ඔයා මොරටුවෙද? එහේ තමයි තුනීලෑලි තියෙන්නෙ. නිකම් කෝස් එකක් කරන්න හරි කැළණියට වරකො. අඹේවෙල වගේදන්නෑ ඉතින් මං පිටරට ඒවා දැකලා නෑනෙ.දැකපු අය තමයි කියනවා ඇත්තෙ. මේ කියන එක්කෙනා දැන් දැකලම නැතුව ඇති නේහ්.
නෑ ඉස්සරහා විතරයි තියෙන්නෙ.
------ Post added on Sep 21, 2024 at 9:34 AM


