කුකුළු මස් ආනයනයටත් අවසර

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    mile high chicken GIF by Jay Sprogell


    කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළු මස් ආනයන කිරීමට අවසර ලබා දී තිබෙනවා.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

    මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයන කිරීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

    https://dasathalankanews.com/කුකුළු-මස්-ආනයනයට-අවසර/
    හුරේ ඉම්පෝටඩ් කුකුල් මස්🤭
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කර්මාන්තශාලා වලට කිව්වෙ සොසේජස් එහෙම හදන්න වෙන්ඩැ
    Sausage walata chicken poddai daanne, demma kiyanna. Soya thamai main ingredient.
    source: Keels factory eke weda karapu yaluwek
     
    • Like
    Reactions: kinkon