Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දවසේ අන්තිම කතාව

එකමත් එක කාලෙක මුහුදු වෙරළක් අයිනේ පුංචි සිප්පි කටුවක් වැටිලා තිබුණා. මේ සිප්පි කටුව කොච්චර ලස්සනද කිව්වොත් හරියට මුහුදේ හැම පාටක්ම එකතු වෙලා හැදුණා වගෙයි. මිනිස්සු ගොඩක් වෙරළට ආවා...විනෝද වුණා...යන්න ගියා..හැබැයි කවුරුවත් මේ සිප්පි කටුව දැක්කෙ නෑ. හැමෝම ආවෙ තම තමන්ගේ වැඩ වලට.., විවේක ගන්න, විනෝද වෙන්න, චිත්ර අඳින්න, කවි ලියන්න, සෙල්ලම් කරන්න, තනියෙන් ඉන්න...මේ වගේ දේවල් කරලා ඒගොල්ලෝ යන්න ගියා.

එදා හැන්දෑවෙ මේ වෙරළට ආවා පුංචි පිරිමි ළමයෙක්. එයාගෙ නම පැංචා. පැංචා හරි පුංචියි.

හැබැයි බොහොම නුවණැත්තා. පැංචාට තිබුණේ දිළිසෙන ඇස් දෙකක්. ජීවත් වුණේ අම්මා එක්ක. දුප්පත් අම්මා පැංචාට කන්න දෙන්න බොහොම වෙහෙස වුණා. මේ දෙන්නා හිටියෙ පුංචි ලෑලි ගෙදරක. ගෙදර බිත්ති වැහිලා තිබුණෙ පැංචාගේ අපූරු චිත්ර වලින්. ඒවායේ හිටියේ ලස්සන මාළු, මුහුදු පැළෑටි, මුහුදු රැළි, ගල් මල්, දිය කිඳුරියෝ, බෙල්ලෝ...මේ වගේ ලස්සන අය. පැංචා නිදා ගන්න ගියාම මේවා දිහා බලනවා. චිත්ර එක්ක කතා කරනවා. ගෙදරට ඈතින් රළ ගහන සද්දෙ ඇහෙන කොට පැංචා හිතා ගන්නවා තමන් ඉන්නෙ මුහුදු පතුලෙ කියලා. එහෙම හිතාගෙන නින්දට වැටෙන පැංචගේ මූණෙ හැමදාම ලස්සන හිනාවක් ඇඳෙනවා. අම්මා හිතන්නෙ පැංචට හීනෙන් සුරංගනාවියෝ කතා කරනවා කියලා.

ඉතිං එදා හොඳට නිදාගෙන නැගිටලා අම්මටත් උදව් පදව් වෙලා හැන්දෑවෙ පැංචා වෙරළෙ සෙල්ලම් කර කර හිටියා. පැංචා වැල්ලෙ දුවනවා..වෙරළට කණ තියලා මුහුදේ සද්දෙ අහනවා..ගල් මල් හොයනවා...රැල්ල එක්ක සෙල්ලම් කරනවා. එතකොට තමයි පැංචා දැක්කෙ වෙරළෙ වැටිලා ඉන්න අර ලස්සන සිප්පි කටුව. කොච්චර සිප්පි කටු ඇහිඳලා තිබුණත් මේ තරම් ලස්සන එකක් පැංචා ළඟ නෑ. පැංචා බොහොම ආසාවෙන් ඒක ඇහිඳ ගත්තා. සතුට ඉහ වහ ගිහින් සෙල්ලමත් නවත්තලා ගෙදර දිව්වා. අම්මට මේ අලංකාර සිප්පි කටුව පෙන්නලා පැංචා අපූරු නැටුමකුත් නැටුවා.

ඔන්න ඉර කහ පාට වෙලා, තැඹිලි පාට වෙලා , රතු පාට වෙලා මුහුදෙ හැංගිලා ගියා. පැංචා අම්මා හදලා දුන්න රොටිය කාලා ඇඳට ගියා නිදා ගන්න. අද පැංචට බිත්තියේ චිත්ර එක්ක කතා කරන්න අමතක වෙලා. පැංචා සිප්පි කටුව දිහා බලනවා..ඒකට කණ තියලා මූහුදේ සද්දේ අහනවා. මේ විදිහට පැංචාට ඉබේම නින්ද ගියා. නිදන් ඉන්න පැංචාගේ මූණට බිත්තියෙ ලෑලි අතරින් හඳ එළිය වැටිලා... සිප්පි කටුවත් හඳ එලියට දිලිසෙනවා. හදිසියේ කට හඬක් ඇහිලා පැංචාට ඇහැරුණා. පැංචා වට පිට බැලුවා. අම්මා නම් නිදි..මේ මහ රෑ වෙන කවුරු කතා කරන්නද..පැංචා ආයි ඇස් වහ ගත්තා. ටික වෙලාවක් ගත වුණා. මෙන්න ආයෙත් ඒ කට හඬ ඇහෙනවා. පැංචා ඇස් ඇරලා හොඳින් වට පිට බැලුවා. එතකොටයි පැංචා දැක්කේ...සිප්පි කටුව කතා කරනවා.

“නුඹ මිනිහෙක් වගේ කතා කරන්නෙ කෙහොමද?” පැංචා පුදුම වෙලා අහනවා.

“මුහුද යට ඉන්න අපි හැමෝටම කතා කරන්න පුළුවන්..හොඳ ළමයෝ, නුඹ මොකද මාව මෙහෙට ගෙනාවෙ?” සිප්පි කටුව උත්තර දුන්නා.

“නුඹ බොහොම ලස්සනයි නෙව...ඒ නිසයි ගෙනාවෙ. නුඹට බඩගිනිද?“ පැංචා අහනවා.

“මට බඩගිනියි.ඒත් මට කෑම තියෙන්නෙ මුහුදේ. හොඳ ළමයෝ, මට උදව්වක් කරපන්”

“ලස්සන සිප්පි කටුවේ, මොකක්ද මම කරන්න ඕනෙ?”

“මාව ආපහු මුහුදට ගිහින් දාපන්” සිප්පි කටුව බොහොම දුකෙන් කිව්වා.

“දැන් මහ රෑනේ. හොඳටම කළුවරයි. අනෙක මම ඇයි නුඹව මූහුදට දමන්නේ? නුඹට මා එක්ක මෙහෙ ඉන්න බැරි මොකද? මම නුඹව බාල්දියක දමලා හැමදාම අළුත් මුහුදු වතුර ගෙනත් දමන්නම්.” පැංචා නුවණැති විසඳුමක් දුන්නා.

“පොඩි ළමයෝ, නුඹ හරිම අපූරු දරුවෙක්. ඒ වුණාට මට මෙහේ නවතින්න හැටියක් නෑ. මගේ යාළුවෝ ඉන්නෙ මුහුද යට. ඒගොල්ලො නැතිව මාව පාළුවෙ මැරිලා යාවි. අනෙක මෙහෙ නැවතුණොත් මට පැවරුණු රාජකාරි කරන්නෙ කවුද? “

“එහෙමද? මොනවද එතකොට නුඹට පැවරිලා තියෙන රාජකාරි?” පැංචා බැරෑරුම් විදිහට ඇහුවා.

“මට තමයි පැවරිලා තියෙන්නේ රෑට මුහුද ලස්සන කරන්න එලිය දෙන ආලෝක මාළුවො ගැන බලන්න. තව... ආලෝක පැළෑටි, දිළිසෙන ගල් මල් ...මේ හැමෝම රෑට එළිය බෙදනවද කියලා බලන්නේ මම. නැත්නම් අපේ ලෝකෙ කළුවරේ.“ සිප්පි කටුව විස්තර කළා.

“මොනවා? අපි දන්නෙ රෑට මුහුද යට කළුවරයි කියලා නෙව. අපි...ඒ කිව්වෙ මිනිස්සු..එහෙමයි හිතන් ඉන්නෙ.”

“හොඳ ළමයෝ, ඒ මිනිස්සුන්ට පේන කොටස. ආලෝකය තියෙන ගැඹුරු සාගර පතුලට මිනිස්සුන්ට එන්න බෑ. ඒක බොහොම අපූරු ලස්සන ලෝකයක්. අපි එළිය ගන්නෙ ඉරෙන් සහ හඳෙන්. ඉතිං අපි නිතර මුහුද මතු පිටට ඇවිත් ඉරෙන් එළිය අරන් යනවා. සමහර මාළු රෑට ඇවිත් හඳ එළිය අරන් යනවා. “

පැංචා පුදුමයෙන් කට ඇරන් අහන් ඉන්නවා.

“හොඳයි, මම නුඹව මුහුදට දමන්නම්.. ඒත් මම කොහොමද දැන ගන්නේ නුඹ කියන්නේ ඇත්ත ද කියලා?“ පැංචා අහනවා.

සිප්පි කටුව කල්පනා කළා.

“හරි, නුඹ හොඳ ළමයෙක් නෙව. මට කරන්න යන උදව්ව වෙනුවෙන් මම නුඹව අපේ ලෝකෙට එක්කගෙන යන්නම්”

“අපොයි!අපේ අම්මා මාව අඬ අඬා හොයාවි හෙට උදේට. “ පැංචා ගමන යන්න ආස වුණත් අදිමදි කළා.

“අනේ පොඩ්ඩෝ, එහෙම වෙන්නෙ නෑ. අපේ ලෝකේ රැයවල් තුනක් මෙහේ එක රැයයි. නුඹට එහේ දවස් තුනක් ගත කරලා හෙට උදේම මෙහෙ එන්න පුළුවන්.”

“ ඒ වුණත් මම මාළුවෙක් නෙවෙයි. මම කොහොමද මුහුද යට හුස්ම ගන්නෙ?” නුවණැති පැංචා ඇහුවා.

“නුඹ ඒ ගැන බය වෙන්න එපා. මම නුඹ ගැන බලා ගන්නම්.” සිප්පි කටුව සහතික වුණා.

“හොඳයි” පැංචා කැමති වුණා.

පැංචා සිප්පි කටුව අරන් පරිස්සමින් කලිසම් සාක්කුවෙ දා ගත්තා. අම්මට හොරෙන් පොල් අතු දොර ඇරගෙන එළියට ආවා. අහස කළුවරයි. හැම තැනම අඳුරුයි. පැංචා සිප්පි කටුව සාක්කුවෙන් එළියට ගත්තම ඒක එළිය විහිදවන්න පටන් ගත්තා. පැංචා ඒ එළියෙන් වෙරළට ගියා.

රැල්ල ඇවිත්වෙනදා වගේම පැංචාගේ කකුල් තෙමුවා. ඔන්න එතකොට සිප්පි කටුව කතා කළා.

“හොඳ ළමයෝ, දැන් නුඹ මාව අතේ ගුලි කරගෙන ඇස් පියා ගෙන මුහුද දිහාවට ඇවිදින්න ඕනෙ. නැවත ඇස් අරින්නෙ මම කතා කළාමයි. තේරුණාද?”

“ඔව්” පැංචා ඔළුව වැනුවා.

ඔළුව වනලා කියපු විදිහටම කළා. එතකොටම හරි අපූරු දෙයක් සිද්ධ වුණා. මුහුදු වෙරළ, කළුවර හැමදේම වෙනස් වෙලා පැංචව කොහේටද ඇදිලා යනවා. ඇස් අරින්න බැරි වුණත් පැංචට දැණුනා සීතල උණුසුම් දියවැල් අතරින් තමන්ව ඇදිලා යන හැටි. මෙහෙම ටිකක් වෙලා යද්දි පැංචට වෙනසක් දැනුණා.

“ඔන්න, දැන් පුළුවනි ඇස් අරින්න. “ පැංචට සිප්පි කටුව කතා කරන හඬ ඇහුණා.

පැංචා ඇස් ඇරියා.

හරි පුදුමයක්! සිප්පි කටුව බොහොම ලස්සන මුතු බෙල්ලෙක් වෙලා පැංචා දිහා බලන් ඉන්නවා. පැංචා වටේට එක එක මාළු පීනනවා. ඒ මාළුන්ගෙන් එක එක පාට එළි විහිදෙනවා. මුහුදු පැළෑටි වල කියන්න බැරි තරම් අලංකාර මල් පිපිලා. එක පැත්තකින් මුතු ඇට වලින් හදපු මාළිගාවක්. ඒ මාළිගාවේ දොරකොඩ පාට පාට ගල් මල් වලින් සරසලා. පැංචා පුදුම වෙලා බලන් ඉන්නවා. පැංචාගෙ කටත් ඇරිලා.

“පොඩ්ඩෝ, අපි දැන් යමු මාළිගාවට. නුඹ තමා අපේ අමුත්තා. “සිප්පි කටුව වෙලා හිටපු මුතු බෙල්ලා කතා කළා.

පැංචා මුතු බෙල්ලා එක්ක මාළිගාවට ඇතුල් වුණා. ඒ මාළිගාව කොච්චර ලස්සනද කියනවා නම් පැංචාට නිදා ගන්න කලින් අම්මා කියලා දෙන සුරංගනා කතාවලවත් ඒ වගේ ලස්සනක් තිබුණෙ නෑ. ඒකෙ කුළුණු හැදිලා තිබුණෙ පාට පාට විශාල ගල් මල් වලින්. බිත්ති වල පාට හැම නිතරම වෙනස් වුණා. නිල් පාටින් රෝස පාටට...රෝස පාටින් දම් පාටට...ඉඳ ගන්න තිබුණෙ සිප්පි කටු සහ මුහුදු පැළෑටි වලින් හදපු ආසන. දොරටු සරසලා තිබුණේ එළිය විහිදෙන පුංචි බූවල්ලන්ගෙන්. මාළිගාව පුරාම එක එක ප්රමාණයේ මාළු පිනමින් හිටියා. ඒගොල්ලන් මිනිස්සු වගේ කතා කරා. ඩොල්ෆින් මාළුවෙක් පීනගෙන ඇවිත් මිතුරු ලීලාවෙන් පැංචාට අතට අත දුන්නා. රන්වන් මාළුවෝ තමයි මාළිගාවෙ සංග්රහ කටයුතු කළේ. මාළිගාවෙ කෙළවරක බොහොම සුන්දර දිය කිඳුරියන් පිරිසක් ගී කිව්වා. පැංචා ඒ ගීත වලින් කොච්චර වශී වුණාද කියනවා නම් සංග්රහ ලැබිලා බොමින් හිටිය මිහිරි පානය කමිසෙ හලා ගත්තා. ඔන්න එතකොටම අස්සයෙකුගෙ පෙනුම තියෙන මාළුවෙක් පීනගෙන ඇවිල්ලා පැංචාව පිටේ තියා ගත්තා. ඒ මාළුවා ට තමයි භාරවෙලා තියෙන්නේ පැංචාව මුහුදු ලෝකෙ සිරි නරඹන්න එක්කන් යන්න.

මේ අමුතු ලෝකේ නායකයෙක් වත් රජෙක් වත් හිටියෙ නෑ. හැම කෙනාම තමන්ට අයිති කාරිය දැනන් හිටියා. කවුරුවත් අණ නොකරම ඒගොල්ලො තමන්ගෙ රාජකාරිය කළා. ඒ වගේම මේගොල්ලෝ බොහොම සමගියි. තල්මසුන් මෝරුන් පවා පුංදි බූවල්ලන්, හාල් මැස්සන් වගේ මාළු එක්ක සෙල්ලම් කළා, සාද පැවැත්වුවා.එකට කෑම කෑවා.

එදා රෑ පැංචා නිදා ගත්තේ උණුසුම් දිය රැල්ලක පැද්දෙමින්. කොට්ටෙට තියලා තිබුණෙ ජෙලි මාළුවෙක්. එදා රෑ පැංචා අපූරු හීන ගොඩක් දැක්කා. ඉන් එකක ඔහු මාළුවෙක් වෙලා මුහුදු ලෝකය ලස්සන කරන්න උදව් කරමින් හිටියා.

පහුවදා අවදි වෙන කොට පැංචාව බලන්න අළුත් යාළුවො ගොඩක් ඇවිත්. හාල් මැස්සන් රෑනක්, බූවලු පැටව් දෙන්නෙක්, ලොකු මෝරෙක්, තල්මස් පොඩ්ඩෙක්, කකුළුවෙක්, මහළු කැස්බෑවෙක් එහෙමත් ඒ අතර හිටියා. ඒ අය කෑම බීම ගොඩක් ගෙනත්. ඒවා පැංචා මනුස්ස ලෝකෙදි අහලවත් දැකලවත් , කාලාවත් තිබුණ දේවල් නොවෙයි. බඩට ඇති තරම් කාපු පැංචා මේ අළුත් යාළුවො එක්ක මුහුදු ලෝකෙ සිරි නරඹන්න ගියා. ඉතිං ඒ ගමනෙදි දැකපු දේවල් විස්තර කරන්න අවුරුදු සීයක්වත් යයි. ඒ ගමන් ඒ තරම් පුදුම දේවල් වලින් පිරිලා. මේ විදිහට දවස් දෙකක් ගෙවුණා. තුන්වෙනි දවසේ සුදු පාට ඩොල්ෆින් කෙනෙක් ඇවිත් පැංචාට ආරාධනාවක් කළා.

“පුංචි ළමයෝ, නුඹ තමයි අපේ ලෝකෙට එන්න වාසනාවන්ත වුණු මුල්ම මිනිස් අමුත්තා. අපි කැමතියි නුඹට අපේ ලෝකේ විශේෂම ස්ථානයක් පෙන්වන්න. “

පැංචා බොහොම කැමති වෙලා ඩොල්ෆින්ගේ පිටට නැග්ගා. ඩොල්ෆින් කටින් වතුර එහෙම විදලා මුහුදු පතුලෙ කෙළවරටම ගියා. එතන තිබුණා උමගක්. ඩොල්ෆින් ඒක ඇතුළෙන් හෙමිහිට පීනුවා. උමග කෙළවරට ළං වෙනකොට බොහොම මිහිරි ඒත් මන්දගාමී සංගීතයක් ඇහුණා...හරියට ඈත ලෝකෙකින් ඇහෙනවා වගේ. ටිකෙන් ටික ඒ සංගීත හඬ ළං වුණා. ඊළඟට පැංචා දැක්කෙ සුදු පාට අමුතු තැනක්. ඒක විශාල තැනි තලාවක්...හැම තැනම සුදු පාට ආලෝකයකින් වැහිලා. තැන තැන ලොකු පොඩි මාළු ඇටසැකිලි තිබුණා. ඒවා විවිධ ආලෝක වළළු වලින් සරසලා.

“මේ තමයි අපේ සුසාන භූමිය..අපි මැරුණම එන්නෙ මෙතනට” සුදු ඩොල්ෆින් හෙමිහිට කිව්වා.

පැංචා බොහොම ගෞරවයෙන් මිනිස් ලෝකෙදි දැකලා තිබුණ විදිහට හිස නමලා මාළු ඇටසැකිලි වලට ආචාර කළා.

“මරණය කියන්නෙ ගරු කළ යුතු දෙයක්” පැංචා බොහොම දැනමුතු විදිහට පොතකින් කියවලා තිබුණු දෙයක් කිව්වා.

තුන්වෙනි දවස ඒ විදිහට අවසාන වුණා. ටික වෙලාවකින් පැංචාගේ යාළු මුතු බෙල්ලා පෙනී හිටියා.

“හොඳ ළමයෝ, දැන් නුඹට යන්න වෙලාව හරි. නැත්නම් නුඹට එළි වෙන්න කලින් යා ගන්න බැරි වේවි. “

අපොයි! පැංචා අන්දමන්ද වුණා. පැංචාට කොහොමටවත් මතක් වුණේ නෑ යන්න ඕනේ විත්තියක්. ඒත් නොගිහින් කොහොමද? අම්මා කණගාටු වේවි. පැංචා කණගාටුවෙන් වුණත් යාළු මාළුවන්ට බූවල්ලන්ට දිය කිඳුරියන්ට බෙල්ලන්ට පුළු පුළුවන් විදිහට ආයුබෝවන් කිව්වා. සමහරු පැංචට තෑගි දෙන්න මුතු ඇට, සිප්පි කටු, මාළු දත් ගෙනත් තිබුණා.

මුතු බෙල්ලා ආපහු සිප්පි කටුවක් වෙලා පැංචාගේ අතට පැන්නා. පැංචා ඇස් වහ ගත්තා. උණුසුම් සීතල දියවැල් වේගයෙන් පහුවෙන හැටි පැංචාගේ ඇඟට දැණුනා.

“ඔන්න අපි ආවා.”

ඇස් ඇරපු පැංචා දුටුවේ තමන් මුහුදු වෙරළේ හිටගෙන ඉන්නවා.

“හොඳ ළමයෝ, දැන් අපි කණගාටුවෙන් වුණත් සමු ගනිමු. නමුත් එක් දෙයක්.. මුහුදු පතුලේ ලෝකය නුඹ සමග හැමදාම මිතුරුයි. නුඹට කරදරයක් වුණු ඕනෑම විටෙක හවසට මේ වෙරළට ඇවිත් කතා කරපන්. නුඹට මා හමුවේවි. එතෙක් මම නුඹට තෑග්ගක් දෙනවා. අද නොවෙයි හෙට රෑට නුඹේ ගෙදර බිත්තිය දෙස බලාපන්.”

සිප්පි කටුව එහෙම කියලා ආචාර කරලා මුහුදු රැළි අතරේ අතුරුදහන් වුණා. පැංචා බොහොම දුකෙන් අඳුරේම ගෙදර ගියා. හෙමින් සැරේ ඇඳට නැගලා නිදා ගත්තා.

උදෑසනින්ම අම්මා පැංචාව අවදි කළා. අවදි වුණ පැංචා මෙහෙම හිතනවා..

“එතකොට මම දැක්කෙ හීනයක් ද?”

අත දිග ඇරලා බලපු පැංචා දැක්කෙ මුහුදු ලෝකෙන් තෑගි ලැබුණු මුතු ඇට. පැංචාට වැටහුණා ඒ හීනයක් නොවන බව. එදා රෑ වෙනකල් පැංචා හිටියේ ඉවසිල්ලක් නැතුව.පැංචා රෑට කෑවයින් නොකෑවයින් ඇඳට පැනලා මුහුදු චිත්ර ඇඳපු ලෑලි බිත්තිය දිහා බලාගෙන හිටියා. ඔහොම ඉන්කොට පැංචට නිදිමත වෙනවා. පැංචා මූණෙ වතුර ගානවා. ඇස් පිහාටු වලින් අදිනවා, ඇහැරිලා ඉන්න. අන්තිමට මැදියම් රැය එළඹුණා. මෙන්න බිත්තිය පණ ඇවිත් වගේ හෙළවෙනවා. ටිකකින් පැංචට පේනවා මුහුදු පතුල. ඒකෙ රැළි නැගෙනවා...මාළු පීනනවා..දිය මල් සෙලවෙනවා..අඳුනන මාළු ඇවිත් පැංචට කතා කරනවා.පැංචා මුලින් පුදුම වෙලා ඉන් පස්සේ සතුටු වුණා. යාළු මාළුවන් සමග කතා කරන්න පටන් ගත්තා.

පහුවදා උදේ බිත්තිය පරණ පුරුදු විදිහට තිබුණා. සායම් ගැලවුණු චිත්රත් ඔහේ තිබුණා. ඒත් ඉන් පස්සේ හැමදාම රෑට බිත්තියට පණ ආවා.

කාලය ගත වුණා. මුතු ඇට විකුණලා මුදල් ලැබුණ නිසා පැංචාගේ අම්මාගේ කරදර අඩු වුණා. පැංචා වෙලාවට පාසල් ගියා. සමහර දිනවල හවසට පැංචා වෙරළේ ඉඳගෙන ඉන්නවා. ඒත් පැංචාගේ අතේ තිබුණු සිප්පි කටුව නම් කවුරුවත් දැක්කෙ නෑ. පැංචා බොහොම සතුටින් මුහුදු මිතුරන් සමග කාලය ගත කළා.

[QUOTE="laknath123, post: 14976485, member: 37140"] [SIZE="5"]අද දවසේ අන්තිම කතාව :yes:[/SIZE] --------- [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/DOS1/1579%20Boy%20At%20Beach.jpg[/IMG] [SIZE="4"]එකමත් එක කාලෙක මුහුදු වෙරළක් අයිනේ පුංචි සිප්පි කටුවක් වැටිලා තිබුණා. මේ සිප්පි කටුව කොච්චර ලස්සනද කිව්වොත් හරියට මුහුදේ හැම පාටක්ම එකතු වෙලා හැදුණා වගෙයි. මිනිස්සු ගොඩක් වෙරළට ආවා...විනෝද වුණා...යන්න ගියා..හැබැයි කවුරුවත් මේ සිප්පි කටුව දැක්කෙ නෑ. හැමෝම ආවෙ තම තමන්ගේ වැඩ වලට.., විවේක ගන්න, විනෝද වෙන්න, චිත්ර අඳින්න, කවි ලියන්න, සෙල්ලම් කරන්න, තනියෙන් ඉන්න...මේ වගේ දේවල් කරලා ඒගොල්ලෝ යන්න ගියා. එදා හැන්දෑවෙ මේ වෙරළට ආවා පුංචි පිරිමි ළමයෙක්. එයාගෙ නම පැංචා. පැංචා හරි පුංචියි. හැබැයි බොහොම නුවණැත්තා. පැංචාට තිබුණේ දිළිසෙන ඇස් දෙකක්. ජීවත් වුණේ අම්මා එක්ක. දුප්පත් අම්මා පැංචාට කන්න දෙන්න බොහොම වෙහෙස වුණා. මේ දෙන්නා හිටියෙ පුංචි ලෑලි ගෙදරක. ගෙදර බිත්ති වැහිලා තිබුණෙ පැංචාගේ අපූරු චිත්ර වලින්. ඒවායේ හිටියේ ලස්සන මාළු, මුහුදු පැළෑටි, මුහුදු රැළි, ගල් මල්, දිය කිඳුරියෝ, බෙල්ලෝ...මේ වගේ ලස්සන අය. පැංචා නිදා ගන්න ගියාම මේවා දිහා බලනවා. චිත්ර එක්ක කතා කරනවා. ගෙදරට ඈතින් රළ ගහන සද්දෙ ඇහෙන කොට පැංචා හිතා ගන්නවා තමන් ඉන්නෙ මුහුදු පතුලෙ කියලා. එහෙම හිතාගෙන නින්දට වැටෙන පැංචගේ මූණෙ හැමදාම ලස්සන හිනාවක් ඇඳෙනවා. අම්මා හිතන්නෙ පැංචට හීනෙන් සුරංගනාවියෝ කතා කරනවා කියලා. ඉතිං එදා හොඳට නිදාගෙන නැගිටලා අම්මටත් උදව් පදව් වෙලා හැන්දෑවෙ පැංචා වෙරළෙ සෙල්ලම් කර කර හිටියා. පැංචා වැල්ලෙ දුවනවා..වෙරළට කණ තියලා මුහුදේ සද්දෙ අහනවා..ගල් මල් හොයනවා...රැල්ල එක්ක සෙල්ලම් කරනවා. එතකොට තමයි පැංචා දැක්කෙ වෙරළෙ වැටිලා ඉන්න අර ලස්සන සිප්පි කටුව. කොච්චර සිප්පි කටු ඇහිඳලා තිබුණත් මේ තරම් ලස්සන එකක් පැංචා ළඟ නෑ. පැංචා බොහොම ආසාවෙන් ඒක ඇහිඳ ගත්තා. සතුට ඉහ වහ ගිහින් සෙල්ලමත් නවත්තලා ගෙදර දිව්වා. අම්මට මේ අලංකාර සිප්පි කටුව පෙන්නලා පැංචා අපූරු නැටුමකුත් නැටුවා. ඔන්න ඉර කහ පාට වෙලා, තැඹිලි පාට වෙලා , රතු පාට වෙලා මුහුදෙ හැංගිලා ගියා. පැංචා අම්මා හදලා දුන්න රොටිය කාලා ඇඳට ගියා නිදා ගන්න. අද පැංචට බිත්තියේ චිත්ර එක්ක කතා කරන්න අමතක වෙලා. පැංචා සිප්පි කටුව දිහා බලනවා..ඒකට කණ තියලා මූහුදේ සද්දේ අහනවා. මේ විදිහට පැංචාට ඉබේම නින්ද ගියා. නිදන් ඉන්න පැංචාගේ මූණට බිත්තියෙ ලෑලි අතරින් හඳ එළිය වැටිලා... සිප්පි කටුවත් හඳ එලියට දිලිසෙනවා. හදිසියේ කට හඬක් ඇහිලා පැංචාට ඇහැරුණා. පැංචා වට පිට බැලුවා. අම්මා නම් නිදි..මේ මහ රෑ වෙන කවුරු කතා කරන්නද..පැංචා ආයි ඇස් වහ ගත්තා. ටික වෙලාවක් ගත වුණා. මෙන්න ආයෙත් ඒ කට හඬ ඇහෙනවා. පැංචා ඇස් ඇරලා හොඳින් වට පිට බැලුවා. එතකොටයි පැංචා දැක්කේ...සිප්පි කටුව කතා කරනවා. “නුඹ මිනිහෙක් වගේ කතා කරන්නෙ කෙහොමද?” පැංචා පුදුම වෙලා අහනවා. “මුහුද යට ඉන්න අපි හැමෝටම කතා කරන්න පුළුවන්..හොඳ ළමයෝ, නුඹ මොකද මාව මෙහෙට ගෙනාවෙ?” සිප්පි කටුව උත්තර දුන්නා. “නුඹ බොහොම ලස්සනයි නෙව...ඒ නිසයි ගෙනාවෙ. නුඹට බඩගිනිද?“ පැංචා අහනවා. “මට බඩගිනියි.ඒත් මට කෑම තියෙන්නෙ මුහුදේ. හොඳ ළමයෝ, මට උදව්වක් කරපන්” “ලස්සන සිප්පි කටුවේ, මොකක්ද මම කරන්න ඕනෙ?” “මාව ආපහු මුහුදට ගිහින් දාපන්” සිප්පි කටුව බොහොම දුකෙන් කිව්වා. “දැන් මහ රෑනේ. හොඳටම කළුවරයි. අනෙක මම ඇයි නුඹව මූහුදට දමන්නේ? නුඹට මා එක්ක මෙහෙ ඉන්න බැරි මොකද? මම නුඹව බාල්දියක දමලා හැමදාම අළුත් මුහුදු වතුර ගෙනත් දමන්නම්.” පැංචා නුවණැති විසඳුමක් දුන්නා. “පොඩි ළමයෝ, නුඹ හරිම අපූරු දරුවෙක්. ඒ වුණාට මට මෙහේ නවතින්න හැටියක් නෑ. මගේ යාළුවෝ ඉන්නෙ මුහුද යට. ඒගොල්ලො නැතිව මාව පාළුවෙ මැරිලා යාවි. අනෙක මෙහෙ නැවතුණොත් මට පැවරුණු රාජකාරි කරන්නෙ කවුද? “ “එහෙමද? මොනවද එතකොට නුඹට පැවරිලා තියෙන රාජකාරි?” පැංචා බැරෑරුම් විදිහට ඇහුවා. “මට තමයි පැවරිලා තියෙන්නේ රෑට මුහුද ලස්සන කරන්න එලිය දෙන ආලෝක මාළුවො ගැන බලන්න. තව... ආලෝක පැළෑටි, දිළිසෙන ගල් මල් ...මේ හැමෝම රෑට එළිය බෙදනවද කියලා බලන්නේ මම. නැත්නම් අපේ ලෝකෙ කළුවරේ.“ සිප්පි කටුව විස්තර කළා. “මොනවා? අපි දන්නෙ රෑට මුහුද යට කළුවරයි කියලා නෙව. අපි...ඒ කිව්වෙ මිනිස්සු..එහෙමයි හිතන් ඉන්නෙ.” “හොඳ ළමයෝ, ඒ මිනිස්සුන්ට පේන කොටස. ආලෝකය තියෙන ගැඹුරු සාගර පතුලට මිනිස්සුන්ට එන්න බෑ. ඒක බොහොම අපූරු ලස්සන ලෝකයක්. අපි එළිය ගන්නෙ ඉරෙන් සහ හඳෙන්. ඉතිං අපි නිතර මුහුද මතු පිටට ඇවිත් ඉරෙන් එළිය අරන් යනවා. සමහර මාළු රෑට ඇවිත් හඳ එළිය අරන් යනවා. “ පැංචා පුදුමයෙන් කට ඇරන් අහන් ඉන්නවා. “හොඳයි, මම නුඹව මුහුදට දමන්නම්.. ඒත් මම කොහොමද දැන ගන්නේ නුඹ කියන්නේ ඇත්ත ද කියලා?“ පැංචා අහනවා. සිප්පි කටුව කල්පනා කළා. “හරි, නුඹ හොඳ ළමයෙක් නෙව. මට කරන්න යන උදව්ව වෙනුවෙන් මම නුඹව අපේ ලෝකෙට එක්කගෙන යන්නම්” “අපොයි!අපේ අම්මා මාව අඬ අඬා හොයාවි හෙට උදේට. “ පැංචා ගමන යන්න ආස වුණත් අදිමදි කළා. “අනේ පොඩ්ඩෝ, එහෙම වෙන්නෙ නෑ. අපේ ලෝකේ රැයවල් තුනක් මෙහේ එක රැයයි. නුඹට එහේ දවස් තුනක් ගත කරලා හෙට උදේම මෙහෙ එන්න පුළුවන්.” “ ඒ වුණත් මම මාළුවෙක් නෙවෙයි. මම කොහොමද මුහුද යට හුස්ම ගන්නෙ?” නුවණැති පැංචා ඇහුවා. “නුඹ ඒ ගැන බය වෙන්න එපා. මම නුඹ ගැන බලා ගන්නම්.” සිප්පි කටුව සහතික වුණා. “හොඳයි” පැංචා කැමති වුණා. පැංචා සිප්පි කටුව අරන් පරිස්සමින් කලිසම් සාක්කුවෙ දා ගත්තා. අම්මට හොරෙන් පොල් අතු දොර ඇරගෙන එළියට ආවා. අහස කළුවරයි. හැම තැනම අඳුරුයි. පැංචා සිප්පි කටුව සාක්කුවෙන් එළියට ගත්තම ඒක එළිය විහිදවන්න පටන් ගත්තා. පැංචා ඒ එළියෙන් වෙරළට ගියා. රැල්ල ඇවිත්වෙනදා වගේම පැංචාගේ කකුල් තෙමුවා. ඔන්න එතකොට සිප්පි කටුව කතා කළා. “හොඳ ළමයෝ, දැන් නුඹ මාව අතේ ගුලි කරගෙන ඇස් පියා ගෙන මුහුද දිහාවට ඇවිදින්න ඕනෙ. නැවත ඇස් අරින්නෙ මම කතා කළාමයි. තේරුණාද?” “ඔව්” පැංචා ඔළුව වැනුවා. ඔළුව වනලා කියපු විදිහටම කළා. එතකොටම හරි අපූරු දෙයක් සිද්ධ වුණා. මුහුදු වෙරළ, කළුවර හැමදේම වෙනස් වෙලා පැංචව කොහේටද ඇදිලා යනවා. ඇස් අරින්න බැරි වුණත් පැංචට දැණුනා සීතල උණුසුම් දියවැල් අතරින් තමන්ව ඇදිලා යන හැටි. මෙහෙම ටිකක් වෙලා යද්දි පැංචට වෙනසක් දැනුණා. “ඔන්න, දැන් පුළුවනි ඇස් අරින්න. “ පැංචට සිප්පි කටුව කතා කරන හඬ ඇහුණා. පැංචා ඇස් ඇරියා. හරි පුදුමයක්! සිප්පි කටුව බොහොම ලස්සන මුතු බෙල්ලෙක් වෙලා පැංචා දිහා බලන් ඉන්නවා. පැංචා වටේට එක එක මාළු පීනනවා. ඒ මාළුන්ගෙන් එක එක පාට එළි විහිදෙනවා. මුහුදු පැළෑටි වල කියන්න බැරි තරම් අලංකාර මල් පිපිලා. එක පැත්තකින් මුතු ඇට වලින් හදපු මාළිගාවක්. ඒ මාළිගාවේ දොරකොඩ පාට පාට ගල් මල් වලින් සරසලා. පැංචා පුදුම වෙලා බලන් ඉන්නවා. පැංචාගෙ කටත් ඇරිලා. “පොඩ්ඩෝ, අපි දැන් යමු මාළිගාවට. නුඹ තමා අපේ අමුත්තා. “සිප්පි කටුව වෙලා හිටපු මුතු බෙල්ලා කතා කළා. පැංචා මුතු බෙල්ලා එක්ක මාළිගාවට ඇතුල් වුණා. ඒ මාළිගාව කොච්චර ලස්සනද කියනවා නම් පැංචාට නිදා ගන්න කලින් අම්මා කියලා දෙන සුරංගනා කතාවලවත් ඒ වගේ ලස්සනක් තිබුණෙ නෑ. ඒකෙ කුළුණු හැදිලා තිබුණෙ පාට පාට විශාල ගල් මල් වලින්. බිත්ති වල පාට හැම නිතරම වෙනස් වුණා. නිල් පාටින් රෝස පාටට...රෝස පාටින් දම් පාටට...ඉඳ ගන්න තිබුණෙ සිප්පි කටු සහ මුහුදු පැළෑටි වලින් හදපු ආසන. දොරටු සරසලා තිබුණේ එළිය විහිදෙන පුංචි බූවල්ලන්ගෙන්. මාළිගාව පුරාම එක එක ප්රමාණයේ මාළු පිනමින් හිටියා. ඒගොල්ලන් මිනිස්සු වගේ කතා කරා. ඩොල්ෆින් මාළුවෙක් පීනගෙන ඇවිත් මිතුරු ලීලාවෙන් පැංචාට අතට අත දුන්නා. රන්වන් මාළුවෝ තමයි මාළිගාවෙ සංග්රහ කටයුතු කළේ. මාළිගාවෙ කෙළවරක බොහොම සුන්දර දිය කිඳුරියන් පිරිසක් ගී කිව්වා. පැංචා ඒ ගීත වලින් කොච්චර වශී වුණාද කියනවා නම් සංග්රහ ලැබිලා බොමින් හිටිය මිහිරි පානය කමිසෙ හලා ගත්තා. ඔන්න එතකොටම අස්සයෙකුගෙ පෙනුම තියෙන මාළුවෙක් පීනගෙන ඇවිල්ලා පැංචාව පිටේ තියා ගත්තා. ඒ මාළුවා ට තමයි භාරවෙලා තියෙන්නේ පැංචාව මුහුදු ලෝකෙ සිරි නරඹන්න එක්කන් යන්න. මේ අමුතු ලෝකේ නායකයෙක් වත් රජෙක් වත් හිටියෙ නෑ. හැම කෙනාම තමන්ට අයිති කාරිය දැනන් හිටියා. කවුරුවත් අණ නොකරම ඒගොල්ලො තමන්ගෙ රාජකාරිය කළා. ඒ වගේම මේගොල්ලෝ බොහොම සමගියි. තල්මසුන් මෝරුන් පවා පුංදි බූවල්ලන්, හාල් මැස්සන් වගේ මාළු එක්ක සෙල්ලම් කළා, සාද පැවැත්වුවා.එකට කෑම කෑවා. එදා රෑ පැංචා නිදා ගත්තේ උණුසුම් දිය රැල්ලක පැද්දෙමින්. කොට්ටෙට තියලා තිබුණෙ ජෙලි මාළුවෙක්. එදා රෑ පැංචා අපූරු හීන ගොඩක් දැක්කා. ඉන් එකක ඔහු මාළුවෙක් වෙලා මුහුදු ලෝකය ලස්සන කරන්න උදව් කරමින් හිටියා. පහුවදා අවදි වෙන කොට පැංචාව බලන්න අළුත් යාළුවො ගොඩක් ඇවිත්. හාල් මැස්සන් රෑනක්, බූවලු පැටව් දෙන්නෙක්, ලොකු මෝරෙක්, තල්මස් පොඩ්ඩෙක්, කකුළුවෙක්, මහළු කැස්බෑවෙක් එහෙමත් ඒ අතර හිටියා. ඒ අය කෑම බීම ගොඩක් ගෙනත්. ඒවා පැංචා මනුස්ස ලෝකෙදි අහලවත් දැකලවත් , කාලාවත් තිබුණ දේවල් නොවෙයි. බඩට ඇති තරම් කාපු පැංචා මේ අළුත් යාළුවො එක්ක මුහුදු ලෝකෙ සිරි නරඹන්න ගියා. ඉතිං ඒ ගමනෙදි දැකපු දේවල් විස්තර කරන්න අවුරුදු සීයක්වත් යයි. ඒ ගමන් ඒ තරම් පුදුම දේවල් වලින් පිරිලා. මේ විදිහට දවස් දෙකක් ගෙවුණා. තුන්වෙනි දවසේ සුදු පාට ඩොල්ෆින් කෙනෙක් ඇවිත් පැංචාට ආරාධනාවක් කළා. “පුංචි ළමයෝ, නුඹ තමයි අපේ ලෝකෙට එන්න වාසනාවන්ත වුණු මුල්ම මිනිස් අමුත්තා. අපි කැමතියි නුඹට අපේ ලෝකේ විශේෂම ස්ථානයක් පෙන්වන්න. “ පැංචා බොහොම කැමති වෙලා ඩොල්ෆින්ගේ පිටට නැග්ගා. ඩොල්ෆින් කටින් වතුර එහෙම විදලා මුහුදු පතුලෙ කෙළවරටම ගියා. එතන තිබුණා උමගක්. ඩොල්ෆින් ඒක ඇතුළෙන් හෙමිහිට පීනුවා. උමග කෙළවරට ළං වෙනකොට බොහොම මිහිරි ඒත් මන්දගාමී සංගීතයක් ඇහුණා...හරියට ඈත ලෝකෙකින් ඇහෙනවා වගේ. ටිකෙන් ටික ඒ සංගීත හඬ ළං වුණා. ඊළඟට පැංචා දැක්කෙ සුදු පාට අමුතු තැනක්. ඒක විශාල තැනි තලාවක්...හැම තැනම සුදු පාට ආලෝකයකින් වැහිලා. තැන තැන ලොකු පොඩි මාළු ඇටසැකිලි තිබුණා. ඒවා විවිධ ආලෝක වළළු වලින් සරසලා. “මේ තමයි අපේ සුසාන භූමිය..අපි මැරුණම එන්නෙ මෙතනට” සුදු ඩොල්ෆින් හෙමිහිට කිව්වා. පැංචා බොහොම ගෞරවයෙන් මිනිස් ලෝකෙදි දැකලා තිබුණ විදිහට හිස නමලා මාළු ඇටසැකිලි වලට ආචාර කළා. “මරණය කියන්නෙ ගරු කළ යුතු දෙයක්” පැංචා බොහොම දැනමුතු විදිහට පොතකින් කියවලා තිබුණු දෙයක් කිව්වා. තුන්වෙනි දවස ඒ විදිහට අවසාන වුණා. ටික වෙලාවකින් පැංචාගේ යාළු මුතු බෙල්ලා පෙනී හිටියා. “හොඳ ළමයෝ, දැන් නුඹට යන්න වෙලාව හරි. නැත්නම් නුඹට එළි වෙන්න කලින් යා ගන්න බැරි වේවි. “ අපොයි! පැංචා අන්දමන්ද වුණා. පැංචාට කොහොමටවත් මතක් වුණේ නෑ යන්න ඕනේ විත්තියක්. ඒත් නොගිහින් කොහොමද? අම්මා කණගාටු වේවි. පැංචා කණගාටුවෙන් වුණත් යාළු මාළුවන්ට බූවල්ලන්ට දිය කිඳුරියන්ට බෙල්ලන්ට පුළු පුළුවන් විදිහට ආයුබෝවන් කිව්වා. සමහරු පැංචට තෑගි දෙන්න මුතු ඇට, සිප්පි කටු, මාළු දත් ගෙනත් තිබුණා. මුතු බෙල්ලා ආපහු සිප්පි කටුවක් වෙලා පැංචාගේ අතට පැන්නා. පැංචා ඇස් වහ ගත්තා. උණුසුම් සීතල දියවැල් වේගයෙන් පහුවෙන හැටි පැංචාගේ ඇඟට දැණුනා. “ඔන්න අපි ආවා.” ඇස් ඇරපු පැංචා දුටුවේ තමන් මුහුදු වෙරළේ හිටගෙන ඉන්නවා. “හොඳ ළමයෝ, දැන් අපි කණගාටුවෙන් වුණත් සමු ගනිමු. නමුත් එක් දෙයක්.. මුහුදු පතුලේ ලෝකය නුඹ සමග හැමදාම මිතුරුයි. නුඹට කරදරයක් වුණු ඕනෑම විටෙක හවසට මේ වෙරළට ඇවිත් කතා කරපන්. නුඹට මා හමුවේවි. එතෙක් මම නුඹට තෑග්ගක් දෙනවා. අද නොවෙයි හෙට රෑට නුඹේ ගෙදර බිත්තිය දෙස බලාපන්.” සිප්පි කටුව එහෙම කියලා ආචාර කරලා මුහුදු රැළි අතරේ අතුරුදහන් වුණා. පැංචා බොහොම දුකෙන් අඳුරේම ගෙදර ගියා. හෙමින් සැරේ ඇඳට නැගලා නිදා ගත්තා. උදෑසනින්ම අම්මා පැංචාව අවදි කළා. අවදි වුණ පැංචා මෙහෙම හිතනවා.. “එතකොට මම දැක්කෙ හීනයක් ද?” අත දිග ඇරලා බලපු පැංචා දැක්කෙ මුහුදු ලෝකෙන් තෑගි ලැබුණු මුතු ඇට. පැංචාට වැටහුණා ඒ හීනයක් නොවන බව. එදා රෑ වෙනකල් පැංචා හිටියේ ඉවසිල්ලක් නැතුව.පැංචා රෑට කෑවයින් නොකෑවයින් ඇඳට පැනලා මුහුදු චිත්ර ඇඳපු ලෑලි බිත්තිය දිහා බලාගෙන හිටියා. ඔහොම ඉන්කොට පැංචට නිදිමත වෙනවා. පැංචා මූණෙ වතුර ගානවා. ඇස් පිහාටු වලින් අදිනවා, ඇහැරිලා ඉන්න. අන්තිමට මැදියම් රැය එළඹුණා. මෙන්න බිත්තිය පණ ඇවිත් වගේ හෙළවෙනවා. ටිකකින් පැංචට පේනවා මුහුදු පතුල. ඒකෙ රැළි නැගෙනවා...මාළු පීනනවා..දිය මල් සෙලවෙනවා..අඳුනන මාළු ඇවිත් පැංචට කතා කරනවා.පැංචා මුලින් පුදුම වෙලා ඉන් පස්සේ සතුටු වුණා. යාළු මාළුවන් සමග කතා කරන්න පටන් ගත්තා. පහුවදා උදේ බිත්තිය පරණ පුරුදු විදිහට තිබුණා. සායම් ගැලවුණු චිත්රත් ඔහේ තිබුණා. ඒත් ඉන් පස්සේ හැමදාම රෑට බිත්තියට පණ ආවා. කාලය ගත වුණා. මුතු ඇට විකුණලා මුදල් ලැබුණ නිසා පැංචාගේ අම්මාගේ කරදර අඩු වුණා. පැංචා වෙලාවට පාසල් ගියා. සමහර දිනවල හවසට පැංචා වෙරළේ ඉඳගෙන ඉන්නවා. ඒත් පැංචාගේ අතේ තිබුණු සිප්පි කටුව නම් කවුරුවත් දැක්කෙ නෑ. පැංචා බොහොම සතුටින් මුහුදු මිතුරන් සමග කාලය ගත කළා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom