Iya oka ehema ekekda...kalinma dannawanm maga herala innoවලියක් බවට පෙරලෙන්නෙ නෑ මොකෝ @Lankaputhra16 ලංකාපුත්රයා දැන් සංසුන් ටිකක් මෑතක් ඉදලා.. කුණුහර්ප අඩුයි වයලන්ස් අඩුයි.. නැත්නම් ඕක කියන කට කැඩිච්ච කතා වලට EK සර්වර් ඩවුන් වෙනවා


ඊයා ?Iya oka ehema ekekda...kalinma dannawanm maga herala inno![]()
අපෝ නෑ.. එල කොල්ලෙක්.. කන්ඩිඩ්-බී ගේ වචන දෙකේ කතා ත්රෙඩ්1ඒ සුපිරි ආතල් ගත්තෙමම අදුරන මල්ලි කෙනෙකුට ජොබ් හොයල හොයල ඇති වෙලා බං.
උබල කවුරු හරි ඉන්නවා නම් කීල්ස් එකේ වගේ පොඩ්ඩක් උදව්වක් දීපන්කො
පොරට කඩ්ඩ පුළුවන් හොදට.
Ms office course certificate එකකුත් ඇති.
siraUtawath kiyapan lamai hadanna epa kiyala.dan balapan u widina duka