Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් අපේ කතාවක් රැප් කරලා නූතන කතාවක් විදියට ලියලා තියෙන්නේ...කියවන්න බලන්න..අපේ රටට නම් 100%ක්ම ගැලපෙනවා...

“අන්න මහ රජතුමා හෙළුවෙන්!!“ කිව්ව කතාව හැමෝම දන්නවනෙ.

හැබැයි පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. කතාව එතනින් ඉවර වුණේ නැහැ. අපේ අවාසනාවට ‘හෙළුව‘ පෙන්නපු ගමන් හැමෝම ඒ දිහා බැලුව නිසා පොඩ්ඩට වෙච්ච ඇබැද්දිය කවුරුත් දැක්කෙ නැහැ.

ඒ වුණත් කතාවෙ ඉතිරි හරිය පස්සෙ ආරංචි වුණා. ඒක පසුකාලීනව ප්‍රසිද්ධ වුණු නිසා ඒක නූතන ජන කතාවක් විදියටයි එන්නෙ. මෙන්න මේකයි කතාව.

මහ උජාරුවෙන් සෙනඟ අතරින් සීතාම්බර පට ඇඳගෙන ගිය රජතුමා ‘හෙළුවෙන්‘ යන බව කිව්ව පොඩි එකා නිසා රජ්ජුරුවන්ටත් වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. මෙච්චර දුර තමන් ආවෙ ඇඳුමක් නැතිව බව තමන්ට නොකිව්වෙ ඇයි කියල රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. කිහිප දෙනෙක්ගෙම ඇමති තනතුරු එහෙමත් වෙනස් කළා දඬුවමක් හැටියට. භාණ්ඩාගාර භාර ඇමති, අශ්ව ඉස්තාල භාර ඇමති වුණා. විදේශ ඇමති, සංදේශ ඇමති වුණා. මඟුල් බෙර ඇමති, අණ බෙර ඇමති වුණා.

රජ්ජුරුවන්ගෙ කේන්තිය නිවෙන්න කාලයක් ගත වෙන බව ඇමැත්තන්ට තේරුණා. හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. දවසක් බොහොම ගරු ගාම්භීරෙට හිටපු මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගෙ පුත් කුමාරයෙක් පත් කළා. කුමාරයට වයස අවුරුදු තුනයි! වැඩ භාර ගත්ත ගමන්ම කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මුත්‍රා කළා.

මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව‘ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයාගෙන ගියා. මහා ඇමති මණ්ඩලයක් තමන් අභියසට එනව දැකලත් පොඩ්ඩ කලබල වුණේ නැහැ.

“මම හෙළුව පෙන්නපු නිසා හැමෝම අමාරුවෙ වැටුණ නේද?“ පොඩ්ඩ ඇහුවා.

තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි. ඒත් පුදුමය නොපෙන්නා මහ ඇමති කතා කළා.

“ දරුවා... මේ දරුවා හරි ඥාණවන්තයි නෙ. කොහොමද එක පාරටම දැනගත්තෙ මහ රජතුමා හෙළුවෙන් කියල? අපි ඒක දැනගන්නයි ආවෙ“

“අයියෝ ඒක සුළු දෙයක්. කෙනෙකුගේ ඇඳුමෙන් වැහිල තියෙන්න ඕන අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ ඒ තැනැත්තා හෙළුවෙන් කියල තමා, මම පාඨශාලාවට ගිය පළවෙනිම දවසෙනෙ ගුරුතුමා ඕක කියල දුන්නෙ!“

ඇමති මණ්ඩලේම තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේටම මුල ගුරුතුමන්ලා බව සියල්ලෝම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමටම තමන්ගෙ රාජකාරි අමාරු වෙන බව හැමෝටම පෙණුනා. හැමෝම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාට. ඒත් හිටපු කෙනා වෙනුවට රජතුමා කෝප වෙලා ඒ තනතුරට දාලා තිබුණෙ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

“මේ සිද්ධිය වෙනකොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් භාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරිම වැදගත්!“

බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.

“අපේ ගව පට්ටි වල හරකුන්ගේ මස් අඩු වෙනකොට අපි අලුතෙන් තණකොල, පුන්නක්කු දෙනවා. ඒ වගේමයි උන් වැඩිල තෙල් පිරිල මස්වල ගුණය පහළ යද්දි අපි හරකුන්ගේ කෑම පාලනය කරනවා. ඒ වගේම ගැලපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දිත් කරන්න ඕන ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕන...“

පාඨශාලා ඇමති සිය තීරණ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින්ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුන්ගේ දීමනා අඩු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්නන්න යෙදුවා. වෙණ වයන අය කෘෂි කර්මාන්තෙ, වාරි කර්මාන්තෙ ඉගැන්නුවා. ඒත් එක්කම පාඨමාලාවල හෙළුව පිළිබඳ ලියැවුණු පතපොත අයින් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැනගන්න නිසා ඉතිහාසය උගන්නන එකත් නතර කරලම දැම්මා.

