කීදෙනෙක් ඔයාලගේ Profile බලල තියෙනවද ?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :shocked:
    රණ්ඩු වෙයන් මම වගේ ෆට ගාල වැඩි වෙනවා :yes:;)

    ඕනවට වඩා සාමකාමී වීම ඕකට හේතුව :rofl:

    ඔව් ඔව්. හිටපල්ල උඹල මරාගන්න වෙලාවට මාත් පනිනව මැදට
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ඔව්. හිටපල්ල උඹල මරාගන්න වෙලාවට මාත් පනිනව මැදට :yes:
    රණ්ඩුවක් පටන් ගන්නකොටම මම ලින්ක් එක උබට එවන්නම් :rofl:
    හරි මම ඇවිත් ගොඩ කාලයක් ගියාද කියපල්ලා නැහැනේ උබ වගේ හිටියනම් 200 වත් බලල නැහැ තාම :lol::lol:
    ඔව් ටිකක් aggressive වුනාම වැඩිවෙනව..මටත් ඒක දැනිල තියෙනවා :rofl:
    :lol::lol:ඉදල හිටලා ඔයත් ටැග් දානවනේ එතාකොට දැනෙනවා ඇති :yes:;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රණ්ඩුවක් පටන් ගන්නකොටම මම ලින්ක් එක උබට එවන්නම් :rofl:
    හරි මම ඇවිත් ගොඩ කාලයක් ගියාද කියපල්ලා නැහැනේ උබ වගේ හිටියනම් 200 වත් බලල නැහැ තාම :lol::lol:
    රණ්ඩු වැඩක් නෑ මචං. මම එළකිරි එන්නෙ පොඩ්ඩක් ආතල් එකක් අරන් දන්න කියන දෙයක් බෙදා හදාගෙන යන්න. එහෙම රණ්ඩු වලට ගියාම තවත් ස්ට්‍රෙස් එක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ.. :no:
    මම මේකෙ වලි දාගෙන තියෙන්නෙ එකෙක් එක්ක විතරයි. ඌට නම් ඇප නැතිවෙන්න දුන්නා. පොර දැන් ෆේක් වලින් එන්නෙ :dull:
     
    :yes::)