කුඩා කල නොදැන ගත් උපත් පාලන පෙති දැන් සිරුරට අගුණ වේවිද?

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com
    ප්‍රශ්නය :
    වෛද්‍යතුමනි මෙම ගැටලුව මටත් මගේ නැගණියටත් පොදු වූ එකකි. මගේ දෑන් වයස අවූරුදු 19 කි. නැගණියගේ වයස අවූරුදු දාහතකි. අප දෙදෙනා අතර ඇති වයස් පරතරය අවූරුදු එකහමාරක් පමණ වේ. වෛද්‍යතුමනි අපට ඇති ගැටලුව මෙයයි. අප කුඩා කාලයේදී එනම් වයස අවූරුදු දෙකේදී හා එකේදී වැරදීමකින් පවූල් සැලසූම් ගිලින පෙති කා ඇත. අපට මෙය මැතකීදී දෑන ගන්නට හැකිවූයේ අපේ මව මේ පිළිබඳ පැවසීම නිසයි. ඒ පිළිබඳ දන්නවා ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරයා පවසා ඇත්තේ ඒ මොහොතේ වමනය කරවීමට තිබූ බවකි. අප දෙදෙනාම වැඩිවියට පත් වීමප්‍රමාද විය හැකිබවය. එහෙත් වෛද්‍යතුමනි අප දෙදෙනා වැඩිවියට පත් වූයේ වයස අවූරුදු දහහතරේදී හා දහතුනේදී ය. වෛද්‍යතුමනි දෑන් මට තවත් ගැටලුවක් පැන නැගී ඇත. එනම් මගේ ලිංගේන්ද්‍රය ද කුඩාවට පිහිටා තිබීමයි. එසේ වීමට හේතුව මා කුඩා කළ කෑ පවූල් සැලසූම් පෙතිවල බලපෑමද?

    පිළිතුර :
    කුඩා දරුවන් සිටින දෙමාපියන් හා වැඩිහිටියන් තමන් භාවිතයට ගනූ ලබන ඖෂධ ඉතා සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට වග බලා නොගැනීම පිළිබඳ ඇතිවන අනිටූ ඵල විපාකයට මේ කදිම නිදසූනකි.

    කුඩා දරුවන් අතට හසූවන ඕනෑම දෙයක් කටට දමා ගනී. ඒ ඔවූන්ගේ ස්වභාවයයි. ඒ නිසා විශේෂයෙන් වැඩිහිටියන්ගේ ඖෂධ ආරක්ෂා සහිතව තබා ගැනීමට වග බලා ගත යූතුය. ඒවා ආරක්ෂිත බහලුම්වල තබා ගත යූතුය. වෙනත් රටවල නම් ඖෂධ බහූලුම් දරුවන්ට පහසූවෙන් විවෘත කිරීමට නොහැකිවන අයූරින් පිළියෙල කර ඇත. ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා දෙමාපියන් හා වැඩිහිටියන් තම ඖෂධ ආරක්ෂා සහිතව තබා ගැනීමට වඩ වඩාත් සැලකිලිමත් විය යූතුය.

    පවූල් සංවිධාන ගිලින පෙති ඇසූරුමේ ඇති සූදු පාට පෙති හෝමෝන පෙතිවන අතර දුඹූරු පැහැ පෙති 7 සීනි තැවරූ යකඩ අඩංගු පෙතිය. මෙහි විශේෂ වූ ගුණයක් හෝ අගුණයක් නැත. දුඹූරු පැහැති පෙති වල අඩංගු සිනි නිසා ඔබලාට එය කෑමට සිතීම අරුමයක් නොවේ. හෝමෝන පෙතිවල ක්‍රියාකාරිත්වය බලපාන්නේ එය ගෙන දින කිහිපයකට පමණි. මින් බොහෝ කාලයක් බලපෑම් ඇති කරන්නක් නොවන වග තරයේම මතක තබා ගත යූතුය. එම නිසා ඔබ කුඩා කල ගත් එම ඖෂධය පිළිබඳ අනියත බියක් ඇති කරගත යූතු නැත.

    යෝනි මාර්ගයේ කුඩා වීමක් සිදුවී ඇතැයි ඔබ පැවසූවත් ඔබේ වයසේදී එවැන්නක් සිදුවිය නොහැකිය.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    🙄 මේ වගේ මිනිස්සුන්ට මනුස්ස ආත්මයක් මොකට හම්බ උනා ද මන්දා
     
    • Haha
    Reactions: imhotep

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113

    breaking bad jeans GIF
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    යෝනි මාර්ගයේ කුඩා වීමක් සිදුවී ඇතැයි ඔබ පැවසූවත් ඔබේ වයසේදී එවැන්නක් සිදුවිය නොහැකිය. :yes::yes:
     
    • Haha
    Reactions: imhotep

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,746
    113
    යෝනි මාර්ගයේ කුඩා වීමක් සිදුවී ඇතැයි ඔබ පැවසූවත් ඔබේ වයසේදී එවැන්නක් සිදුවිය නොහැකිය - I need to immediately help her to check on this matter 🤣