කාලය මෙහෙම ගත වුණා. අඩු දීමනා නිසා වේදනාවට පත් ඇතැම් ගුරුතුමන්ලා පාඨමාලා හැරදමා ගිහින් වාණිජ කටයුතු, ගොවිතැන් කටයුතු ආදිය තෝරාගත්තා. තවත් අය කලකිරීමෙන් වෙනත් දේස දේශාන්තරවලට ගියා. ඒත් එක් දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

“උඹලාගේ දරුවන්ට හොඳ ඥාණයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්නන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා“

ඔවුන් ගම් බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියා කලබල වුණා. අනුවණ පිරිස් ගුරුවරුන්ට උසුළු විසුළු කළා. කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා.

“කුමක්ද මේ සිදුවන්නේ... වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!“ රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.

තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බව ඇමති මණ්ඩලය වටහාගත්තා. පසුදා උදේම ඔවුන් සියල්ලෝම සීතාම්බර පටවලින් සැරසී රාජ සභාවට ගියා

“රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින මෙම වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව අභියසට යද්දී මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියාත් ඒ කොලුවාගේ වචන පිළිගෙන ඔබට සිනාසුණා. එහෙත් ඒ වරද අපි නිවැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!“

මෝඩයාට නොපෙනෙන සළුව වහා හැඳගත් රජු ජනතාව අභියසට ගියේ ඇමති මණ්ඩලයත් සමගයි.

“මොකක්ද මේ කලබගෑණිය?“

හෙළුව යන්න නොදන්නා අලුත්ම කුඩා දරුවන් පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව පෙන්නන්න හැදුවත් ඉතිහාසයක් නූගන්නන නිසා රටවැසියාගෙන් වැඩි දෙනෙකුටත් එය අමතකව ගොසින් තිබුණා.

“හෙළුව?? ඒ මොකක්ද?“

රජතුමා හෙළුවෙන් බව පෙන්නන්න හැදූ ගුරුතුමන්ලාගෙන් අනුවණ පිරිස් ඇහුවා.

“ප්‍රීතියි... ඇමතිවරුනි...ප්‍රීතියි!!“

ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට ඇඳගෙන යන්න ගියා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ලාගෙන ඉන්නවා. ගුරුතුමන්ලා සුසුම් හෙළනවා.

[QUOTE="laknath123, post: 14971431, member: 37140"] [SIZE="5"][COLOR="Red"]මේක නම් අපේ කතාවක් රැප් කරලා නූතන කතාවක් විදියට ලියලා තියෙන්නේ...කියවන්න බලන්න..අපේ රටට නම් 100%ක්ම ගැලපෙනවා...[/COLOR][/SIZE] [SIZE="4"]“අන්න මහ රජතුමා හෙළුවෙන්!!“ කිව්ව කතාව හැමෝම දන්නවනෙ. හැබැයි පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. කතාව එතනින් ඉවර වුණේ නැහැ. අපේ අවාසනාවට ‘හෙළුව‘ පෙන්නපු ගමන් හැමෝම ඒ දිහා බැලුව නිසා පොඩ්ඩට වෙච්ච ඇබැද්දිය කවුරුත් දැක්කෙ නැහැ. ඒ වුණත් කතාවෙ ඉතිරි හරිය පස්සෙ ආරංචි වුණා. ඒක පසුකාලීනව ප්‍රසිද්ධ වුණු නිසා ඒක නූතන ජන කතාවක් විදියටයි එන්නෙ. මෙන්න මේකයි කතාව. මහ උජාරුවෙන් සෙනඟ අතරින් සීතාම්බර පට ඇඳගෙන ගිය රජතුමා ‘හෙළුවෙන්‘ යන බව කිව්ව පොඩි එකා නිසා රජ්ජුරුවන්ටත් වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. මෙච්චර දුර තමන් ආවෙ ඇඳුමක් නැතිව බව තමන්ට නොකිව්වෙ ඇයි කියල රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. කිහිප දෙනෙක්ගෙම ඇමති තනතුරු එහෙමත් වෙනස් කළා දඬුවමක් හැටියට. භාණ්ඩාගාර භාර ඇමති, අශ්ව ඉස්තාල භාර ඇමති වුණා. විදේශ ඇමති, සංදේශ ඇමති වුණා. මඟුල් බෙර ඇමති, අණ බෙර ඇමති වුණා. රජ්ජුරුවන්ගෙ කේන්තිය නිවෙන්න කාලයක් ගත වෙන බව ඇමැත්තන්ට තේරුණා. හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. දවසක් බොහොම ගරු ගාම්භීරෙට හිටපු මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගෙ පුත් කුමාරයෙක් පත් කළා. කුමාරයට වයස අවුරුදු තුනයි! වැඩ භාර ගත්ත ගමන්ම කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මුත්‍රා කළා. මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව‘ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයාගෙන ගියා. මහා ඇමති මණ්ඩලයක් තමන් අභියසට එනව දැකලත් පොඩ්ඩ කලබල වුණේ නැහැ. “මම හෙළුව පෙන්නපු නිසා හැමෝම අමාරුවෙ වැටුණ නේද?“ පොඩ්ඩ ඇහුවා. තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි. ඒත් පුදුමය නොපෙන්නා මහ ඇමති කතා කළා. “ දරුවා... මේ දරුවා හරි ඥාණවන්තයි නෙ. කොහොමද එක පාරටම දැනගත්තෙ මහ රජතුමා හෙළුවෙන් කියල? අපි ඒක දැනගන්නයි ආවෙ“ “අයියෝ ඒක සුළු දෙයක්. කෙනෙකුගේ ඇඳුමෙන් වැහිල තියෙන්න ඕන අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ ඒ තැනැත්තා හෙළුවෙන් කියල තමා, මම පාඨශාලාවට ගිය පළවෙනිම දවසෙනෙ ගුරුතුමා ඕක කියල දුන්නෙ!“ ඇමති මණ්ඩලේම තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේටම මුල ගුරුතුමන්ලා බව සියල්ලෝම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමටම තමන්ගෙ රාජකාරි අමාරු වෙන බව හැමෝටම පෙණුනා. හැමෝම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාට. ඒත් හිටපු කෙනා වෙනුවට රජතුමා කෝප වෙලා ඒ තනතුරට දාලා තිබුණෙ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි. “මේ සිද්ධිය වෙනකොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් භාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරිම වැදගත්!“ බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා. “අපේ ගව පට්ටි වල හරකුන්ගේ මස් අඩු වෙනකොට අපි අලුතෙන් තණකොල, පුන්නක්කු දෙනවා. ඒ වගේමයි උන් වැඩිල තෙල් පිරිල මස්වල ගුණය පහළ යද්දි අපි හරකුන්ගේ කෑම පාලනය කරනවා. ඒ වගේම ගැලපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දිත් කරන්න ඕන ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕන...“ පාඨශාලා ඇමති සිය තීරණ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින්ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුන්ගේ දීමනා අඩු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්නන්න යෙදුවා. වෙණ වයන අය කෘෂි කර්මාන්තෙ, වාරි කර්මාන්තෙ ඉගැන්නුවා. ඒත් එක්කම පාඨමාලාවල හෙළුව පිළිබඳ ලියැවුණු පතපොත අයින් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැනගන්න නිසා ඉතිහාසය උගන්නන එකත් නතර කරලම දැම්මා. කාලය මෙහෙම ගත වුණා. අඩු දීමනා නිසා වේදනාවට පත් ඇතැම් ගුරුතුමන්ලා පාඨමාලා හැරදමා ගිහින් වාණිජ කටයුතු, ගොවිතැන් කටයුතු ආදිය තෝරාගත්තා. තවත් අය කලකිරීමෙන් වෙනත් දේස දේශාන්තරවලට ගියා. ඒත් එක් දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා. “උඹලාගේ දරුවන්ට හොඳ ඥාණයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්නන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා“ ඔවුන් ගම් බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියා කලබල වුණා. අනුවණ පිරිස් ගුරුවරුන්ට උසුළු විසුළු කළා. කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක්ද මේ සිදුවන්නේ... වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!“ රජු ඇමති මණ්ඩලයට නියෝග කළා. තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බව ඇමති මණ්ඩලය වටහාගත්තා. පසුදා උදේම ඔවුන් සියල්ලෝම සීතාම්බර පටවලින් සැරසී රාජ සභාවට ගියා “රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින මෙම වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව අභියසට යද්දී මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියාත් ඒ කොලුවාගේ වචන පිළිගෙන ඔබට සිනාසුණා. එහෙත් ඒ වරද අපි නිවැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!“ මෝඩයාට නොපෙනෙන සළුව වහා හැඳගත් රජු ජනතාව අභියසට ගියේ ඇමති මණ්ඩලයත් සමගයි. “මොකක්ද මේ කලබගෑණිය?“ හෙළුව යන්න නොදන්නා අලුත්ම කුඩා දරුවන් පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව පෙන්නන්න හැදුවත් ඉතිහාසයක් නූගන්නන නිසා රටවැසියාගෙන් වැඩි දෙනෙකුටත් එය අමතකව ගොසින් තිබුණා. “හෙළුව?? ඒ මොකක්ද?“ රජතුමා හෙළුවෙන් බව පෙන්නන්න හැදූ ගුරුතුමන්ලාගෙන් අනුවණ පිරිස් ඇහුවා. “ප්‍රීතියි... ඇමතිවරුනි...ප්‍රීතියි!!“ ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට ඇඳගෙන යන්න ගියා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ලාගෙන ඉන්නවා. ගුරුතුමන්ලා සුසුම් හෙළනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom