මම අද කීල්ස් එකට ගියා බඩු ටිකක් ගේන්න. හයිලන්ඩ් එකක් දැම්මා කරත්තෙට. මම එකයි දාගත්තෙ එතකොටත් තුනහතරයි රාක්කෙ තිබුණෙ. සමහර තැන්වලට ඒක තල්ලු කරන්යන්න බෑනෙ ඒ හින්දා පොඩ්ඩකට තියල ගිහින් වෙන වෙන ඒවා අරන් ඇවිත් දැම්මා.
ගෙදර ඇවිත් බලද්දි හයිලන්ඩ් එක නෑ. ෂුවර් කවුරුහරි උස්සලා. මන් එහෙමෙහෙ වෙනකං ඉඳලා බඩු ගන්න ආපු එකෙක්ම වෙන්නැති.
මං බිලත් චෙක්කරා බිලට ඇඩ්වෙලා නෑ. මාර හොරු ඉන්නෙ නේ?! මතක ඇතුව කවුන්ටරේට යන්න කලින් ආපහු බලන්න දාගත්තු බඩු සේරම තියද කියලා. ඒවගේම තමන්ගේ ට්‍රොලිය ගැන අවදානෙන් ඉන්න.