කුඩා පුරුදු ජීවිතය වෙනස් කරන හැටි

SithDura

Member
Dec 17, 2025
9
8
3
අපි බොහෝ දෙනා හිතන්නේ ජීවිතය වෙනස් වෙන්න නම් ලොකු තීරණයක්, ලොකු මෝටිවේෂන් එකක් ඕන කියලා. නමුත් ඇත්තටම ජීවිතය බිඳ වැටෙන්නෙත්, නැවත ගොඩනගන්නෙත් කුඩා දෛනික පුරුදු වලින්.

 
  • Like
Reactions: david345