කුකුලෙක් හීරිම කෙටීම

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මටනම් කොටල තියනව සූරල තියනවා මොකුත් බෙහෙත්නම් ගත්තෙ නෑ
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    Kari kathawa eka
    ඔහොම එකක් වුණා බන් මේ පැත්තේ පොඩි එකෙක්ට. අපි ඉස්සර සෙල්ලම් කරද්දී ඒ ගෙදර කොල්ලො දෙන්නෙක් ඉන්නවා. කට්ටියම එහෙ තමයි set වෙන්නේ. ඒ ගෙදර පොඩි එකා හෙළුවෙන් එළියට බැස්සා. කුකුලෙක් කෙටුව බිජ්ජට තුවාල වෙන්න. පස්සේ ඉස්පිරිතාලේ අරන් ගියාද කොහෙද. 😄

    මටනම් කොටල තියනව සූරල තියනවා මොකුත් බෙහෙත්නම් ගත්තෙ නෑ
    ඉස්සර මාර බයයි කුකුල්ලු කොටන්න පස්සෙන් එළවන් එනකොට. දැන් නම් පයින් එකක් දෙනවා. 😄
    ------ Post added on Aug 28, 2024 at 4:14 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඉස්සර මාර බයයි කුකුල්ලු කොටන්න පස්සෙන් එළවන් එනකොට. දැන් නම් පයින් එකක් දෙනවා. 😄
    අඩෝ ඔව් දුවනව දිවිල්ලක් මල් පෝච්චි පෙරළගෙන වැඩියෙන් තුවාල වෙන්නෙ කොටල නෙමෙයි උඩ බලාගෙන අසිහියෙන් දුවලා..😂
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මගෙ අෂ්වයෙක් හපල තියෙනව බං ඒත් බෙහෙත් විදෙදෙනම් නෑ. හම ඉරුනා. කුකුලෙක්නම් අවුලක් නැතිවෙයි හොඳට සබන් දාල ටැප් එකට අල්ලල හෝදපන්. :yes:
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Man podi kaley ape gedara kukulek hitiya, ena ona ekekta kotanawa... Ena aya ithin kukula innawada kiyala ahala thamay enne... uwa aran yanawa kattiya cross karawanna