කුක්කු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වෙනකොට හඳුනා ගෙන ඇති කුක්කු වර්ග

    1. මිසිස් පෙරේරා කුක්කු - මෙම නුවනක්කාර කුක්කු රසයි.. ඒවගේම උකුයි.. වැඩි කෝප්ප ප්‍රමානයකින් නැන්දම්මගෙ බම්බුව බේරයි
    hqdefault.jpg

    ​

    2.චතුරිකා කුක්කු - දවස පටංගන්න නම් මේ කුක්කු බොම්නම ඕනි.. බිව්වහම බලය ජවය ලැබෙන අතර පාරේ ගැන්සියක් හා නැටිය හැක.


    mqdefault.jpg

    ​

    3.සංගක්කාර කුක්කු - ක්‍රියාශීලී කුක්කු වන මෙම කුක්කු දවසේ වැයවන ශක්තිය නැවත ලබා දෙයි. ගෙවල් දොරවල් අස් කිරීමට පෙර අනිවාර්යයෙන්ම පානය කළ යුතු කුක්කු වර්ගයකි. . අල්ලපු ගෙවල් වල අයට පුන්චි පුන්චි වෙනස්කම් කිරීම සදහා මේ කුක්කු උපකාරී වේ.

    z_page-v-Kumar-Sangakkara.jpg

    4.මැතිව්ස් කුක්කු - ක්‍රිකට් ගහම්න කලින් බොම්නම ඕනි ..නැතිනං බෝලෙ ඔළුවේ.


    mathiwes.jpg

    ​
    5. නැංගුරං කුක්කු - පූසෙක්ව සිංහයෙක් කිරීමේ විශිෂ්ඨ හැකියාවක් ඇති අතර අම්මා කියන දේ නාහන පරපුරක් බිහි කිරීමෙහිලා පෙරමුන ගනී. පොඩි තැන් වලට ගුටි කන්නට වෙන කුක්කු වර්ගයකි. භයානකයි.

    Untitled-17777.jpg

    ​

    6. බොන්ලැට් කුක්කු - තාතාතාගේ ඉස්සර තිබූ තඩි බඩ ගෙඩිය පොඩි බඩගෙඩියක් කිරීමේ හැකියාව ඇත..
    images

    ​
    7. ඇන්ලීන් කුක්කු (මිසිස් සංගක්කාර කුක්කු )- මෙම කුක්කු බොන මොහොතේදී කුක්කු බොම්නාගේ ශරීරය විනිව්ද පෙනෙන අතර කලු පැහැටි ශරීරයේ සුදු පාට කුක්කු අමාශගතවෙන හැටි පෙන්නුම් කරයි.. එක්ස්‍රේ අඩංගුඩැයි සැක සහිතය..

    hqdefault.jpg

    ​
    වැඩේ කියන්නේ මේ සෑම කුක්කුවක්ම විටින් විට හංගා ගෙන සිටීමය. උන්ට නං හෙනම වැදිය


    රී පොස්ට් නම් සොරි.
    මේල් එකකින් ආවෙ
    ​
     
    Last edited: