අවුරුදු ගානකට කලින් බස් අඩු දවසක ඔහොම වෙලා මාත් ඔය වගේම පාරෙ අනික් පැත්තට පැනල හිටියා. පැය එක හමාරක් විතර හිටිය බස් නෑ. ඔන්න ඉඳල ඉඳල එකක් එනව. බලද්දි අර මම කලින් ගිය නින්ද ගිය බස් එකමයි. ඒක ගමනාන්තෙට ගිහින් ආයෙ එනකන් මම පාරෙමට නම් කරුමෙටම වගේ බහින හෝල්ට් ඒකට හෝල්ට් දෙකක් වගේ තියලා තමා නින්ද යන්නෙ... නින්ද යාගෙන එද්දී ගැස්සිලා ඇහැරෙනවා යකො බහින්න ළඟයි නේද කියල... බලද්දී එතකොටත් හෝල්ට් 4,5ක් ගිහින්.. මොනා කරන්නද නවත්තන හෝල්ට් එකෙන් බැහැල පාර පැනල අනිත්පැත්තට යන bus එකක එනවා බල්ලා වගේ![]()
කට කපල සෙනග. ෆුට් බෝඩ් එකේ එල්ලිලා ආව සල්ලි දුන්නෙත් නෑ.
