කීල්ස්

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,932
    13,845
    113
    126
    Hogwarts
    වලියක් බවට පෙරලෙන්නෙ නෑ මොකෝ @Lankaputhra16 ලංකාපුත්‍රයා දැන් සංසුන් ටිකක් මෑතක් ඉදලා.. කුණුහර්ප අඩුයි වයලන්ස් අඩුයි.. නැත්නම් ඕක කියන කට කැඩිච්ච කතා වලට EK සර්වර් ඩවුන් වෙනවා
    Iya oka ehema ekekda...kalinma dannawanm maga herala inno:baffled::baffled:
     
    • Like
    Reactions: sudu1234 and D_Mad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම අදුරන මල්ලි කෙනෙකුට ජොබ් හොයල හොයල ඇති වෙලා බං.
    උබල කවුරු හරි ඉන්නවා නම් කීල්ස් එකේ වගේ පොඩ්ඩක් උදව්වක් දීපන්කො
    පොරට කඩ්ඩ පුළුවන් හොදට.
    Ms office course certificate එකකුත් ඇති.

    me mata PM ekak dpn vaccancy ekak tynwa
    uta intev eka goda dagnna kypnn gya sathiye tbba mm htnne thama athi vaccancy eka try ekak demu api