DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,476
    5,402
    113
    Colombo
    මාචාලා, ලංකාවේ ඩේටා ප්ලෘන් මොනවද ගුඩ් රවුටර් එකකුත් ගන්න ඕනද ඩේටා ප්ලෑන් එකක් ගනිද්දි? උඹලා යූස් කරන ඒවා මොනවද පයිබර් නැතුව. මාසෙක ප්ලෑන මොකද්ද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,438
    113
    හච් එකේ තමා අඩුම. හැබැයි කවරේජ් නෑ.
    දැන් මෙලෝම රහක් නැහැ බන් ඉස්සර හොඳය් .අවරුදු ගානක් පාවිච්චි කලා මේ තරම් අව්ල් ගියේ නැහැ .ලබන මාසේ මොබිටෙල් එකකට මාරු වෙනවා මමත්
     
    • Sad
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,644
    6,725
    113
    Galaha
    හච් එකේ තමා අඩුම. හැබැයි කවරේජ් නෑ.
    කවරේජ් නෑ විතරක් නෙවෙයි සිග්නල් තිබුනත් උන් පැකේජ් දාපුගමන් ස්ලෝ කරනව. ඒක හදාගන්න විදියක් තියෙනවා වැඩේ ප්‍රසිද්ද කරොත් ඕක උන් ආපහු හදයි ඊට පස්සෙ පාවිච්චි කරන එකෙක්ටවත් කරන්න විදියක් නැතිවෙනවා. 🥴
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,768
    1
    100,151
    113
    33
    Kalutara
    කවරේජ් නෑ විතරක් නෙවෙයි සිග්නල් තිබුනත් උන් පැකේජ් දාපුගමන් ස්ලෝ කරනව. ඒක හදාගන්න විදියක් තියෙනවා වැඩේ ප්‍රසිද්ද කරොත් ඕක උන් ආපහු හදයි ඊට පස්සෙ පාවිච්චි කරන එකෙක්ටවත් කරන්න විදියක් නැතිවෙනවා. 🥴
    මට නම් දවල් වරුව අවුලක් නෑ. හවස් වෙලා රෑ වෙද්දි හද්ද ස්ලෝ. ට්‍රැෆික් වැඩිවෙනව ඇති රෑ වෙද්දි.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    356
    263
    63
    එහෙ මෙහෙ යන් නැත්තම් SLT 4G
    Screenshot_20260627_150347_Chrome.jpg

    Rental With Tax ~ 2900

    නිතර එහෙ මෙහෙ යනවනම් Dialog My Offers වලට සෙට් වෙන Data packages ලාබයි. මේක හැමෝටම හම්බෙන් නෑ. එ්කයි අවුල 😕
    Screenshot_20260627_150738_MyDialog.jpg

    Hutch Coverage නෑ හැමතැනටම.

    Mobitel නම් 1598 - 40GB (මුන් මේ package සැරින් සැරේට වෙනස් කරනවා. ගාන වැඩි කරලා දෙන Data ප්‍රමාණය අඩු කරල වගෙ මරිසි දදා)
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    Dialog 4g hbb ganna epa 6n psse patta slow

    Gannawa nam dialog 5g air fiber ganna 100GB 2795 patan ganne

    Ehe mehe yanne naththan slt siber unlimited ganna 5900 + tax

    Signal hondata tyanwa nam hutch ganna godak tham walata 4g+ tyanwa device eka 4g+ support nam 40-60mbps enawa—- pckge th marama labai 50GB 10xx gane idala tyanwa

    Mobitel ganna epa mal jarawak

    Dan ithin 5G ROLLEOUT kapu nisa moka gaththath 5G OR FIBER ganna balanna 4g therumak nathi wei thawa kalayak yaddi
     
    • Like
    Reactions: lilman