කුකුළේ ගඟ පහළින් ඉක්මනින් ඉවත් වෙන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    කුකුළේ ගඟ පහළින් ඉක්මනින් ඉවත් වෙන්න

    ඉංගිරිය, බුලත්සිංහල, අගලවත්ත සහ මදුරාවල යන කුකුළේ ගඟ පහළ ජල දහරා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට එම ප්‍රදේශවලින් හැකි ඉක්මණින් ඉවත් වන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    දිගින් දිගටම ඇද හැලෙන මහා වැසි හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇත. මේ නිසා විශාල ජල දහරාවක් මේ වන විට කුකුළේ ගග ජලාශය හරහා නිකුත් වෙමින් පවතී.

    http://sinhala.adaderana.lk/news/77247/කුකුළේ-ගඟ-පහළින්-ඉක්මනින්-ඉවත්-වෙන්න
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඉංගිරිය, බුලත්සිංහල, අගලවත්ත සහ මදුරාවල යන කුකුළේ ගඟ පහළ ජල දහරා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට එම ප්‍රදේශවලින් හැකි ඉක්මණින් ඉවත් වන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    දිගින් දිගටම ඇද හැලෙන මහා වැසි හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇත. මේ නිසා විශාල ජල දහරාවක් මේ වන විට කුකුළේ ගග ජලාශය හරහා නිකුත් වෙමින් පවතී.

    http://sinhala.adaderana.lk/news/77247/කුකුළේ-ගඟ-පහළින්-ඉක්මනින්-ඉවත්-වෙන්න

    not මදුරාවල.. Baduraliya..
     
    Similar threads