne arame aunty gena
    Taboo ලව් එකක කතාවක්
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඊයේ ඉදන් එයා වුල්ෆුයි, නයිට් රයිඩයි බලන්න ගත්තා මචන්ලා. පට්ට ආතල්. ඒ කාලේ සුද්දියොත් පට්ට ලස්සනයි. ස්ලිම් ඇගවල්, නැචුරල් ලුක් එක.
     
    • Like
    Reactions: netnet

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,060
    531
    113
    1-2 thiyenawanam danna down load karaganna

    WWW.com, ලොනම් ලෝ telegram 2 hoyaganna thiyeda
    Director bennett rathnayake
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,878
    8,616
    113
    මම ඊයේ ඉදන් එයා වුල්ෆුයි, නයිට් රයිඩයි බලන්න ගත්තා මචන්ලා. පට්ට ආතල්. ඒ කාලේ සුද්දියොත් පට්ට ලස්සනයි. ස්ලිම් ඇගවල්, නැචුරල් ලුක් එක.
    ඔව් ටාසන් කතිර තුන එහෙම දැන් බලන ඒව 100 ක් බැලුවත් වැඩැක් නෑ

    ඕකේ ගැම්ම තිබ්බේ මුල් එකේ.. මට මතක විදියට
    අනික් ඒවා , ඕවා රේටඩ් සීන් එකක් වගේ
    meka nam atta
    ------ Post added on Mar 9, 2025 at 8:53 PM
     
    • Love
    Reactions: Kolama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,627
    22,324
    113
    Gotland
    මම ඊයේ ඉදන් එයා වුල්ෆුයි, නයිට් රයිඩයි බලන්න ගත්තා මචන්ලා. පට්ට ආතල්. ඒ කාලේ සුද්දියොත් පට්ට ලස්සනයි. ස්ලිම් ඇගවල්, නැචුරල් ලුක් එක.

    මයිකල් කාරයත් ඔක්කොම එපි වල පට්ට කෑල්ලක් තමයි සෙට් කරගන්නේ. එයා වුල්ෆ් බලන්නේ කොහොමෙයි ?
     
    • Love
    Reactions: Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    මෙන්න කීටය සීසන් 3 ඉල්ලපු අයට. හැබැයි කොලිටි නම් ගු හතයි.

    මේක සල්ලි වලට අරන් අපි අතර බෙදා හරින්න අනුග්‍රහය කරේ @Bunji Kuraki විසින්. උට ඉස්තුති කරන්න.

    දැන් කීටය සීසන් පහම දීල තියෙන්නේ.
    DOWNLOAD LINK

    Keetaya-Season-3-Part-1-mp4-snapshot-00-00-09-072.jpg

    @dilann @wiki @rockmon @Bitter Truth @jackpolkichcha @lakziro @netnet @*danushka* @racool @PixelTV @jhnnwp @DevOps Engineer @Nidarshana_k @gayanga3036 @Gal_banisa @manojdhrma @creed1 @AWeranga @SuperX @signshop @KDH @dfgrendezvous @Dumbledore @jackpolkichcha @chinthaka156 @Tricle_Buwa @Dr.Amdan @YoungWeezy @todd2231048 @kasun_kbp @gman187 @SLhuman @Anathai @Sx3
    Season 2 eke episode 13 to end
    PM nadda?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මයිකල් කාරයත් ඔක්කොම එපි වල පට්ට කෑල්ලක් තමයි සෙට් කරගන්නේ. එයා වුල්ෆ් බලන්නේ කොහොමෙයි ?

    ගොඩ කාලෙකට කලින් piratebay එකෙන් ඩවුන්ලෝඩ් කරා බං.