කුඩ්ඩන්ගේ අලුත් සෙල්ලම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,029
    113
    එකමත් එක රටක
    හරි නෙ හරි නෙ ඔය කියන්නෙ @Solo Rider ගෙ වැඩ. තලවතුගොඩ කීල්ස් එකේ තමා වැඩේ සැරටම වෙන්නෙ.
    ඔව් shopin cart එක පස්සෙන් ඇවිත් හප්පන්වලු ඕකා. :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ආනන්ද පාසැල ලඟින් මට දෙපාරක් කැපුවා. මම හෙමින් ආව නිසා , break කරගත්තා.තුන් වෙනි පාරට 3WL එක පාරටම පාර මැද නැවැත්වුවා , මගේ අලි එලෝන හෙලා හෝන් එකෙන් එක පාරයි දුන්නේ.පිටිපස්සෙ හිටපු එවුන් දෙන්නා කනේ ඇඟිලි ගහගත්තා.