කුකුළු මස් ආනයනයටත් අවසර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    mile high chicken GIF by Jay Sprogell

    කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළු මස් ආනයන කිරීමට අවසර ලබා දී තිබෙනවා.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

    මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයන කිරීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

    https://dasathalankanews.com/කුකුළු-මස්-ආනයනයට-අවසර/
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mile high chicken GIF by Jay Sprogell

    කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළු මස් ආනයන කිරීමට අවසර ලබා දී තිබෙනවා.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

    මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයන කිරීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

    https://dasathalankanews.com/කුකුළු-මස්-ආනයනයට-අවසර/
    මේ මචන් අනිවාර්යෙන් නලියගෙ ගේමක්. ඕකා කුකුල් මස් විකුණන් මිනිස්සු ඉන්න පළාතක ජීවත් වෙන්නෙ. මූම තමයි ඔය ගෙන්වන්න හදනවා ඇත්තෙ.
     
    • Like
    Reactions: haunte and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    මෙව්වා කුකුළුමස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවලට නේද. සාමාන්‍ය පාරිභෝගිකයාට ඒත් පරණ ගිහි ගණන් වලටම තමයි මස් ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: kinkon and neyohk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    mile high chicken GIF by Jay Sprogell

    කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළු මස් ආනයන කිරීමට අවසර ලබා දී තිබෙනවා.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

    මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයන කිරීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

    https://dasathalankanews.com/කුකුළු-මස්-ආනයනයට-අවසර/
    Kurulu una enne nadda?
     
    • Like
    Reactions: haunte and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,118
    113
    මෙව්වා කුකුළුමස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවලට නේද. සාමාන්‍ය පාරිභෝගිකයාට ඒත් පරණ ගිහි ගණන් වලටම තමයි මස් ගන්න වෙන්නේ
    මුලින් ඵහෙම තමා කියන්නේ..බිත්තර වලටත් කිව්වේ මුලින්ම බේකරි වලට විතරයි කියලනේ..ඊට පස්සෙ සතොසටත් දැම්මා.
     
    • Like
    Reactions: haunte and NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    ඉන්දියන් බිත්තර නම් හොදයි
    කොලිටි එක මෙහෙ ඒවාට වඩා වැඩියි
    උන් එහෙ බිත්තර හදන්න වියදම් කරලා ලොරිවල දාල එහෙ වරයාටත් එවල නැවෙන් කොලබට ගෙනල්ලා සතොසටත් ගෙනල්ලා 35 දෙනවා .

    මෙහෙ උන් කුකුල් ගු ගෑවිච්ච බිත්තරේ ෆාම් එකේ ඉදන් ලොරියේ දාලා ටවුමට එවල 65 යි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉන්දියන් බිත්තර නම් හොදයි
    කොලිටි එක මෙහෙ ඒවාට වඩා වැඩියි
    උන් එහෙ බිත්තර හදන්න වියදම් කරලා ලොරිවල දාල එහෙ වරයාටත් එවල නැවෙන් කොලබට ගෙනල්ලා සතොසටත් ගෙනල්ලා 35 දෙනවා .

    මෙහෙ උන් කුකුල් ගු ගෑවිච්ච බිත්තරේ ෆාම් එකේ ඉදන් ලොරියේ දාලා ටවුමට එවල 65 යි

    eka dawasai bn thibbe... narahenpita sathose.... aaai enne anik da kiwwa... (aug 02) :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mile high chicken GIF by Jay Sprogell

    කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළු මස් ආනයන කිරීමට අවසර ලබා දී තිබෙනවා.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

    මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයන කිරීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

    https://dasathalankanews.com/කුකුළු-මස්-ආනයනයට-අවසර/
    බිත්තර ගෙනාව එකේ 2.0 වෙන්න යන්නේ
     
    Sen-lu

    Well-known member
  • මුලින් ඵහෙම තමා කියන්නේ..බිත්තර වලටත් කිව්වේ මුලින්ම බේකරි වලට විතරයි කියලනේ..ඊට පස්සෙ සතොසටත් දැම්මා.
    දැං සතොසෙ ඕව තියෙනවද බං