Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි්රකාවේ එකමත් එක රටක රජෙක් හිටියා. ඒ රජ්ජුරුවන්ට පී්රතිය හැර අනික් හැම දෙයක් ම තිබුණා. ඇඳුම් පැලඳුම්, යාන වාහන, කෑම බීම් ඇතිපදම් තිබුණා. ලෝකයේ ම රූපයෙන් අග තැන්පත් රජ බිසවක් හිටියා. රාජකුමාරිකාවන්, දසදැස්සන් මහ පිරිවරක් සිටියා. සැපසම්පත්වලින් අඩුවක් තිබුණේ නෑ. ඒත් මේ කොයිතරම් සැප සම්පත් තිබුණත් රජ්ජුරුවන්ට සිතේ සතුටක් තිබුණේ නෑ. ඒ නිසා ඒ රජ්ජුරුවෝ හැම තිස්සෙ ම හිටියෙ හිතේ දුකෙන්. දිවා රෑ නොඉවසිල්ලෙන්; නොසතුටෙන්. රජ්ජුරුවො ඒ ගැන හැම තිස්සේ ම කල්පනා කළා.

”මට හැම දෙයක් ම තියෙනවා. ඒත් පී්රතිය නෑ. මට පී්රතිය ගෙනත් දියල්ලා! මට පී්රතිය ඕනෑ.” දවසක් රජ්ජුරුවෝ කෑගහල කිව්වා.

”දේවයන් වහන්ස, අර අහස දිහා බලන්න. හඳ පායලා! තරු පායලා! කොච්චර ලස්සන ද? ඒවා බලා පී්රති වෙන්න!” පුරෝහිත රජතුමාට කීවා.

”බෑ! බෑ! බෑ!” රජතුමා කෝපයෙන් කෑ ගැහුවා. ”හඳ දකින කොට, තරු දකින කොට, මට තරහ යනවා. ඒවා මට ලබා ගන්න බැරි නිසා.”

”දේවයන් වහන්ස, ඔබ වහන්සෙට මිහිරි සංගීතයෙන් පී්රති වෙන්න පුළුවන්. අපි හැමදාම ඔබවහන්සේ නින්දට යනතුරු සංගීතය සපයන්න ද?” රාජකීය සංගීතඥයා ඇසුවා.

”එපා! එපා! එපා!” රජතුමා කෝපයෙන් පිපුරුවා. ”ඒ මොන අමන වැඩක් ද? උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳන් නිදා ගන්නකන් සංගීතය අහන එක කරන්න පුළුවන් වැඩක් ද?”

එතැන සිටි හැමෝම රජ්ජුරුවන්ට කතා කරන්න බය වුණා. ඔය සිද්ධිය ඈත ඉඳල බලාගෙන හිටි පුංචි සේවකයෙක් රජ්ජුරුවන්ගේ දුක තවත් බලන් ඉන්න බැරිව ළඟට ඇවිත් රජුට හිස නමා ආචාර කළා.

”සමාවී වදාරන්න, දේවයන් වහන්ස, ඔබ වහන්සෙ අවසර දෙනවා නම් මට පුළුවන් ඔබ වහන්සෙට පී්රතිය ලබා ගන්න විදියක් කියන්න.” සේවකයා කිව්වා.

”ඒ කුමක් ද?” රජතුමා ඇහුවා.

”බොහොම ලේසි විදියක්. ඔබ වහන්සේ කොහොම හරි සොයා ගන්න පී්රතියෙන් ඉන්න මනුස්සයෙක්. ඒ මනුස්සයාගෙ කමිසෙ ඉල්ලා ගෙන ඔබවහන්සේ ඇඳ ගන්න. ඒ පී්රතිමත් මනුස්සයගෙ ඇෙඟන් කමිසයට පී්රතිය කා වැදිල තියෙනව! ඒ කමිසෙන් ඔබ වහන්සෙගෙ ඇඟට පී්රතිය උරා ගනීවි. එතකොට ඔබ වහන්සෙට පී්රතිමත් වෙන්න පුළුවන්.”

”කදිම අදහසක්!” රජතුමා ඒ අදහස පිළිගත්තා.

රජතුමා පී්රතියෙන් සිටින මිනිසකු සොයා රාජ පුරුෂයන් රට පුරා ම යැව්වා. රාජ පුරුෂයන් ගම් නියම්ගම් සිසාරා පී්රතිමත් මිනිසකු සෙව්වත් හමු වුණේ නෑ.

කාලයක් ගත වුණා. ඒ අතර ඈත ගමක පී්රතිමත් මිනිසකු සිටින බව රාජ පුරුෂයකුට ආරංචි වුණා. රාජ පුරුෂයා ඔහු සොයා ගියා. ගිහින් මෙහෙම ඇහුවා: ”ඔබ ජීවත්වන්නේ පී්රතියෙන් යැයි කියන්නේ ඇත්තක් ද?”

”මේ මොනව අහනවද? මම තමයි මුළු ලෝකෙ ම ඉන්න පී්රතිමත් ම මනුස්සයා” ඔහු ගත් කටට ම උත්තර දුන්නා.

රාජ පුරුෂයා රජතුමා ඔහු කැඳවන බව කියා ඔහු ව රජ මාලිගයට කැඳවා ගෙන ගියා. කැඳවා ගෙන ගිහින් තමන් ලෝකයේ ම ඉන්නා පී්රතිමත් ම මිනිසා කැඳවා ගෙන ආ බව රජ්ජුරුවන්ට දැන්වුවා. රජතුමා වහාම තමන් ඇඳ සිටි කමිසය ගලවා විසි කළා. ඒ සමඟ ම ඒ පී්රතිමත් ම මිනිසා වහාම තමන් වෙතට කැඳවා ගෙන එන ලෙස රජතුමා නියෝග කළා. අවසර ලත් වහා ම රාජ පුරුෂයා ඒ පී්රතිමත් ම මිනිසා රජතුමා වෙත කැඳවා ගෙන ආවා.

මුහුණෙන් පී්රතිය උතුරා ගිය මිනිසකු තමා ඉදිරියට එනු රජුට පෙනුණා. ඒත් ඔහු කමිසයක් ඇඳ සිටියේ නෑ.

”ඇයි මනුස්සයො කමිසෙ නැතුව ආවෙ ?”

”රජ්ජුරුවන් වහන්ස, මට කමිසයක් නැහැ. මට කවදාවත් කමිසයක් තිබුණෙත් නැහැ. මම කමිසයක්වත් නැති මනුස්සයෙක්.”

[QUOTE="laknath123, post: 14967323, member: 37140"] [SIZE="4"]අපි්රකාවේ එකමත් එක රටක රජෙක් හිටියා. ඒ රජ්ජුරුවන්ට පී්රතිය හැර අනික් හැම දෙයක් ම තිබුණා. ඇඳුම් පැලඳුම්, යාන වාහන, කෑම බීම් ඇතිපදම් තිබුණා. ලෝකයේ ම රූපයෙන් අග තැන්පත් රජ බිසවක් හිටියා. රාජකුමාරිකාවන්, දසදැස්සන් මහ පිරිවරක් සිටියා. සැපසම්පත්වලින් අඩුවක් තිබුණේ නෑ. ඒත් මේ කොයිතරම් සැප සම්පත් තිබුණත් රජ්ජුරුවන්ට සිතේ සතුටක් තිබුණේ නෑ. ඒ නිසා ඒ රජ්ජුරුවෝ හැම තිස්සෙ ම හිටියෙ හිතේ දුකෙන්. දිවා රෑ නොඉවසිල්ලෙන්; නොසතුටෙන්. රජ්ජුරුවො ඒ ගැන හැම තිස්සේ ම කල්පනා කළා. ”මට හැම දෙයක් ම තියෙනවා. ඒත් පී්රතිය නෑ. මට පී්රතිය ගෙනත් දියල්ලා! මට පී්රතිය ඕනෑ.” දවසක් රජ්ජුරුවෝ කෑගහල කිව්වා. ”දේවයන් වහන්ස, අර අහස දිහා බලන්න. හඳ පායලා! තරු පායලා! කොච්චර ලස්සන ද? ඒවා බලා පී්රති වෙන්න!” පුරෝහිත රජතුමාට කීවා. ”බෑ! බෑ! බෑ!” රජතුමා කෝපයෙන් කෑ ගැහුවා. ”හඳ දකින කොට, තරු දකින කොට, මට තරහ යනවා. ඒවා මට ලබා ගන්න බැරි නිසා.” ”දේවයන් වහන්ස, ඔබ වහන්සෙට මිහිරි සංගීතයෙන් පී්රති වෙන්න පුළුවන්. අපි හැමදාම ඔබවහන්සේ නින්දට යනතුරු සංගීතය සපයන්න ද?” රාජකීය සංගීතඥයා ඇසුවා. ”එපා! එපා! එපා!” රජතුමා කෝපයෙන් පිපුරුවා. ”ඒ මොන අමන වැඩක් ද? උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳන් නිදා ගන්නකන් සංගීතය අහන එක කරන්න පුළුවන් වැඩක් ද?” එතැන සිටි හැමෝම රජ්ජුරුවන්ට කතා කරන්න බය වුණා. ඔය සිද්ධිය ඈත ඉඳල බලාගෙන හිටි පුංචි සේවකයෙක් රජ්ජුරුවන්ගේ දුක තවත් බලන් ඉන්න බැරිව ළඟට ඇවිත් රජුට හිස නමා ආචාර කළා. ”සමාවී වදාරන්න, දේවයන් වහන්ස, ඔබ වහන්සෙ අවසර දෙනවා නම් මට පුළුවන් ඔබ වහන්සෙට පී්රතිය ලබා ගන්න විදියක් කියන්න.” සේවකයා කිව්වා. ”ඒ කුමක් ද?” රජතුමා ඇහුවා. ”බොහොම ලේසි විදියක්. ඔබ වහන්සේ කොහොම හරි සොයා ගන්න පී්රතියෙන් ඉන්න මනුස්සයෙක්. ඒ මනුස්සයාගෙ කමිසෙ ඉල්ලා ගෙන ඔබවහන්සේ ඇඳ ගන්න. ඒ පී්රතිමත් මනුස්සයගෙ ඇෙඟන් කමිසයට පී්රතිය කා වැදිල තියෙනව! ඒ කමිසෙන් ඔබ වහන්සෙගෙ ඇඟට පී්රතිය උරා ගනීවි. එතකොට ඔබ වහන්සෙට පී්රතිමත් වෙන්න පුළුවන්.” ”කදිම අදහසක්!” රජතුමා ඒ අදහස පිළිගත්තා. රජතුමා පී්රතියෙන් සිටින මිනිසකු සොයා රාජ පුරුෂයන් රට පුරා ම යැව්වා. රාජ පුරුෂයන් ගම් නියම්ගම් සිසාරා පී්රතිමත් මිනිසකු සෙව්වත් හමු වුණේ නෑ. කාලයක් ගත වුණා. ඒ අතර ඈත ගමක පී්රතිමත් මිනිසකු සිටින බව රාජ පුරුෂයකුට ආරංචි වුණා. රාජ පුරුෂයා ඔහු සොයා ගියා. ගිහින් මෙහෙම ඇහුවා: ”ඔබ ජීවත්වන්නේ පී්රතියෙන් යැයි කියන්නේ ඇත්තක් ද?” ”මේ මොනව අහනවද? මම තමයි මුළු ලෝකෙ ම ඉන්න පී්රතිමත් ම මනුස්සයා” ඔහු ගත් කටට ම උත්තර දුන්නා. රාජ පුරුෂයා රජතුමා ඔහු කැඳවන බව කියා ඔහු ව රජ මාලිගයට කැඳවා ගෙන ගියා. කැඳවා ගෙන ගිහින් තමන් ලෝකයේ ම ඉන්නා පී්රතිමත් ම මිනිසා කැඳවා ගෙන ආ බව රජ්ජුරුවන්ට දැන්වුවා. රජතුමා වහාම තමන් ඇඳ සිටි කමිසය ගලවා විසි කළා. ඒ සමඟ ම ඒ පී්රතිමත් ම මිනිසා වහාම තමන් වෙතට කැඳවා ගෙන එන ලෙස රජතුමා නියෝග කළා. අවසර ලත් වහා ම රාජ පුරුෂයා ඒ පී්රතිමත් ම මිනිසා රජතුමා වෙත කැඳවා ගෙන ආවා. මුහුණෙන් පී්රතිය උතුරා ගිය මිනිසකු තමා ඉදිරියට එනු රජුට පෙනුණා. ඒත් ඔහු කමිසයක් ඇඳ සිටියේ නෑ. ”ඇයි මනුස්සයො කමිසෙ නැතුව ආවෙ ?” ”රජ්ජුරුවන් වහන්ස, මට කමිසයක් නැහැ. මට කවදාවත් කමිසයක් තිබුණෙත් නැහැ. මම කමිසයක්වත් නැති මනුස්සයෙක්.” [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom