Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
කුකීස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුකීස්

අන්තර්ජාලයට සම්භන්දිත ඕනෑම පරිඝණකයක නිසැක වශයෙන්ම ඇතුලුවන වැඩසටහන් විශේෂයක් ලෙසින් කුකීස් හැදින්විය හැකිය.මෙම ලිපියෙන් කුකීස් යනුවෙන් හදුන්වන්නේ මොනවාද ඒවායේ කාර්යය කුමක්දැයි ඔබට දැනගත හැකියි.Cookies නමින් හදුන්වන වැඩසටහන් විශේෂය මුල්වරට අන්තර්ජාලයට හදුන්වාදුන්නේ අතීතයේ වෙබ් බ්‍රවුසර් නිපදවීම අතින් ප්‍රසිද්ධියට පත් වී සිටි netscape සමාගමයි.නෙට්ස්කේප� �� නැවිගේටර් නම් බ්‍රවුසරය නිෂ්පාදනය කලේ මොවුන්ය.Cookies යන්නෙහි අර්ථය වන්නේ තාවකාලිකව යම් තොරතුරු ස්වල්පයක් රදවාගෙන සිටින කුඩා වැඩසටහන් විශේෂයක් ගැනයි.

වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමේදී ඒවායේ තොරතුරු ස්වල්පයක් පසු ප්‍රයෝජනය සදහා රැගෙනවිත් ඔබට රහසින් පරිඝණකයේ ටෙක්ස්ට් ෆයිල් එකක් ආකාරයෙන් තැන්පත් වල වැඩසටහන් විශේෂයක් ලෙසින්ද මේවා හැදින්විය හැකිය.යම් වෙබ් අඩවියකින් මෙන්ම බැනර් ඇඩ්ස් නමින් හදුන්වන වෙළද දැන්වීම් ඔස්සේද පරිඝණකයට මෙවන් Cookies ලගාවිය හැකියි.එක් වෙබ් අඩවියකට ප්‍රවේශ වුවත් Cookies බොහෝ ගනනක් ඔබගේ පරිඝණකයට හොර රහසින් ඇතුලු වනවා.විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් බඩු භාන්ඩ අලෙවිකරීමේ කාර්යයේ යෙදී සිටින dubleclick.com වැනි වෙබ් අඩවියකට ඔබ පිවිසෙන්නේ නම් එහි ඇත්ත නැත්ත හොදින්ම දැකබලාගත හැකියි.මෙවන් Cookies එකක එක්තරා ආකාරයක හදුනාගැනීමේ අංකයක් එය වලංගුව පවතින කාලසීමාවක් මෙන්ම ක්‍රියාකාරීත්වය නතරවන දිනයක්ද

සදහන් වෙනවා.එපමණක් නොව ලොගින් නේම් ප්‍රවේශ වූ වෙබ් අඩවි මොනවාද ආදී තොරතුරුද මේවා මගින් රහසින් එකතු කරගෙන ඒවා නිර්මාණය කරන ලද පුද්ගලයන් වෙත ලබාදීම සිදු කරනවා.මේවා ටෙක්ස්ට් ෆයිල්ස් ආකාරයෙන් පරිඝණකයේ තැන්පත් වන නිසා පරිඝණකයේ ඇති සාමාන්‍ය ටෙක්ස් එඩිටර් මෟදුකාංගයක් මගින් විවෘර්ත කරගත හැකියි.නමුත් මේවාගේ ඇති තොරතුරු සාමාන්‍ය කෙනෙකුට කියවා තේරුම් ගත නොහැකියි.නමුත් යම් මෟදුකාංගවලින් මේ කාර්යය ඔබට පහසුවෙන් කරගත හැකියි.උදාහරණයක් ලෙස ජනප්‍රිය පරිඝණක ක්‍රමලේඛකයෙකු වන karen kenworthy විසින්

නිර්මාණය කරන ලද karen's Cookie viewerමේ සදහා යොදුගත හැකියි.තවත් වැඩසටහන් මෙම

Cookies පරිඝණකයෙන් සම්පූර්ණයෙන්ම ඉවතර කරගැනීම සදහා යොදාගත හැකියි.

Cookies පරිඝණකයේ තැන්පත් වන්නේ කොහේද?

මෙය තීරණය වන්නේ ඔබ බාවිතා කරන ඉන්ටර්නෙට් බ්‍රවුසරය විසිනි.උදාහරණයක් ලෙස ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරය මෙවන් කුකීස් තැන්පත් කරගන්නේ එහි ඇති Cookies නම් ෆෝල්ඩරයක් තුලයි.වින්ඩෝස් 98/එම්ඊ වැනි මෙහෙයුම් පද්ධති වලදි මෙම ෆෝල්ඩරය මෙහෙයුම් පද්ධතියටම අයත් උප ෆෝල්ඩරයක් වශයෙන් දැක ගත හැක.නමුත් වින්ඩෝස් එක්ස්පී වලින් පසු මෙහෙයුම් පද්ධති වල දී පරිඝණකය භාවිතා කරන එක එක් පුද්ගලයා සදහා වෙනවෙනම ෆෝල්ඩර්ස් නිර්මාණය කරගනී.ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරයේදී මෙම Cookies සේව් වීම සිදු වන්නේ ටෙම්පරි ඉන්ටර්නෙට් ෆයිල්ස් නම් ෆෝල්ඩරය තුලයි.ෆයර්ෆොක්ස් නෙට්ස්කේප් වැනි බ්රවුසරවලදී මෙම Cookies සේව් වන්නේ Cookies.TXTයනුවෙන් සදහන්වන ෆයිල් එකකයි.මේවා සේව් වන ස්ථානය බ්‍රවුසරය හා බ්‍රවුසර සංස්කරණය අනූවයි.මෙම ෆෝල්ඩරය සොයා ගැනීම සදහා ෆයින්ඩ් හෝ සර්ච් වැනි විධානයක් භාවිතා කල හැක.එසේම Cookies.txt හෝ Cookies යනුවෙන් නම ලබාදී සෙවීම ආරම්භ කල හැකියි.

Cookies යොදාගන්නේ ඇයි?

අන්තර්ජාලයට පිවිසෙන්නේ කවුද? ඔහුගේ පුරවැසිභවාය කුමක්ද? යනාදී කරුණු පිලිබදව සොයාබැලීමට කෙනෙක් අන්තර්ජාලයේ නැත.අවශ්‍යතාවය ඉටුකරගත් පසුව පරිඝණකය වසාදැමීම බොහෝදෙනා සිදුකරන දෙයයි.නමුත් මිනිත්තු කිහිපයකින් නැවතත් පෙර අවස්ථාවේදී පිසිවි වෙබ් අඩවියට ඔබ පිවිසෙනවායැයි සිතන්න.එයට ඔබ මෙයට පෙර අදාල වෙබ් අඩවියට පිවිසියේද එහි විවෘත කලේ කිනම් පිටුද යන්න සම්භන්දයෙන් කිසිදු මතකයක් නැත.කුකීස් වලින් සිදුවන්නේ මෙම තත්වයට විසදුමක් ලබා දීමයි.යම් වෙබ් අඩවියකට පිවිසෙනවාත් සමගම පරිඝණකයට එවන Cookie එකකින් ඔබ අදාල වෙබ් අඩවිය තුල දී කල කී දෑ මොනවාදැයි සටහන් කරගැනීම සිදුවේ.පසු අවස්ථාවකදී නැවතත් එම වෙබ් අඩවියටම පිවිසුනු පසුව පෙර අවස්ථාවේ දී ඔබ වෙබ් අඩවියේ දී ලබාදුන් සෙවුම් වචන වැනි දෑ ක්ෂණිකව ලබාගත හැක්කේ Cookies නිසයි.

නමුත් unofficial Cookie FAQ නමින් හදුන්වන Cookies වල ක්‍රියාකාරීත්වය මෙයා වඩා තරමක් වෙනස් වේ.මෙම Cookies මගින් වෙබ් අඩවි නිර්මාණය කරන්නන්නට අවශ්‍ය කරුණු බොහොමයක්

දැනගත හැකියි.කෙටියෙන් සදහන් කරනවානම් වෙබ් අඩවියක අන්තර්ගතය එයට පිවිසෙන අයගේ රැචිකත්වය අනූව දිනෙන් දින යාවත්කාලීන කිරීමේ හැකියාව Cookies වලින් ලැබේ.dubleclick, amazon,eBay වැනි වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ එනිසයි.

Cookies වලින් ඔබේ පෞද්ගලිකත්වයට හානි විය හැකිය

අන්තර්ජාලය අධ්‍යාපන ආයතන වල සිට රාජ්‍ය සංස්ථා දක්වා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති මෙවන් යුගයක Cookies වල කාර්යයද සැලකිය යුතු තරමක් වෙනස් වී තිබේ.අන්තර්ජාලය ඔස්සේ වෙලද දැන්වීම් නිර්මාණය කරන්නන් ඔබට විවිධ දැන්වීම් ඉදිරිපත් කිරීම සදහාත් විවිධ දේවල් සම්භන්ද විස්තර ඇතුලත් ඊමේල් පණීවිඩ එවීම සදහාත් Cookies වල උපකාරය ලබා ගනී.එසේම අන්තර්ජාලයේ වෙබ් අඩවිවලට ලබාදෙන ඔබගේ පෞද්ගලික තොරතුරුද සොරකම් කිරීම සදහා මෙම Cookies යොදාගැනීම වර්ථමානයේ සුලභ දෙයකි.කෙසේවෙතත් මේවායින් පරිඝණකයට හානි සිදුවන්නේ අවම වශයෙනි.

කුකීස් වලට වැට බැඳීම

අන්තර්ජාලය පරිහරණය කරන බොහෝදෙනා කුකීස් වල පැමිණීම ගැන එතරම් කරදර නොවන බව පෙනෙන්නට ඇත.මෙයට හේතුව පරිඝණකයට විවිධ වෙබ් අඩවිවලින් ඇතුලුවන කුකීස් නැවැත්වීම තරමක කාලයක් ගතවන මෙන්ම දුෂ්කර කාර්යයක් වන බැවිනි.නමුත් පරිඝණකයට ඇතුලුවන කුකීස්වලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම නුසුදුසු දෙයක් නොවේ.පැයක පමණ කාලයක් අන්තර්ජාලයේ සැරිසැරීමේදී පරිඝණකයට ඇතුලු වන කුකීස් ගනන 30ක් 40 වැනි ගනනකි.පහතින් දැක්වෙන්නේ මේ සදහා අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.මෙහිදී කල හැකි එක් දෙයක් වන්නේ පරිඝණකයට සියලුම ආකාරයේ කුකීස් ඇතුලු වීම වැලැක්වීමයි.නමුත් මෙය සාර්ථක විසදුමක් නොවේ.සමහර වෙබ් අඩවි වල අන්තර්ගතය ඒ ආකරයෙන්ම දර්ශනය වීමටනම් කුකීස්වල සහාය අවශ්‍ය වේ.මේ සදහා කල හැකි හොදමදෙය වන්නේ අනවශ්‍ය කුකීස් ඉවත්කරමින් වැදගත් කුකීස් තබාගැනීමයි.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරයේ ඇති කුකීස් නම් ෆෝල්ඩරයේ ඇති අනවශ්‍ය කුකීස් එකින් එක ඉවත්කරගත හැකිය.නමුත් මෙය කාලය වැය වන දෙයකි.එසේ නැතහොත් ඔබ භාවිතා කරන වෙබ් බ්‍රවුසරයෙන්ද පරිඝණකයට ඇතුලුවන කුකීස් පාලයන කරගත හැකියි.උදාහරණයක් ලෙස ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් 6 බ්‍රවුසරයේ මේ සදහා විකල්ප කිහිපයක් ලබා දී ඇත.ෆයර්ෆොක්ස් බ්රවුසරයේනම් tools> options> privacy යන මෙනුවිධාන ලබා දීමෙන් ලැබෙන සංවාද කොටුව මගින් මෙය සිදුකරගත හැකිය.

[QUOTE="sudu pusa, post: 12992250, member: 312489"] [INDENT] [SIZE=6][CENTER][COLOR=blue][B]කුකීස්[/B][/COLOR][/CENTER] [/SIZE] [CENTER][IMG]http://2.bp.blogspot.com/-olUo2ArmXAA/TlaZtwlmBRI/AAAAAAAAAiM/zrFC9ktx620/s1600/cookie%255B2%255D.jpg[/IMG] [/CENTER] [SIZE=4]අන්තර්ජාලයට සම්භන්දිත ඕනෑම පරිඝණකයක නිසැක වශයෙන්ම ඇතුලුවන වැඩසටහන් විශේෂයක් ලෙසින් කුකීස් හැදින්විය හැකිය.මෙම ලිපියෙන් කුකීස් යනුවෙන් හදුන්වන්නේ මොනවාද ඒවායේ කාර්යය කුමක්දැයි ඔබට දැනගත හැකියි.Cookies නමින් හදුන්වන වැඩසටහන් විශේෂය මුල්වරට අන්තර්ජාලයට හදුන්වාදුන්නේ අතීතයේ වෙබ් බ්‍රවුසර් නිපදවීම අතින් ප්‍රසිද්ධියට පත් වී සිටි netscape සමාගමයි.නෙට්ස්කේප� �� නැවිගේටර් නම් බ්‍රවුසරය නිෂ්පාදනය කලේ මොවුන්ය.Cookies යන්නෙහි අර්ථය වන්නේ තාවකාලිකව යම් තොරතුරු ස්වල්පයක් රදවාගෙන සිටින කුඩා වැඩසටහන් විශේෂයක් ගැනයි. [CENTER] [IMG]http://www.helpwithpcs.com/tipsandtricks/internet-explorer/delete-cookies-ie-2.gif[/IMG] [/CENTER] වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමේදී ඒවායේ තොරතුරු ස්වල්පයක් පසු ප්‍රයෝජනය සදහා රැගෙනවිත් ඔබට රහසින් පරිඝණකයේ ටෙක්ස්ට් ෆයිල් එකක් ආකාරයෙන් තැන්පත් වල වැඩසටහන් විශේෂයක් ලෙසින්ද මේවා හැදින්විය හැකිය.යම් වෙබ් අඩවියකින් මෙන්ම බැනර් ඇඩ්ස් නමින් හදුන්වන වෙළද දැන්වීම් ඔස්සේද පරිඝණකයට මෙවන් Cookies ලගාවිය හැකියි.එක් වෙබ් අඩවියකට ප්‍රවේශ වුවත් Cookies බොහෝ ගනනක් ඔබගේ පරිඝණකයට හොර රහසින් ඇතුලු වනවා.විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් බඩු භාන්ඩ අලෙවිකරීමේ කාර්යයේ යෙදී සිටින dubleclick.com වැනි වෙබ් අඩවියකට ඔබ පිවිසෙන්නේ නම් එහි ඇත්ත නැත්ත හොදින්ම දැකබලාගත හැකියි.මෙවන් Cookies එකක එක්තරා ආකාරයක හදුනාගැනීමේ අංකයක් එය වලංගුව පවතින කාලසීමාවක් මෙන්ම ක්‍රියාකාරීත්වය නතරවන දිනයක්ද සදහන් වෙනවා.එපමණක් නොව ලොගින් නේම් ප්‍රවේශ වූ වෙබ් අඩවි මොනවාද ආදී තොරතුරුද මේවා මගින් රහසින් එකතු කරගෙන ඒවා නිර්මාණය කරන ලද පුද්ගලයන් වෙත ලබාදීම සිදු කරනවා.මේවා ටෙක්ස්ට් ෆයිල්ස් ආකාරයෙන් පරිඝණකයේ තැන්පත් වන නිසා පරිඝණකයේ ඇති සාමාන්‍ය ටෙක්ස් එඩිටර් මෟදුකාංගයක් මගින් විවෘර්ත කරගත හැකියි.නමුත් මේවාගේ ඇති තොරතුරු සාමාන්‍ය කෙනෙකුට කියවා තේරුම් ගත නොහැකියි.නමුත් යම් මෟදුකාංගවලින් මේ කාර්යය ඔබට පහසුවෙන් කරගත හැකියි.උදාහරණයක් ලෙස ජනප්‍රිය පරිඝණක ක්‍රමලේඛකයෙකු වන karen kenworthy විසින් නිර්මාණය කරන ලද karen's Cookie viewerමේ සදහා යොදුගත හැකියි.තවත් වැඩසටහන් මෙම Cookies පරිඝණකයෙන් සම්පූර්ණයෙන්ම ඉවතර කරගැනීම සදහා යොදාගත හැකියි. [CENTER][IMG]http://www.webopedia.com/DidYouKnow/Images/051807_cookies001.jpg[/IMG] [/CENTER] [COLOR=darkorange][COLOR=red][SIZE=5][B][COLOR=blue]Cookies පරිඝණකයේ තැන්පත් වන්නේ කොහේද?[/COLOR][/B][/SIZE][/COLOR][/COLOR] [CENTER] [IMG]http://www.danielledease.com/images/internet-cookies.jpg[/IMG][/CENTER] මෙය තීරණය වන්නේ ඔබ බාවිතා කරන ඉන්ටර්නෙට් බ්‍රවුසරය විසිනි.උදාහරණයක් ලෙස ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරය මෙවන් කුකීස් තැන්පත් කරගන්නේ එහි ඇති Cookies නම් ෆෝල්ඩරයක් තුලයි.වින්ඩෝස් 98/එම්ඊ වැනි මෙහෙයුම් පද්ධති වලදි මෙම ෆෝල්ඩරය මෙහෙයුම් පද්ධතියටම අයත් උප ෆෝල්ඩරයක් වශයෙන් දැක ගත හැක.නමුත් වින්ඩෝස් එක්ස්පී වලින් පසු මෙහෙයුම් පද්ධති වල දී පරිඝණකය භාවිතා කරන එක එක් පුද්ගලයා සදහා වෙනවෙනම ෆෝල්ඩර්ස් නිර්මාණය කරගනී.ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරයේදී මෙම Cookies සේව් වීම සිදු වන්නේ ටෙම්පරි ඉන්ටර්නෙට් ෆයිල්ස් නම් ෆෝල්ඩරය තුලයි.ෆයර්ෆොක්ස් නෙට්ස්කේප් වැනි බ්රවුසරවලදී මෙම Cookies සේව් වන්නේ Cookies.TXTයනුවෙන් සදහන්වන ෆයිල් එකකයි.මේවා සේව් වන ස්ථානය බ්‍රවුසරය හා බ්‍රවුසර සංස්කරණය අනූවයි.මෙම ෆෝල්ඩරය සොයා ගැනීම සදහා ෆයින්ඩ් හෝ සර්ච් වැනි විධානයක් භාවිතා කල හැක.එසේම Cookies.txt හෝ Cookies යනුවෙන් නම ලබාදී සෙවීම ආරම්භ කල හැකියි. [SIZE=5][COLOR=darkorange][B]Cookies යොදාගන්නේ ඇයි?[/B][/COLOR][/SIZE] අන්තර්ජාලයට පිවිසෙන්නේ කවුද? ඔහුගේ පුරවැසිභවාය කුමක්ද? යනාදී කරුණු පිලිබදව සොයාබැලීමට කෙනෙක් අන්තර්ජාලයේ නැත.අවශ්‍යතාවය ඉටුකරගත් පසුව පරිඝණකය වසාදැමීම බොහෝදෙනා සිදුකරන දෙයයි.නමුත් මිනිත්තු කිහිපයකින් නැවතත් පෙර අවස්ථාවේදී පිසිවි වෙබ් අඩවියට ඔබ පිවිසෙනවායැයි සිතන්න.එයට ඔබ මෙයට පෙර අදාල වෙබ් අඩවියට පිවිසියේද එහි විවෘත කලේ කිනම් පිටුද යන්න සම්භන්දයෙන් කිසිදු මතකයක් නැත.කුකීස් වලින් සිදුවන්නේ මෙම තත්වයට විසදුමක් ලබා දීමයි.යම් වෙබ් අඩවියකට පිවිසෙනවාත් සමගම පරිඝණකයට එවන Cookie එකකින් ඔබ අදාල වෙබ් අඩවිය තුල දී කල කී දෑ මොනවාදැයි සටහන් කරගැනීම සිදුවේ.පසු අවස්ථාවකදී නැවතත් එම වෙබ් අඩවියටම පිවිසුනු පසුව පෙර අවස්ථාවේ දී ඔබ වෙබ් අඩවියේ දී ලබාදුන් සෙවුම් වචන වැනි දෑ ක්ෂණිකව ලබාගත හැක්කේ Cookies නිසයි. [CENTER][IMG]http://www.uos.harvard.edu/images/ehs/ih/cookies-ie.jpg[/IMG][/CENTER] නමුත් unofficial Cookie FAQ නමින් හදුන්වන Cookies වල ක්‍රියාකාරීත්වය මෙයා වඩා තරමක් වෙනස් වේ.මෙම Cookies මගින් වෙබ් අඩවි නිර්මාණය කරන්නන්නට අවශ්‍ය කරුණු බොහොමයක් දැනගත හැකියි.කෙටියෙන් සදහන් කරනවානම් වෙබ් අඩවියක අන්තර්ගතය එයට පිවිසෙන අයගේ රැචිකත්වය අනූව දිනෙන් දින යාවත්කාලීන කිරීමේ හැකියාව Cookies වලින් ලැබේ.dubleclick, amazon,eBay වැනි වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ එනිසයි. [CENTER] [IMG]http://www.sharewarebay.com/images/screenshot/astatix_software/Expired_Cookies_Cleaner.gif[/IMG][/CENTER] [SIZE=5][COLOR=red][B]Cookies වලින් ඔබේ පෞද්ගලිකත්වයට හානි විය හැකිය[/B][/COLOR][/SIZE] අන්තර්ජාලය අධ්‍යාපන ආයතන වල සිට රාජ්‍ය සංස්ථා දක්වා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති මෙවන් යුගයක Cookies වල කාර්යයද සැලකිය යුතු තරමක් වෙනස් වී තිබේ.අන්තර්ජාලය ඔස්සේ වෙලද දැන්වීම් නිර්මාණය කරන්නන් ඔබට විවිධ දැන්වීම් ඉදිරිපත් කිරීම සදහාත් විවිධ දේවල් සම්භන්ද විස්තර ඇතුලත් ඊමේල් පණීවිඩ එවීම සදහාත් Cookies වල උපකාරය ලබා ගනී.එසේම අන්තර්ජාලයේ වෙබ් අඩවිවලට ලබාදෙන ඔබගේ පෞද්ගලික තොරතුරුද සොරකම් කිරීම සදහා මෙම Cookies යොදාගැනීම වර්ථමානයේ සුලභ දෙයකි.කෙසේවෙතත් මේවායින් පරිඝණකයට හානි සිදුවන්නේ අවම වශයෙනි. [CENTER][IMG]http://mauniversity.businesscatalyst.com/images/cookieimages/ie8-cookies-2.png[/IMG][/CENTER] [SIZE=5][COLOR=red][B]කුකීස් වලට වැට බැඳීම[/B][/COLOR][/SIZE] අන්තර්ජාලය පරිහරණය කරන බොහෝදෙනා කුකීස් වල පැමිණීම ගැන එතරම් කරදර නොවන බව පෙනෙන්නට ඇත.මෙයට හේතුව පරිඝණකයට විවිධ වෙබ් අඩවිවලින් ඇතුලුවන කුකීස් නැවැත්වීම තරමක කාලයක් ගතවන මෙන්ම දුෂ්කර කාර්යයක් වන බැවිනි.නමුත් පරිඝණකයට ඇතුලුවන කුකීස්වලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම නුසුදුසු දෙයක් නොවේ.පැයක පමණ කාලයක් අන්තර්ජාලයේ සැරිසැරීමේදී පරිඝණකයට ඇතුලු වන කුකීස් ගනන 30ක් 40 වැනි ගනනකි.පහතින් දැක්වෙන්නේ මේ සදහා අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.මෙහිදී කල හැකි එක් දෙයක් වන්නේ පරිඝණකයට සියලුම ආකාරයේ කුකීස් ඇතුලු වීම වැලැක්වීමයි.නමුත් මෙය සාර්ථක විසදුමක් නොවේ.සමහර වෙබ් අඩවි වල අන්තර්ගතය ඒ ආකරයෙන්ම දර්ශනය වීමටනම් කුකීස්වල සහාය අවශ්‍ය වේ.මේ සදහා කල හැකි හොදමදෙය වන්නේ අනවශ්‍ය කුකීස් ඉවත්කරමින් වැදගත් කුකීස් තබාගැනීමයි. [CENTER][IMG]http://images.geekdrop.com/var/albums/tutorials/cookies2.png[/IMG] [IMG]http://images.geekdrop.com/var/albums/tutorials/cookies1.png[/IMG] [IMG]http://www.enablecookies.org/wp-content/uploads/2012/05/image0071.png[/IMG] [/CENTER] ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් බ්‍රවුසරයේ ඇති කුකීස් නම් ෆෝල්ඩරයේ ඇති අනවශ්‍ය කුකීස් එකින් එක ඉවත්කරගත හැකිය.නමුත් මෙය කාලය වැය වන දෙයකි.එසේ නැතහොත් ඔබ භාවිතා කරන වෙබ් බ්‍රවුසරයෙන්ද පරිඝණකයට ඇතුලුවන කුකීස් පාලයන කරගත හැකියි.උදාහරණයක් ලෙස ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් 6 බ්‍රවුසරයේ මේ සදහා විකල්ප කිහිපයක් ලබා දී ඇත.ෆයර්ෆොක්ස් බ්රවුසරයේනම් tools> options> privacy යන මෙනුවිධාන ලබා දීමෙන් ලැබෙන සංවාද කොටුව මගින් මෙය සිදුකරගත හැකිය.[/SIZE] [RIGHT][IMG]http://www1.picturepush.com/photo/a/6921879/img/6921879.gif[/IMG] [IMG]http://www5.picturepush.com/photo/a/6921883/img/6921883.gif[/IMG][/RIGHT] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom