කුඩ්ඩන්ට මරණදඩුවම එපා.ජනාධිපතිවරණයක් ඕන&

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කුඩ්ඩන්ට මරණදඩුවම එපා.ජනාධිපතිවරණයක් ඕන&

    මිනීමරු ගෝනවල සුනිල්ලට නිදහස දීලා කුඩ්ඩන්ව මරණ අරුම පුදුම බෞද්ද රටක් මේක ..සිරිසේන මහත්තයා කරන්න යන දේ පිලිගන්න බෑ .කුඩ්ඩෝ මිනිස්සු මැරුවේ නෑ ..ස්ත්‍රි දූෂණ කලේ නෑ .මරන දඩුවම අසාධාරණයි. මේක පැහැදිලිවම මානව හිමිකම් කඩවීමක් .:angry::angry::angry:

    බන්ධනාගාරවල හොර වැඩ ටික සිරිසේන ට නවත්තගන්න බැරි උන එකට කුඩ්ඩෝ පලිද ?:angry::angry::angry:මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු වගේනේ බොලව්:P

    අනික මර්ජුවානා ගන්ජා කියන්නේ ආයුර්වේද බෙහෙත් . ඒවාවලින් සිරුරට වෙන හානියත් අඩුයි.එහෙම උනුත් මරණවයි කියලා ඉන්දියානු ඇමරිකානු ගැති පොලොන්නරුවේ යහපාලන ඒකාධිපති කියන එක සාධාරණද ?:angry::angry::angry:

    සිරිසේන ඒකාධිපතිතුමා කියන්නේ තනිකර කලුසුද්දෙක්.සුද්දන්ගේ වහලෙක්.(සිරිසේන මැතිතුමාගේ බිරිද රෑජින ඉස්සරහා නැවුන එකෙන්ම ඒක ඔප්පු උනා) අලිබාස්කම් කරන චීවරදාරි මුදලාලිලගේ කේලම් අහලා අනිත් පැත්තෙන් සෑබෑ බුදුබණ දෙසන හිමිවරු විවේචනය කරනවා.රටේ සැබැ ඉතිහාසය වලලනවා.ආර්යෝපවාද කරගන්න ජනපති කෙනෙක් යටතේ තියන රටක් දියුණු වෙයිද ?නැත:angry::angry::angry:

    තමන්ට බල්ලා කිව මoගල සමරවීර එක්ක කදේ දාගෙන ඉන්න කපටි නායකයෙක් ඉන්න රටක් දියුණු වෙයිද ?:angry::angry::angry:

    මිනිස්සු කුඩු බිස්නස් කරන්නේ තියන අසරණ කමට.

    රස්සාවක් නෑ.ආදායමක් නෑ.දෙමව්පියෝ ලෙඩ වෙල ඉස්පිරිතාලවල් වල.ඔපරේෂන් එකට ලක්ෂ 50යි .ඒක කොහොම හරි හොයාගන්න ඔනි.ඉතින් හෙරොයින් ට්‍රන්ස්පොර්ට් කරනවා..අන්තිමට හිරේ ගිය පුතාට තොන්ඩුව වැටෙනවා..ඉස්පිරිතාලේ පණ අදින අම්මා අවසන් හුස්ම හෙලනවා. තූ නොදකින් මෙහෙම කාලකන්නි රටක් :angry::angry::angry:

    මෙන්න මේ වට විසදුම් ඔය සිරිසේන දුන්නද ? නෑ ...ඉන්නතාක්කල් කලේ තමන්ගේ බලේ රෑකගන්න ගහපු ගේම්.ඒ විගඩම් බලලා ජනතාවත් හෙම්බත්වුනා


    අපිට ජනාධිපතිවරනයක් දීපියව්...
    සිරිසේනයි සජිතුයි ආවොත් මගේ කතිරේ සජිත්ට..මේ ඔරිගිනල් බයියෙක් කියන්නේ..
    :angry::angry::angry:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    50675760_538981846605372_161351463065354240_n.jpg


    මෙන්න තිත්ත ඇත්ත. මේවට ලයිසන් දීලා රට හැම අතින්ම විනාශ කල දේශපාලුවන්ටයි මරණදඩුවම දෙන්න ඕනි..:angry::angry::angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කුඩු ගහන එකා ජීවත් උනත් මලා වගේ. උගේ පවුලේ උනුත් එහෙමයි. ඒක දෑන දෑන කුඩු බිස්නස් කරන එවුන්ට මරණ දඩුවම් දෙන්න ඕනී. ඒ වුනත් කුඩු පෑකට් විකුණන එවුන් නෙමේ කිලෝ ගණන් ගේන දේශපාලුවොන් තමා එල්ලන්න ඕනී. උබ හරි. මයිත්‍රී කරන්නෙත් ගෑලරිය පිනවීම. ඈත්ත කතා කරන්නේ නෑ. ඌත් මරන්න හදන්නේ කුඩු පෑකට් විකුණලා හිරේ ගිය පොඩි එවුන්. මහ එවුන්ට ඈප, නෑත්නම් පාර්ලිමන්ට්. උබ හරි. ඔය කයිවාරු කාරයගෙන් වෑඩක් නෑ
     
    • Like
    Reactions: rusiyanuwa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර
    රස්සාවක් නෑ.ආදායමක් නෑ.දෙමව්පියෝ ලෙඩ වෙල ඉස්පිරිතාලවල් වල.ඔපරේෂන් එකට ලක්ෂ 50යි .ඒක කොහොම හරි හොයාගන්න ඔනි.ඉතින් හෙරොයින් ට්‍රන්ස්පොර්ට් කරනවා--

    මෝඩ කතා කියන්න එපා පොන්ස්..
     

    rusiyanuwa

    Active member
  • ට්‍රාන්ස්පෝට් කරන ගොඩක් දෙනා ඒක කරන්නෙත් කුඩු ගහන්නමයි. එහෙම නැත්නම් සල්ලි හොයන්න හොරකම් මැරකම් කරනවා.
    කුඩු ගහන එකා කාලයක් යද්දි වැහැරිලා ගිහින් ඇවිදින මළමිණියක් වෙනවා. කුඩු ෂොට් එකක් වෙනුවෙන් ඕනම දෙයක් කරන තත්වෙට පත් වෙනවා.
    අන්තිමට දුක් විඳලා විඳලා වටේ පිටේ උන්ටත් වදයක් වෙලා මැරිලා යනවා.

    කුඩු ගෙන්වනවා කියන්නෙ සමාජයක් විනාශ කරන එකයි. බාර් වල තියෙන අරක්කු විස්කි බ්‍රැන්ඩි වලට වඩා භයානකයි කුඩු.
     

    rusiyanuwa

    Active member
  • රස්සාවක් නෑ.ආදායමක් නෑ.දෙමව්පියෝ ලෙඩ වෙල ඉස්පිරිතාලවල් වල.ඔපරේෂන් එකට ලක්ෂ 50යි .ඒක කොහොම හරි හොයාගන්න ඔනි.ඉතින් හෙරොයින් ට්‍රන්ස්පොර්ට් කරනවා--

    මෝඩ කතා කියන්න එපා පොන්ස්..

    :yes::yes::yes::yes:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ


    කුඩ්ඩො අල්ලනකොට මරාගෙ රෙදි අපුල්ලලා ජීවත් වෙන උන් කලබල වෙන්නේ ඇයි? හේතුව තමා කුඩ්ඩෝ කියන්නේ මරාගේ ප්‍රධාන සපෝටර්ලා. කුඩු ලන්සා ගේ ගෙදර කුඩු අල්ලන්න STF එකෙන් වට කලාම මරා තමයි ගිහින් බේරගෙන ආවේ.

    ආ තව කුඩු දුමින්ද :P

    4rurmb.jpg
    4rurmb.jpg

    4rurmb.jpg
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පිස්සු හුත්තල ...drugs use කරන එක අපරාධයක් වෙන්නේ කොහොමද ....
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    අපිට ජනාධිපතිවරනයක් දීපියව්...
    සිරිසේනයි සජිතුයි ආවොත් මගේ කතිරේ සජිත්ට..මේ ඔරිගිනල් බයියෙක් කියන්නේ..
    :angry::angry::angry:


    සජිතුයි ගෝඨාභයයි ආවොත් මගේ ඡන්දය ගෝඨාභයට :yes:

    ගෝඨාභයයි නාගානන්දයි ආවොත් මගේ ඡන්දය නාගානන්දට :yes: