කුකුල්ලනේ හෙල්ප් මී

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    INSTA 360 ONE X2 අළුත්වැඩියා කරන බුවෙක් හරි , ස්ථානයක් හරි දන්නා කුකුලෙක් හෝ කිකිළියක් සිටී නම් කොටාගෙන යමල්ලා. මාගෙ කැම් එකේ POWER BUTTON එක කැඩුනා. අලුතෙන් HOUSING එකක් හොයා ගත්තා. ඒක දාගන්න කෙනෙක් හොයනවා.
     
    • Like
    Reactions: meknick29