කුඩා ව්‍යාපාරයක්
කුඩා ව්‍යාපාරයක් ගැන හදපු PROJECT එකක් එහෙම නැද්ද බන් කාගෙවත් ලග. තියේනම් දාපන්කෝ ලොකු උදව්වක්. කොපි කරන් නෑ සත්තයි. මට අදහසක් ගන්න විතරයි බන් කරුණු අරන් වෙනස් කරලා හදාගන්න පුළුවන් මට. මෙලෝ දෙයක් මතක නෑ බන්