කීදෙනෙක් ඔයාලගේ Profile බලල තියෙනවද ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මදි මදි.. :baffled: ඔයාගේ ප්‍රසිද්දියේ හැටියට මේක නම් මදි :baffled: :P

    බලහන් මේ එළකිරියේ වැඩිය කවුරුත් දන්නේ නැති මටත් තියෙනවා visits 18,154 ක් :sorry:
    :P

    :lol: මගේ ඔකේ මොනා බලන්නද බන් ඇවිල්ල :rofl: ඔන්න මේක ගේ (gay) කමියුනිටි එකක් උනානම් තව ටිකක් එහෙම වෙන්න තිබ්බ :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :lol: මගේ ඔකේ මොනා බලන්නද බන් ඇවිල්ල :rofl: ඔන්න මේක ගේ (gay) කමියුනිටි එකක් උනානම් තව ටිකක් එහෙම වෙන්න තිබ්බ :lol:

    කොහෙන්ද බන් එක පාරටම මතු වුනේ? කොහෙද හැංගිලා හිටියේ මෙච්චර කල්? :P