Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිද්දිය වුනේ බොහෝම ඉස්සර කාලේ පිටිසර පන්සලක. ඉස්සර ගමේ පන්සලේ හිටියේ භික්ෂූන් වහන්සේලා දෙනමක් හෝ තුන්නමක් ..ඒ කියන්නේ ලොකුහාමුදුරුවොයි, පොඩිහාමුදුරුවොයි.,.තව ඇබිත්තියෙකුත් හිටියා. දන්නවානේ ඇබිත්තියා ? මිනිහා තමයි පන්සලේ සේවකයා .බොහෝම වෙලාවට පන්සලේ බෝමලුව අමදින වැඩේ ඉදන් දානශාලාවේ වැඩ කටයුතු දක්වා ඒකී මෙකී නොකී සියලු කටයුතු සිද්දවුනේ ඇබිත්තියා අතින් .හුගක් වෙලාවට ඇබිත්තියා හැටියට කටයුතු කලේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොලුගැටයෙක් ..එහෙමත් නැත්නම් ටිකක් විතර මෝඩපහේ කාත්කවුරුත් නැති අසරනයෙක් .

මේ අපේ කතාවෙත් ඉන්නවා ඇබිත්තියෙක් ..එයාත් ටිකක විතර මෝඩපහේ පෙනුමක් තියෙන කොලුවෙක් ..නිකන් හිතමුකෝ මේ කැරැක්ටර් එක රගපාන්නේ සරත් කොතලාවල කියලා. දැන් එයාව දන්නෙ නැති අය මට අම්බානකට බනිනවා ඇති නේ. අපේ අබිත්තියා හැමදාම පාන්දරම අවදිවෙලා දවසේ වැඩ කටයුතු කරන්න පුරුදුවෙලා හිටියා ..කුකුලා හඩලන වෙලාවට තමයි මෙයා නැගිටින්නෙ. දවසක් හරි අබග්ගයක් වුනේ නැතෑ. කලින් දවසේ මහරෑ ලොකු සවාරියක් ගහලා ආපු කුකුළෙක් පරක්කුවෙලා නිදාගන්න ලෑස්තිවෙලා පහුවදා පාන්දරට අඩලන්න පරක්කු වෙයි කියලා හිතලද කොහෙද නිදාගන්න කලින් මහරෑ ජාමෙ ඇඩලුවෙ නැතෑ.

කුක්කු කූඌඌඋක් .....කුක්කුකූඌඌඌඌඌක්ක්ක් ....

මේ යක්ශ කුකුළගෙ හඩලන සද්දෙට පන්සලේ සැපට නිදාගෙන හිටිය අපේ අහින්සක ඇබිත්තියා ඇහැරුනා ..වටපිට බැලුවා. තාම කලුවරයි .ඒත් කුකුලට වරදින්න විදිහක් නෑනෙ ,පාන්කළුවර වෙන්න ඇති කියලා හිතපු අපේ මනුස්සයා දඩි බිඩි ගාල දවසේ වැඩටික පටන්ගත්තා .කලුවරේම මුලු පන්සල් වත්තම අතුගෑවා .දානෙ භාජාන සේදුවා. දානෙ ශාලාවත් අතුපතු ගාලා පිරිසිදු කරා .මේ වැඩටික කරන්න පැය දෙක තුනක් යනවනේ ,වැඩටික ඉවරයි .එත් තාම ඉර පෑයුවෙ නෑ ...දැන් අපේ වීරයා පන්සලේ ඉස්තෝප්පුවට වෙලා මදුරුවො තල තලා බලන් ඉන්නවා ඉර පායනකම් .ඉන්නවා ඉන්නවා තාම නෑ. අන්තිමේට මේ අහින්සක ඇබිත්තියට බය හිතුනා ඉරට මොකක් හරි කරදරයක් වෙලා ඉරපායන්නෙ නැතුවවත්ද කියලා .අපෙ ඉස්සර මිනිස්සු දුකට සතුටට විතරක් නෙමෙයි තරහක් බයක් හිතුනත් කවියක්නෙ කියන්නෙ ,ඉතින් අපේ මනුස්පයත් මෙන්න මෙහෙම කවියක් කීවයි කියමුකෝ.

සූරිය සුනෙර වට දෙවරක් ගියාදෝ

කාරිය කරන රථ ඇණ ඉගුලුනාදො

වීරිය කරන රාහුට අසු වුනාදෝ

සූරිය තවම පායන්නට පමාදෝ

ඇබිත්තියා බයෙනුයි දුකෙනුයි මහරෑජාමේ මහහයියෙන් කියපු මේ කවිය පන්සලේ ලොකු හමුදුරුවන්ටත් ඇහුනා .නැගිටලා බලපු ලොකු හාමුදුරුවන්ට තෙරුනා අහින්සකයා නැට්ට පාගගෙන කියලා .ලොකුහාමුදුරුවෝ අබිත්තියාට සිද්දවෙලා තියෙන දේ පැහැදිලි කරලා දුන්නෙත් .

සූරිය සුනෙර වට දෙවරක් ගියෙත් නැත

කාරිය කරන රථ ඇණ ඉගුලුනෙත් නැත

වීරිය කරන රාහුට අසු වුනෙත් නැත

සූරිය මෙලෝ පායාන්නට පස් පැයක් ඇත

ලොකුහාමුදුරුවන්ගේ කවිය ඇහුනට පස්සෙයි ඇබිත්තියාට වැඩේ තේරුනේ .ඉර පායන්න පස් පැයක් තියෙනවයි කිව්වම වෙලාව කීයට විතර වෙන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නෙ .මිනිහා ඊට පස්සෙ මොනා කරාද කියලා නම් අපි දන්නෙ නෑ ..

[QUOTE="laknath123, post: 14967302, member: 37140"] [SIZE="4"]මේ සිද්දිය වුනේ බොහෝම ඉස්සර කාලේ පිටිසර පන්සලක. ඉස්සර ගමේ පන්සලේ හිටියේ භික්ෂූන් වහන්සේලා දෙනමක් හෝ තුන්නමක් ..ඒ කියන්නේ ලොකුහාමුදුරුවොයි, පොඩිහාමුදුරුවොයි.,.තව ඇබිත්තියෙකුත් හිටියා. දන්නවානේ ඇබිත්තියා ? මිනිහා තමයි පන්සලේ සේවකයා .බොහෝම වෙලාවට පන්සලේ බෝමලුව අමදින වැඩේ ඉදන් දානශාලාවේ වැඩ කටයුතු දක්වා ඒකී මෙකී නොකී සියලු කටයුතු සිද්දවුනේ ඇබිත්තියා අතින් .හුගක් වෙලාවට ඇබිත්තියා හැටියට කටයුතු කලේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොලුගැටයෙක් ..එහෙමත් නැත්නම් ටිකක් විතර මෝඩපහේ කාත්කවුරුත් නැති අසරනයෙක් . මේ අපේ කතාවෙත් ඉන්නවා ඇබිත්තියෙක් ..එයාත් ටිකක විතර මෝඩපහේ පෙනුමක් තියෙන කොලුවෙක් ..නිකන් හිතමුකෝ මේ කැරැක්ටර් එක රගපාන්නේ සරත් කොතලාවල කියලා. දැන් එයාව දන්නෙ නැති අය මට අම්බානකට බනිනවා ඇති නේ. අපේ අබිත්තියා හැමදාම පාන්දරම අවදිවෙලා දවසේ වැඩ කටයුතු කරන්න පුරුදුවෙලා හිටියා ..කුකුලා හඩලන වෙලාවට තමයි මෙයා නැගිටින්නෙ. දවසක් හරි අබග්ගයක් වුනේ නැතෑ. කලින් දවසේ මහරෑ ලොකු සවාරියක් ගහලා ආපු කුකුළෙක් පරක්කුවෙලා නිදාගන්න ලෑස්තිවෙලා පහුවදා පාන්දරට අඩලන්න පරක්කු වෙයි කියලා හිතලද කොහෙද නිදාගන්න කලින් මහරෑ ජාමෙ ඇඩලුවෙ නැතෑ. කුක්කු කූඌඌඋක් .....කුක්කුකූඌඌඌඌඌක්ක්ක් .... මේ යක්ශ කුකුළගෙ හඩලන සද්දෙට පන්සලේ සැපට නිදාගෙන හිටිය අපේ අහින්සක ඇබිත්තියා ඇහැරුනා ..වටපිට බැලුවා. තාම කලුවරයි .ඒත් කුකුලට වරදින්න විදිහක් නෑනෙ ,පාන්කළුවර වෙන්න ඇති කියලා හිතපු අපේ මනුස්සයා දඩි බිඩි ගාල දවසේ වැඩටික පටන්ගත්තා .කලුවරේම මුලු පන්සල් වත්තම අතුගෑවා .දානෙ භාජාන සේදුවා. දානෙ ශාලාවත් අතුපතු ගාලා පිරිසිදු කරා .මේ වැඩටික කරන්න පැය දෙක තුනක් යනවනේ ,වැඩටික ඉවරයි .එත් තාම ඉර පෑයුවෙ නෑ ...දැන් අපේ වීරයා පන්සලේ ඉස්තෝප්පුවට වෙලා මදුරුවො තල තලා බලන් ඉන්නවා ඉර පායනකම් .ඉන්නවා ඉන්නවා තාම නෑ. අන්තිමේට මේ අහින්සක ඇබිත්තියට බය හිතුනා ඉරට මොකක් හරි කරදරයක් වෙලා ඉරපායන්නෙ නැතුවවත්ද කියලා .අපෙ ඉස්සර මිනිස්සු දුකට සතුටට විතරක් නෙමෙයි තරහක් බයක් හිතුනත් කවියක්නෙ කියන්නෙ ,ඉතින් අපේ මනුස්පයත් මෙන්න මෙහෙම කවියක් කීවයි කියමුකෝ. සූරිය සුනෙර වට දෙවරක් ගියාදෝ කාරිය කරන රථ ඇණ ඉගුලුනාදො වීරිය කරන රාහුට අසු වුනාදෝ සූරිය තවම පායන්නට පමාදෝ ඇබිත්තියා බයෙනුයි දුකෙනුයි මහරෑජාමේ මහහයියෙන් කියපු මේ කවිය පන්සලේ ලොකු හමුදුරුවන්ටත් ඇහුනා .නැගිටලා බලපු ලොකු හාමුදුරුවන්ට තෙරුනා අහින්සකයා නැට්ට පාගගෙන කියලා .ලොකුහාමුදුරුවෝ අබිත්තියාට සිද්දවෙලා තියෙන දේ පැහැදිලි කරලා දුන්නෙත් . සූරිය සුනෙර වට දෙවරක් ගියෙත් නැත කාරිය කරන රථ ඇණ ඉගුලුනෙත් නැත වීරිය කරන රාහුට අසු වුනෙත් නැත සූරිය මෙලෝ පායාන්නට පස් පැයක් ඇත ලොකුහාමුදුරුවන්ගේ කවිය ඇහුනට පස්සෙයි ඇබිත්තියාට වැඩේ තේරුනේ .ඉර පායන්න පස් පැයක් තියෙනවයි කිව්වම වෙලාව කීයට විතර වෙන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නෙ .මිනිහා ඊට පස්සෙ මොනා කරාද කියලා නම් අපි දන්නෙ නෑ .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom