කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මාර රස්නයක් නෙහ් බන් තියෙන්නේ... කොච්චර නෑවත් දාඩිය දානවා... රනිල් හාමු මාතියා කියලා තියෙන්නේ අපිට වායු සමනය ඇකැපැයි කියලා... අඩු කුලේ ලුහ්.. ම්ම්ම්හ්.. :( මේ වෙලාවෙත් AC දාගෙන ඉන්න කිරියේ බවලත් උදවිය කවුද ? ඉරවල් 7ක් පෑව්වුවත් සීතලේ ඉන්න උන්.... :oo:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    මාර රස්නයක් නෙහ් බන් තියෙන්නේ... කොච්චර නෑවත් දාඩිය දානවා... රනිල් හාමු මාතියා කියලා තියෙන්නේ අපිට වායු සමනය ඇකැපැයි කියලා... අඩු කුලේ ලුහ්.. ම්ම්ම්හ්.. :( මේ වෙලාවෙත් AC දාගෙන ඉන්න කිරියේ බවලත් උදවිය කවුද ? ඉරවල් 7ක් පෑව්වුවත් සීතලේ ඉන්න උන්.... :oo:
    කාමරේ ඇතුලේ ප්ලග් ඔක්කොම අයින් කරපන් බිම තියෙන..
    ඊට පස්සේ නිදා ගන්න කලින් බිමට වතුර බේසමක් හලපන්..
    ඒසී දැම්මා වගේ සැපට නින්ද යයි
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    කරුමය අපේ
    රස්නෙ ට මෙහෙන් පිච්චෙන ව
    Bill එකට එහෙන් පිච්චෙන ව
     
    • Sad
    Reactions: Ryan08

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    we
    කාමරේ ඇතුලේ ප්ලග් ඔක්කොම අයින් කරපන් බිම තියෙන..
    ඊට පස්සේ නිදා ගන්න කලින් බිමට වතුර බේසමක් හලපන්..
    ඒසී දැම්මා වගේ සැපට නින්ද යයි
    etakota mko wenne 🥹
     
    • Like
    Reactions: charitha2011

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    හවස 3.30 වගේ වෙනකන් විතරයි A/C (Off Grid). ඊට පස්සේ ෆෑන් තමයි. උඩ තට්ටුව හදල නෑ. ස්ලැබ් එක තියෙන්නේ. පට්ට රස්නයක් තියෙන්නේ මේ දවස් වල.
     
    • Sad
    Reactions: Ryan08 and urajdrlk