Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකොමත් එක රටක වෘකයෙකුයි හිවලෙකුයි කැලෑවක හිටියා. වෘකයාට කොළ අතු වලින් හදා ගත්තු ගෙයක් තිබුණා. හිවලා වාසය කළේ හිම වලින් හදාපු ගෙයක. ඉතින් ඔහොම ඉන්න කොට වසන්ත කාලය ආවා. ඉර අව්වට හිම දියවෙලා ගියා. හිවලා වෘකයා ලඟට ඇවිත් රෑට නවතින්න අවසර ඉල්ලුවා.

" අනේ රාළහාමි ගෙට වැදිලා උණුහුම් වෙන්ට මට අවසර දෙන්න"

"මගේ ගේ බොහොම පුංචියි. මටවත් හැරෙන්ට ඉඩ නෑ. ඉතින් නුඹට කොහොමද ඉඩ දෙන්නෙ" කියලා වෘකයා ඇහුවා.

හිවලාට ගෙට ඇතුළු වෙන්ට වෘකයා අවසර දුන්නේ නෑ.

හිවලා දෙවැනි දවසෙත් ආවා. තුන්වෙනි දවසෙත් ආවා. ඔහොම හැමදාම වෘකයා ලඟට ඇවිත් අවසර ඉල්ලන්ට පටන් ගත්තා.

"එළිපත්තට හරි ගොඩ වෙන්න අවසර දෙන්න රාළහාමි!"

වෘකයාට දුක හිතිලා හිවලාට ගෙට ඇතුළු වීමට අවසර දුන්නා. පළමුවැනි දවසෙ රෑ හිවලා එළිපත්තෙ නිදා ගත්තා. දෙවැනි දවසෙදි හේ ඇතුලටම ආ හිවලා තුවැනි දවසේ දී ගිනි තපින ලිපේ පඩිය උඩට වෙලා උණුහුමට නිදා ගෙන රඉට තනියම කතා කරන්ට පටන් ගත්තා.

වෘකයාට හිවලාගේ කතාව ඇහුණා.

"හිවල් හාමි නුඹ ලඟ කවුද ඉන්නේ?"

"මා ලඟ කවුරුත් නෑ රාළහාමි" කියලා කිවලා කිව්වා.

ආපහු ද්දෙනාම නිදාගන්ට සැරසුණා. හිවලා කකුලෙන් දුම් බටයට තට්ටු කලා.

"ටුක්! ටුක්! ටුක්! ටුක්! ටුක්! ටුක්!"

වෘකයාට ඇහැරුණා.

"හිවල් හාමි ගිහින් අහපන් කවුද දොරට තට්ටු කරන්නෙ කියල?" වෘකයා කිව්වා.

හිවලා නැගිලටා ඉස්තෝප්පු කාමරේට ගියා. එතැනින් ගබඩා කාමරයට රිංගුවා. මේ කාමරේ තමා වෘකයා කෑම බීම ගබඩා කරලා තියෙන්නෙ. දී කිරියි, වෙඞරුයි හොයාගෙන හිවලා තලු මර මරා කන්ට පටන් ගත්තා.

"වෘකයාගේ දී කිරියි, වෙඞරුයි හරිම රසයි" කිය කියා හිවලා කෑවා.

හිවලා දී කිරියි, වෙඞරුයිසේරම කාලා, භාජනත් ලෙව කෑවා.ගබඩාව හැමතැනම පිටි විසි කරලා හිවලා ලිප උඩට නැගලා තොල කට ලෙවකන්ට පටන් ගත්තා.

"හිවල් හාමි නුඹ කා එක්කද දොර ලඟ හිටගෙන කතා කලේ?" කියලා වෘකයා ඇහුවා.

"මාව අඞගහගෙන යන්ට කට්ටියක් ආවා. ලොකු මගුල් ගෙදරක්. එහෙ බොහොම ජයට කෑම බීම ඇතුව මගුල් කෑමක්. මට බැහැ කියලා කිව්වා"

වෘකයා හිවලාගේ කතාව විශ්වාස කලා.

"මම දර කඩාගෙන එන්නම්. ලිප ගිනි මොළවන්නම්. නුඹ ගබඩා කාමරේට ගිහින් දී කිරියි, වෙඞරුයි, පාන් පිටියි හොයාගෙන වරෙන්. අපි උදේට කෑම ටිකක් හදමු" කියලා වෘකයා කිව්වා.

හිවලා ගබඩා කාමරේට ගිහින් ආපහු හැරිලා ඇවිත් කියනවා:

"අනේ රාළහාමි මම වයසට ගිහින්. ඇස් පෙනීම දුර්වලයි. කිසි දෙයක් හොයා ගන්ට බැහැ. රාළහාමි ගිහින් බලන්ඩ."

වෘකයා ගබඩා කාමරයට ගිහිල්ලා රාක්ක උඩත් බැලුවා. යටත් බැලුවා, දී කිරිත් නෑ. වෙඞරුත් නෑ. වෘකයා හිවලාගෙන් මෙහෙම ඇහුවා.

"මගෙ දී කිරියි, වෙඞරුයි, පිටියි ඉහිරවලා දැම්මේ නුඹ නෙවද?"

"මගේ ඇස් පේන්නේ නැහැ. මම හරිම අවසනාවන්තයෙක්. දී කිරියි වෙඞරුයි මම දැක්කෙ නෑ. පිටි ඉහිරුවෙත් නෑ.!"

මෝඩ වෘකයා කපටි හිවලාව විශ්වාස කලා. ඌට ගෙදර නැවතීමට වෘකයා ඉඩ දුන්නා.

අවුරුද්දක් ගෙවී ගියා. හිවලා වෘකයාගේ ගෙදර අතහැර ගියේ නෑ.

හිවලා වෘකයාගේ ගෙදර ස්ථිර පදිංචිකාරයෙක් වුණේ ඔය විදිහට.

රුසියානු ජන කතාවක් ඇසුරිනි.

පරිවර්තනය - දැදිගම වී රුද්රිගු

[QUOTE="laknath123, post: 14976417, member: 37140"] [SIZE="4"]එකොමත් එක රටක වෘකයෙකුයි හිවලෙකුයි කැලෑවක හිටියා. වෘකයාට කොළ අතු වලින් හදා ගත්තු ගෙයක් තිබුණා. හිවලා වාසය කළේ හිම වලින් හදාපු ගෙයක. ඉතින් ඔහොම ඉන්න කොට වසන්ත කාලය ආවා. ඉර අව්වට හිම දියවෙලා ගියා. හිවලා වෘකයා ලඟට ඇවිත් රෑට නවතින්න අවසර ඉල්ලුවා. [IMG]http://2.bp.blogspot.com/_DXpZ2vWQnvs/Swy196VYwuI/AAAAAAAAAG0/H2VMpO9YOuU/s400/IMAGE0001.JPG[/IMG] " අනේ රාළහාමි ගෙට වැදිලා උණුහුම් වෙන්ට මට අවසර දෙන්න" "මගේ ගේ බොහොම පුංචියි. මටවත් හැරෙන්ට ඉඩ නෑ. ඉතින් නුඹට කොහොමද ඉඩ දෙන්නෙ" කියලා වෘකයා ඇහුවා. හිවලාට ගෙට ඇතුළු වෙන්ට වෘකයා අවසර දුන්නේ නෑ. හිවලා දෙවැනි දවසෙත් ආවා. තුන්වෙනි දවසෙත් ආවා. ඔහොම හැමදාම වෘකයා ලඟට ඇවිත් අවසර ඉල්ලන්ට පටන් ගත්තා. "එළිපත්තට හරි ගොඩ වෙන්න අවසර දෙන්න රාළහාමි!" වෘකයාට දුක හිතිලා හිවලාට ගෙට ඇතුළු වීමට අවසර දුන්නා. පළමුවැනි දවසෙ රෑ හිවලා එළිපත්තෙ නිදා ගත්තා. දෙවැනි දවසෙදි හේ ඇතුලටම ආ හිවලා තුවැනි දවසේ දී ගිනි තපින ලිපේ පඩිය උඩට වෙලා උණුහුමට නිදා ගෙන රඉට තනියම කතා කරන්ට පටන් ගත්තා. වෘකයාට හිවලාගේ කතාව ඇහුණා. "හිවල් හාමි නුඹ ලඟ කවුද ඉන්නේ?" "මා ලඟ කවුරුත් නෑ රාළහාමි" කියලා කිවලා කිව්වා. ආපහු ද්දෙනාම නිදාගන්ට සැරසුණා. හිවලා කකුලෙන් දුම් බටයට තට්ටු කලා. "ටුක්! ටුක්! ටුක්! ටුක්! ටුක්! ටුක්!" වෘකයාට ඇහැරුණා. "හිවල් හාමි ගිහින් අහපන් කවුද දොරට තට්ටු කරන්නෙ කියල?" වෘකයා කිව්වා. හිවලා නැගිලටා ඉස්තෝප්පු කාමරේට ගියා. එතැනින් ගබඩා කාමරයට රිංගුවා. මේ කාමරේ තමා වෘකයා කෑම බීම ගබඩා කරලා තියෙන්නෙ. දී කිරියි, වෙඞරුයි හොයාගෙන හිවලා තලු මර මරා කන්ට පටන් ගත්තා. "වෘකයාගේ දී කිරියි, වෙඞරුයි හරිම රසයි" කිය කියා හිවලා කෑවා. [IMG]http://1.bp.blogspot.com/_DXpZ2vWQnvs/Swy2f0bXuVI/AAAAAAAAAHE/h9XSF7q8XV0/s400/IMAGE0003.JPG[/IMG] හිවලා දී කිරියි, වෙඞරුයිසේරම කාලා, භාජනත් ලෙව කෑවා.ගබඩාව හැමතැනම පිටි විසි කරලා හිවලා ලිප උඩට නැගලා තොල කට ලෙවකන්ට පටන් ගත්තා. "හිවල් හාමි නුඹ කා එක්කද දොර ලඟ හිටගෙන කතා කලේ?" කියලා වෘකයා ඇහුවා. "මාව අඞගහගෙන යන්ට කට්ටියක් ආවා. ලොකු මගුල් ගෙදරක්. එහෙ බොහොම ජයට කෑම බීම ඇතුව මගුල් කෑමක්. මට බැහැ කියලා කිව්වා" වෘකයා හිවලාගේ කතාව විශ්වාස කලා. "මම දර කඩාගෙන එන්නම්. ලිප ගිනි මොළවන්නම්. නුඹ ගබඩා කාමරේට ගිහින් දී කිරියි, වෙඞරුයි, පාන් පිටියි හොයාගෙන වරෙන්. අපි උදේට කෑම ටිකක් හදමු" කියලා වෘකයා කිව්වා. හිවලා ගබඩා කාමරේට ගිහින් ආපහු හැරිලා ඇවිත් කියනවා: "අනේ රාළහාමි මම වයසට ගිහින්. ඇස් පෙනීම දුර්වලයි. කිසි දෙයක් හොයා ගන්ට බැහැ. රාළහාමි ගිහින් බලන්ඩ." වෘකයා ගබඩා කාමරයට ගිහිල්ලා රාක්ක උඩත් බැලුවා. යටත් බැලුවා, දී කිරිත් නෑ. වෙඞරුත් නෑ. වෘකයා හිවලාගෙන් මෙහෙම ඇහුවා. "මගෙ දී කිරියි, වෙඞරුයි, පිටියි ඉහිරවලා දැම්මේ නුඹ නෙවද?" "මගේ ඇස් පේන්නේ නැහැ. මම හරිම අවසනාවන්තයෙක්. දී කිරියි වෙඞරුයි මම දැක්කෙ නෑ. පිටි ඉහිරුවෙත් නෑ.!" මෝඩ වෘකයා කපටි හිවලාව විශ්වාස කලා. ඌට ගෙදර නැවතීමට වෘකයා ඉඩ දුන්නා. අවුරුද්දක් ගෙවී ගියා. හිවලා වෘකයාගේ ගෙදර අතහැර ගියේ නෑ. හිවලා වෘකයාගේ ගෙදර ස්ථිර පදිංචිකාරයෙක් වුණේ ඔය විදිහට. රුසියානු ජන කතාවක් ඇසුරිනි. [B]පරිවර්තනය - දැදිගම වී රුද්රිගු[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom