කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම නිසා ඇතිවන භයානක රෝග 5 ක්😱

wca

Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    කොහෙද බං මේ පරීක්ෂණය කරල තියෙන්නෙ? වාර්තාව නැද්ද
    ලංකාවේ හැත්තට වාර්තා නැනේ .හීනෙන් දකිනවා උදේට ලියනවා .බකට් අදින එකාට උබ එහෙනම් කාල මැරියන් කියල බිත්තියට හේත්තු කරලා දානවා .අනෙක මේ හැමදාම ගෙන අත්‍යවශ්‍ය බඩු ටික චෙක් කරන්න ක්‍රමයක් නැති කොට ඔය බැර ලෝහ බැලුවේ ඇගිල්ල ගහලද ?
     
    T.H.E.N.U.J.A

    Member
    Apr 30, 2021
    18
    22
    3
    සාමාන්‍යයෙන් කුකුලෙක් වර්ධනය වෙන්න අඩුම මාස 6ක් වත් යනවා. එත් කෙමිකල් ගහල දවස් 28න් තඩි කුකුල්ලු හදනව. එහෙම නැතිව මේ බිස්නස් එක කරන එක පාඩුයි. කෙමිකල් වලට මස් හැදිල ගෝවා ගෙඩි වගේ එකතැන ඉන්නේ උන් ඇවිදගන්නවත් බෑ:D මම දන්න එකෙක් ෆාම් එකක් කරනව. උන්ගේ ගෙදර කෑමට වෙනම කුකුල් කුඩුවක කෙමිකල් දාන්නෙ නැතිව හදනව. සැහෙන්න කාලයක් යනව උන් ලොකු වෙන්න. අරුන් වගේ නෙමයි උන් ඇවිද ඇවිද ඉන්නේ:lol:
     
    • Like
    Reactions: NRTG and ttj

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සාමාන්‍යයෙන් කුකුලෙක් වර්ධනය වෙන්න අඩුම මාස 6ක් වත් යනවා. එත් කෙමිකල් ගහල දවස් 28න් තඩි කුකුල්ලු හදනව. එහෙම නැතිව මේ බිස්නස් එක කරන එක පාඩුයි. කෙමිකල් වලට මස් හැදිල ගෝවා ගෙඩි වගේ එකතැන ඉන්නේ උන් ඇවිදගන්නවත් බෑ:D මම දන්න එකෙක් ෆාම් එකක් කරනව. උන්ගේ ගෙදර කෑමට වෙනම කුකුල් කුඩුවක කෙමිකල් දාන්නෙ නැතිව හදනව. සැහෙන්න කාලයක් යනව උන් ලොකු වෙන්න. අරුන් වගේ නෙමයි උන් ඇවිද ඇවිද ඉන්නේ:lol:
    ඔය කෙමිකල් කතාව නම් අලි කෙබරයක්ද කොහෙදො, උන්ට හයි ප්‍රෝටීන් කෑමකෝස් 3ක් දෙන්නෙ. බූස්ටර් කියල අබරපු කෑම එකකුයී ස්ටාටර් කියල එකකුයි ෆිනිශර් කියල එකකුයි. කෑම සයිස් එක වෙනස් වෙන්නෙ. දන්න එකෙක් හරියට දාපන් උන්ට ඒ ඇර වෙන මොනවද දෙන්නෙ කියල
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    T.H.E.N.U.J.A

    Member
    Apr 30, 2021
    18
    22
    3
    ඔය කෙමිකල් කතාව නම් අලි කෙබරයක්ද කොහෙදො, උන්ට හයි ප්‍රෝටීන් කෑමකෝස් 3ක් දෙන්නෙ. බූස්ටර් කියල අබරපු කෑම එකකුයී ස්ටාටර් කියල එකකුයි ෆිනිශර් කියල එකකුයි. කෑම සයිස් එක වෙනස් වෙන්නෙ. දන්න එකෙක් හරියට දාපන් උන්ට ඒ ඇර වෙන මොනවද දෙන්නෙ කියල
    මම උගෙන් ඇහුවට ඌ කියන්නේ නෑ කෙමිකල් මොනවද කියල. සිංහල එවුන් කැමති නෑ තව එකෙක් ඒ බිස්නස් එක කරනවට. අරූ පට්ට සල්ලියක් හොයන්නේ. දන්න එකෙක් PM එකක් හරි දාපන්. ලොකු උදව්වුවක්.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ඔය කෙමිකල් කතාව නම් අලි කෙබරයක්ද කොහෙදො, උන්ට හයි ප්‍රෝටීන් කෑමකෝස් 3ක් දෙන්නෙ. බූස්ටර් කියල අබරපු කෑම එකකුයී ස්ටාටර් කියල එකකුයි ෆිනිශර් කියල එකකුයි. කෑම සයිස් එක වෙනස් වෙන්නෙ. දන්න එකෙක් හරියට දාපන් උන්ට ඒ ඇර වෙන මොනවද දෙන්නෙ කියල
    මමත් දන්නේ මෙහෙම තමයි ඔය කෙමිකල් කතාව කරන එකෙක්වත් දන්නා එකෙක් වත් තාම හම්බවෙලා නෑ උන්ට එක තැනට කොටු වෙලා දෙන කෑම ක්ෂය වෙන්න නති වෙන්න ඇවිදින්න එක නැති කරලා තමයි උන්ව ලොකු කරන්නේ
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    සාමාන්‍යයෙන් කුකුලෙක් වර්ධනය වෙන්න අඩුම මාස 6ක් වත් යනවා. එත් කෙමිකල් ගහල දවස් 28න් තඩි කුකුල්ලු හදනව. එහෙම නැතිව මේ බිස්නස් එක කරන එක පාඩුයි. කෙමිකල් වලට මස් හැදිල ගෝවා ගෙඩි වගේ එකතැන ඉන්නේ උන් ඇවිදගන්නවත් බෑ:D මම දන්න එකෙක් ෆාම් එකක් කරනව. උන්ගේ ගෙදර කෑමට වෙනම කුකුල් කුඩුවක කෙමිකල් දාන්නෙ නැතිව හදනව. සැහෙන්න කාලයක් යනව උන් ලොකු වෙන්න. අරුන් වගේ නෙමයි උන් ඇවිද ඇවිද ඉන්නේ:lol:
    poi arinne epa ponz
     
    Sen-lu

    Well-known member
  • සාමාන්‍යයෙන් කුකුලෙක් වර්ධනය වෙන්න අඩුම මාස 6ක් වත් යනවා. එත් කෙමිකල් ගහල දවස් 28න් තඩි කුකුල්ලු හදනව. එහෙම නැතිව මේ බිස්නස් එක කරන එක පාඩුයි. කෙමිකල් වලට මස් හැදිල ගෝවා ගෙඩි වගේ එකතැන ඉන්නේ උන් ඇවිදගන්නවත් බෑ:D මම දන්න එකෙක් ෆාම් එකක් කරනව. උන්ගේ ගෙදර කෑමට වෙනම කුකුල් කුඩුවක කෙමිකල් දාන්නෙ නැතිව හදනව. සැහෙන්න කාලයක් යනව උන් ලොකු වෙන්න. අරුන් වගේ නෙමයි උන් ඇවිද ඇවිද ඉන්නේ:lol:
    කෙමිකල් කතාව අලි කෙබරයක්.growth එකට බලපාන්නෙ ඔය කුකුල්ලුංගෙ ජාන. මම දන්න එකම අවුල තමා ඕකුංගෙ කකුල් කුණු වෙන්නෙ නැතිවෙන්න ෆෝමලීන් දානව. ඒවගෙන් අවුලක් ආවොත් තමා.
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    මේකෙ පොඩි ඇත්තක් තියෙනව. අපේ තාත්ත කියනව ඉස්සර කාලෙ එයාල කාපු කුකුල් මස් මාර රසයි දැන් ඒවයෙ ඒ රස නෑ කියල. ඒවගෙම බත්. බතුත් ඉස්සර නිකන් කන්න පුළුවන් තරමට අමුතුම රසක් තිබ්බලු. ඒත් රට හාල් ඇවිල්ල වස විස ගැහුවට පස්සෙ ඒක අඩු වෙලා කියල කියන්නෙ. කුකුලටත් ඕකමයි වෙන්න ඇත්තෙ. ඉස්සර ඉතින් හෝර්මෝන්ස් දෙන්නෙ නෑනෙ කුකුල්ලන්ට. වස විස වැඩි වෙන්න වැඩි වෙන්න රස නැතුව යනව. දිවට රස නැති වෙන්න තව තව එක එක විදි වලින් රස වැඩි ඒව හොයනව. ඒව තවත් භායනක වෙනව. මේ සීන් එක පොඩ්ඩක් උබලගෙ පරණ මිනිස්සුත් ඉන්නව නන් අහල බලපන් ඇත්තද කියල
     
    • Like
    Reactions: NRTG

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    150
    295
    63
    මස් වල බර වැඩි කරන්න බර ලෝහ කන්න දෙනව ඕකුන්ට, වගකීමෙන් නන් නෙමෙයි කියන්න, ඕක දාපු එකාට හිතුන වගේම මටත් නිකන් ඉන්නකොට හිතුන එකක්. රචනා ලියන සිංහලුන්ට ඉතින් චිකන් කෑල්ලත් අවුල්, මයික්‍රොවේවු එකත් අවුල්, බීෆ් කෑල්ලෙත් ප්‍රසන, මාලු කෑල්ලෙත් තව මොනාහරි. අනේ හුකේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මමත් දන්නේ මෙහෙම තමයි ඔය කෙමිකල් කතාව කරන එකෙක්වත් දන්නා එකෙක් වත් තාම හම්බවෙලා නෑ උන්ට එක තැනට කොටු වෙලා දෙන කෑම ක්ෂය වෙන්න නති වෙන්න ඇවිදින්න එක නැති කරලා තමයි උන්ව ලොකු කරන්නේ
    දන්න තරමින් කෙමිකල් නම් නෑ... හෝමෝන් දෙනවා කියනවා ඉක්මනට ලොකු වෙන්න... තව ඉතිං එක ගොඩේ ඉද්දි ලෙඩ වෙන එක නවත්තන්න මොන බෙහෙත් දෙනවද දන්නේ නෑ...
    මේකෙ පොඩි ඇත්තක් තියෙනව. අපේ තාත්ත කියනව ඉස්සර කාලෙ එයාල කාපු කුකුල් මස් මාර රසයි දැන් ඒවයෙ ඒ රස නෑ කියල. ඒවගෙම බත්. බතුත් ඉස්සර නිකන් කන්න පුළුවන් තරමට අමුතුම රසක් තිබ්බලු. ඒත් රට හාල් ඇවිල්ල වස විස ගැහුවට පස්සෙ ඒක අඩු වෙලා කියල කියන්නෙ. කුකුලටත් ඕකමයි වෙන්න ඇත්තෙ. ඉස්සර ඉතින් හෝර්මෝන්ස් දෙන්නෙ නෑනෙ කුකුල්ලන්ට. වස විස වැඩි වෙන්න වැඩි වෙන්න රස නැතුව යනව. දිවට රස නැති වෙන්න තව තව එක එක විදි වලින් රස වැඩි ඒව හොයනව. ඒව තවත් භායනක වෙනව. මේ සීන් එක පොඩ්ඩක් උබලගෙ පරණ මිනිස්සුත් ඉන්නව නන් අහල බලපන් ඇත්තද කියල
    වයසට යද්දි මිනිස් සිරුරේ සන්වේදක දුර්වල වෙනවා වෙන්න බැරිද???
     
    • Like
    Reactions: NRTG and bladeable