කුක් විත් දුමින්ද - දුමින්ද කුක්කෙක්...

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඇත්තනෙ බං ඩයල් එක කියන්නෙ.වෙන මොකක් හරි ඇරියස් එකක් කවර් කරනවා වෙන්න පුලුවන් .ඒ උනාට කියන කතාව ඇත්ත
     
    • Like
    Reactions: SK29

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Me dawas tikea nam welawata beheth tika biila innawa wage. Issara wagea godak track out naa. Watch from 9:30

     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Hukaz Moko mea
    aragalea dawas wala pora pattama emotional. Mu covid kaale nam Aussie wala job natuwa kelawela quarantine wela indapu unta kema deliver karanawa wage honda weda tikakut organize kala. hebeyi poddak witara track.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    මේ වගේ ගොබ්බ සෙනල තම ගොට්ට චන්දෙ දීල දැන් හැම එකටම ආණ්ඩුවට බැනල වැඩක් නැ කියල නහයෙන් අඩන්නේ. මුගේ කතාවේ සාරාංශය අපි හම්බ කලොත් අපි කනවා. මුට තේරෙන් නෑ ලංකාවේ උන් විදින දුක. සල්ලි තිබ්බට මෙලෝ දෙයක් නැහැ. මෙහෙ උන් අට දෙක විකුනනවා කරන්න දෙයක් නැතුව. සුසයිඩ් කර ගන්නවා සුපිරි කොම්පැනිවල වැඩ කරනවා කියල හිතන් ඉදපු උන්. පොලිසියේ උන් ඇසිඩ් ගහනවා. මේ නිව්ස් එක පොඩ්ඩක් බලපන්. ඕක සල්ලි හොයල මෙහෙ ඇවිල්ල සුපිරි වන්ඩියක් අරන් යනකොට මේවගේ හැප්පිලා මැරුනොත් ? රේල්ක්රෝස් එකත් හදාගෙන තමා යන්න වෙන්නේ පාරේ යනකොට.

    https://www.hirunews.lk/321721/උණවට...ක-ගැටී-රුසියානු-කාන්තාවක්-ඇතුළු-දෙදෙනෙක්-මරුට
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    muu anunge cooking video aran ewata sinhalen dub karala uge watermark gahala uge wage upload karnawa.

    mehe moda ganuth puka degena muuwa god karanawa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    මෙතන දැන් කුහක ඉරිසියා කරන සිංහලු කමෙන්ට් කරයි. හාල් 300-400 අරගෙන හූල්ල හූල්ල