කී ලොගර් වීරයන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කී ලොගර් වීරයන්

    loser.jpg



    පෙරලා අදහස් වලින් පහර

    දෙන්නට බැරිවාද නිවට හිත
    ඊර්ෂ්‍යා කුහකකම් පොදිබැද
    යන්නට දුරක් නම් සොයනේද?

    නසන්නට අදහස් බැරි කොට
    කී ලොගර් හැක්කෙරුම් පෙන්වන
    බියක් නැත කික් එකකි එය මට
    තම්බ්ස් අප් වේ තව දුරක් නම් යන

    Code:
    http://sith-nivalana.blogspot.com/
     
    • Like
    Reactions: cspmaxx

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ආහ්,,,,උඹව හැක් කරලා තිබ්බා නේද...? :shocked:
    දැන් හරිද...?

    වෙල්කම් බැක්! :)

    .
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පහුගිය දවස් වල වෙච්ච අත්දැකීම් ඇසුරෙන්
    කරපු නිර්මානයක් වගේ
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එලකිරිය තුල කි ලොගර් නවත්තන්න ලොකු උත්සහයක් ගත්තා .. එත් එක අසාර්තක උනා කි ලොගර් Tutorials හැම තැනම .. කවුරුත් එවට ක්‍රියාමාර්ගයක් ගන්න පසුබට උනා .. කලින් දැනගෙන හිටියා මෙ වගෙ දෙයක් වෙනවා කියලා ..
    දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1077098

    Anyway
    හොද නිර්මාණයක් :)