Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එකෝමත් එක රටක හිටියලු රජ්ජුරු කෙනෙක්. ඉතිං මේ රජ්ජුරුවන්ට හිටියලු ලස්සන දූ කුමාරියක්. ඉතිං මේ දූ කුමාරි හරිම ආසයි ලු මල් වත්තෙ ඇවිදින්න. ඔන්න දවසක්දා මේ කුමාරි එයාගේ සේවිකාවනුත් එක්ක මල්වත්තෙ ඇවිදින්න යන ගමන් ලස්සන මලක් දැක්කා ලු. ඉතිං පුංචි කුමාරිකාවෝ හරි ආසයි නෙ මල් වලට. දූ කුමාරිත් අර ලස්සන මල ලඟට ගිහින් ඒක ඉම්බා. අනේ ! එතකොට මලේ තිබුණු එක මල් ඇටයක් ගිහින් දූ කුමාරි ගේ නහයේ හිර වුනා.

හරි වැඩේ! කුමාරිකාවට අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයා හරිම දුකෙන් අමාරුවෙන් ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන කඳුලු පුරවගෙන ඉන්නවා. රජ්ජුරුවන්ටත් හරිම දුකයි. ඔන්න රාජකීය වෙදනා ඇවිත් බෙහෙත් කළා. ම්හ්..! මල් ඇටේ එළියට ආවේ නෑ.

ඔන්න ඉතිං ඒ පාර රජ්ජුරුවෝ දන්න කියන ඔක්කොම වෙද්දු ගෙන්නවලා බෙහෙත් කරන්න නියම කළා.

ම්හ්..! මල් ඇටේ එළියට ආවේ නෑ.

හරි වැඩේ! කුමාරිකාවට අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයා හරිම දුකෙන් අමාරුවෙන් ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන කඳුලු පුරවගෙන ඉන්නවා.

ඉතිං ඔන්න රජ්ජුරුවෝ රට පුරාම අණ බෙරයක් යැවුවා දූ කුමාරිගේ නහයේ හිරවුන මල් ඇටේ අරන් දාන්න පුළුවන් කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. අණ බෙර කාරයත් රාජ පුරුෂයින් එක්ක නගර, දනවු, ගම්, නියම් ගම්, ඔලගම් පහු කරගෙන යනවා යනවා යනවා. කිසිම කෙනෙක් අණබෙරය නවත්තන්න ඉදිරිපත් වුනේ නෑ.

මේ අතරේ එක ගමක ඉන්නවා කම්මැලි ගමයෙක්. මේ ගමයා අනිත් ගමයො කුඹුරු අස්සද්දලා, බින්නැගුම් හාලා, දෙ හී හාලා, නියර බැඳලා, වැලි මඩ පෝරුගාලා, වී වපුරලා, වල් නෙලලා, මැස්සෝ එනකොට ගොයම කොකු ගාලා, වතුරබැඳලා, වක්කඩවල් රැකලා, කක්කුටු ගුල් මකලා, කලට අස්වැන්න නෙලලා, ගොයම් පාගලා, අටුවට දාලා, අග්ගස්ස දානේ දීලා එනකොටත් සෝමාරි කමට පිලේ කුදහ ගෙන ඉන්නවා. මහගෙ කාගේ හරි කුලී කුරක්කමක් කරලා ඇවිත් උයලා දෙන බත් ගිලලා පිලේ කුදහගෙන ඉන්නවා. ඒ මදිවට හැමදාම උදේට බත් හැලිය පල්ලේ තියෙන දංකුඩ මහගේටත් නොතියා කොටා බානවා.

ඉතිං ගම මහගෙත් හරි හිතේ අමාරුවෙන් ඉන්නකොට ඔන්න ඒ ගමටත් අර රජ්ජුරුවෝ යවපු අඬබෙරේ ආවා. අණ බෙරකාරයා කිව්වා රාජ කුමාරිගේ නහයේ හිරවුන මල් ඇටේ අරන් දුන්න කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. එත කොට කෙනෙක් ඇහුවා ඉදිරිපත් වෙලා බැරිවුනොත් මොකද කරන්න්නේ කියලා. අණබෙරකාරයා කිව්වා ආයේ මොකද හිස ගසා දානවා කියලා. මේක අහගෙන උන්න ගම මහගේට හිතුනා ගමයට හොඳ වැඩක් කරන්න. ඈ ගිහින් අණ බෙරේ නැවැත්තුවා. රාජපුරුෂයන්ට කිව්වා , තමන්ගෙ ගමයා හොඳ වෙදෙක්, ඕනෑම ලෙඩකට දුකකට විසාදියකට රහස් බෙහෙත් දන්නවා කියලා. අනේ! රාජ පුරුෂයොත් ගමයව අල්ලගෙන රජ ගෙදරට අරං ගියා. මේ යන ගමන් ගමයා දෙය්යන්ට කිය කියා ගියා අනේ දෙය්යනේ මේ මරණෙන් ගැලවුනොත් ආයේ නම් බත් දංකුඩ කන්නේ නෑ කියලා.

ඔහොම යනකොට යනකොට මේ කට්ටිය විලක් අයිනෙන් ගියා. විලේ උන්න ගෙම්බෙක් 'චොක්' ගාලා දියට පැන්නා.

ගමයා ඒක මතක තියා ගත්තා ‘ඇටිකිචි චොක්’ කියලා.

ඔන්න ඔහොම යනකොට යනකොට එක රාජ පුරුෂයෙකුගේ කකුලට කක්කුට්ටෙක් පෑගුණා ‘ඤරස්’ ගාලා.

ගමයා එකත් මතක තියා ගත්තා. ‘කකුළු ඤරස්’ කියලා.

ඔහොම යනකොට යනකොට හාවෙක් පඳුරකින් ඒපැත්තට පනිනවා මේ පැත්තට පනිනවා. ආයෙමත් ඒපැත්තට පනිනවා මේ පැත්තට පනිනවා.

ගමයා මේකත් මතක තියා ගත්තා ‘හාවා කළ අකල විකල’ කියලා.

ඔන්න ඔහොම රජ ගෙදරට ම ආවාම රජ්ජුරුවෝ අණ කළා ඉතා ඉකමනින් දූ කුමරියගේ නහයේ මල් ඇටේ අරන් දාන්න, බැරි වුනොත් ගමයාගේ හිස ගසා දාන්නත් අණ කළා. මදැයි කොළා, ගමයා බයේ බයේ දන්න වෙදකමකුත් නැති නිසා පොල් කෙන්දකුත් ගෙන්නගෙන දූ කුමාරිගේ නහයේ ගාලා මෙහෙම මැතිරුවා,

ඇටිකිචි චොක්- කකුළු ඤරස්

හාවා කළ අකල විකල

මේ මරණින් ගැලවුනි නම්

ආයේ නොකං බත් දංකුඩ

අර පොල් කෙන්දට නහය කිචිකැවිලා මදිවට ගමයගෙ බොරු මන්තරේට හිනා යන්න ආව නිසාත් එක පාරටම දූ කුමාරිගේ නහයේ තිබුණ මල් ඇටේ ‘හකීස්’ ගාලා හච්චිමක් එක්ක එළියට ආවා. කුමාරි බිම පෙරළි පෙරළි හිනා වුනා.

රජ්ජුරුවෝ ගමයාට ඇතෙක් බරට වස්තුව දුන්නා. ගමයා ගමට ගියායින් පස්සේ කම්මැලි නොවී කුඹුරක් බතක් කරගෙන මහගේ එක්ක සතුටින් උන්නා.

[QUOTE="laknath123, post: 14971846, member: 37140"] [SIZE="4"]ඔන්න එකෝමත් එක රටක හිටියලු රජ්ජුරු කෙනෙක්. ඉතිං මේ රජ්ජුරුවන්ට හිටියලු ලස්සන දූ කුමාරියක්. ඉතිං මේ දූ කුමාරි හරිම ආසයි ලු මල් වත්තෙ ඇවිදින්න. ඔන්න දවසක්දා මේ කුමාරි එයාගේ සේවිකාවනුත් එක්ක මල්වත්තෙ ඇවිදින්න යන ගමන් ලස්සන මලක් දැක්කා ලු. ඉතිං පුංචි කුමාරිකාවෝ හරි ආසයි නෙ මල් වලට. දූ කුමාරිත් අර ලස්සන මල ලඟට ගිහින් ඒක ඉම්බා. අනේ ! එතකොට මලේ තිබුණු එක මල් ඇටයක් ගිහින් දූ කුමාරි ගේ නහයේ හිර වුනා. හරි වැඩේ! කුමාරිකාවට අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයා හරිම දුකෙන් අමාරුවෙන් ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන කඳුලු පුරවගෙන ඉන්නවා. රජ්ජුරුවන්ටත් හරිම දුකයි. ඔන්න රාජකීය වෙදනා ඇවිත් බෙහෙත් කළා. ම්හ්..! මල් ඇටේ එළියට ආවේ නෑ. ඔන්න ඉතිං ඒ පාර රජ්ජුරුවෝ දන්න කියන ඔක්කොම වෙද්දු ගෙන්නවලා බෙහෙත් කරන්න නියම කළා. ම්හ්..! මල් ඇටේ එළියට ආවේ නෑ. හරි වැඩේ! කුමාරිකාවට අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයා හරිම දුකෙන් අමාරුවෙන් ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන කඳුලු පුරවගෙන ඉන්නවා. ඉතිං ඔන්න රජ්ජුරුවෝ රට පුරාම අණ බෙරයක් යැවුවා දූ කුමාරිගේ නහයේ හිරවුන මල් ඇටේ අරන් දාන්න පුළුවන් කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. අණ බෙර කාරයත් රාජ පුරුෂයින් එක්ක නගර, දනවු, ගම්, නියම් ගම්, ඔලගම් පහු කරගෙන යනවා යනවා යනවා. කිසිම කෙනෙක් අණබෙරය නවත්තන්න ඉදිරිපත් වුනේ නෑ. මේ අතරේ එක ගමක ඉන්නවා කම්මැලි ගමයෙක්. මේ ගමයා අනිත් ගමයො කුඹුරු අස්සද්දලා, බින්නැගුම් හාලා, දෙ හී හාලා, නියර බැඳලා, වැලි මඩ පෝරුගාලා, වී වපුරලා, වල් නෙලලා, මැස්සෝ එනකොට ගොයම කොකු ගාලා, වතුරබැඳලා, වක්කඩවල් රැකලා, කක්කුටු ගුල් මකලා, කලට අස්වැන්න නෙලලා, ගොයම් පාගලා, අටුවට දාලා, අග්ගස්ස දානේ දීලා එනකොටත් සෝමාරි කමට පිලේ කුදහ ගෙන ඉන්නවා. මහගෙ කාගේ හරි කුලී කුරක්කමක් කරලා ඇවිත් උයලා දෙන බත් ගිලලා පිලේ කුදහගෙන ඉන්නවා. ඒ මදිවට හැමදාම උදේට බත් හැලිය පල්ලේ තියෙන දංකුඩ මහගේටත් නොතියා කොටා බානවා. ඉතිං ගම මහගෙත් හරි හිතේ අමාරුවෙන් ඉන්නකොට ඔන්න ඒ ගමටත් අර රජ්ජුරුවෝ යවපු අඬබෙරේ ආවා. අණ බෙරකාරයා කිව්වා රාජ කුමාරිගේ නහයේ හිරවුන මල් ඇටේ අරන් දුන්න කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. එත කොට කෙනෙක් ඇහුවා ඉදිරිපත් වෙලා බැරිවුනොත් මොකද කරන්න්නේ කියලා. අණබෙරකාරයා කිව්වා ආයේ මොකද හිස ගසා දානවා කියලා. මේක අහගෙන උන්න ගම මහගේට හිතුනා ගමයට හොඳ වැඩක් කරන්න. ඈ ගිහින් අණ බෙරේ නැවැත්තුවා. රාජපුරුෂයන්ට කිව්වා , තමන්ගෙ ගමයා හොඳ වෙදෙක්, ඕනෑම ලෙඩකට දුකකට විසාදියකට රහස් බෙහෙත් දන්නවා කියලා. අනේ! රාජ පුරුෂයොත් ගමයව අල්ලගෙන රජ ගෙදරට අරං ගියා. මේ යන ගමන් ගමයා දෙය්යන්ට කිය කියා ගියා අනේ දෙය්යනේ මේ මරණෙන් ගැලවුනොත් ආයේ නම් බත් දංකුඩ කන්නේ නෑ කියලා. ඔහොම යනකොට යනකොට මේ කට්ටිය විලක් අයිනෙන් ගියා. විලේ උන්න ගෙම්බෙක් 'චොක්' ගාලා දියට පැන්නා. ගමයා ඒක මතක තියා ගත්තා ‘ඇටිකිචි චොක්’ කියලා. ඔන්න ඔහොම යනකොට යනකොට එක රාජ පුරුෂයෙකුගේ කකුලට කක්කුට්ටෙක් පෑගුණා ‘ඤරස්’ ගාලා. ගමයා එකත් මතක තියා ගත්තා. ‘කකුළු ඤරස්’ කියලා. ඔහොම යනකොට යනකොට හාවෙක් පඳුරකින් ඒපැත්තට පනිනවා මේ පැත්තට පනිනවා. ආයෙමත් ඒපැත්තට පනිනවා මේ පැත්තට පනිනවා. ගමයා මේකත් මතක තියා ගත්තා ‘හාවා කළ අකල විකල’ කියලා. ඔන්න ඔහොම රජ ගෙදරට ම ආවාම රජ්ජුරුවෝ අණ කළා ඉතා ඉකමනින් දූ කුමරියගේ නහයේ මල් ඇටේ අරන් දාන්න, බැරි වුනොත් ගමයාගේ හිස ගසා දාන්නත් අණ කළා. මදැයි කොළා, ගමයා බයේ බයේ දන්න වෙදකමකුත් නැති නිසා පොල් කෙන්දකුත් ගෙන්නගෙන දූ කුමාරිගේ නහයේ ගාලා මෙහෙම මැතිරුවා, ඇටිකිචි චොක්- කකුළු ඤරස් හාවා කළ අකල විකල මේ මරණින් ගැලවුනි නම් ආයේ නොකං බත් දංකුඩ අර පොල් කෙන්දට නහය කිචිකැවිලා මදිවට ගමයගෙ බොරු මන්තරේට හිනා යන්න ආව නිසාත් එක පාරටම දූ කුමාරිගේ නහයේ තිබුණ මල් ඇටේ ‘හකීස්’ ගාලා හච්චිමක් එක්ක එළියට ආවා. කුමාරි බිම පෙරළි පෙරළි හිනා වුනා. රජ්ජුරුවෝ ගමයාට ඇතෙක් බරට වස්තුව දුන්නා. ගමයා ගමට ගියායින් පස්සේ කම්මැලි නොවී කුඹුරක් බතක් කරගෙන මහගේ එක්ක සතුටින් උන්නා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom