කුඩු කෑ අයගේ නම් ළඟදීම එළියට

neonz

Member
Mar 31, 2008
1,349
55
0
කුඩු කෑ අයගේ නම් ළඟදීම එළියට

වෙළේ සුදා සමඟ ශ්‍රී ලංකාවේ හෙරොයින් කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සියලු දෙනාගේ තොරතුරු දින කිහිපයකින් හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
ඔහුගෙන් දැන් ප්‍රශ්න කරගෙන යන බවද තවත් නමකින් ඔහු පාකිස්තානයේ සිට වෙනත් රටකට යෑමට ඔන්න මෙන්න කියා සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව පාකිස්තානයේ සහයෙන් ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
 
  • Like
Reactions: Hapuwa
Nov 24, 2014
789
64
0
කොටින්ව හුරතල් කර කර ව්‍යාපාරිකයො අල්ලනව. කුඩු වලට සම්බන්දයි කියල සාක්ශි ඉදිරිපත් කරපිය පුලුවන්නම්.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොටින්ව හුරතල් කර කර ව්‍යාපාරිකයො අල්ලනව. කුඩු වලට සම්බන්දයි කියල සාක්ශි ඉදිරිපත් කරපිය පුලුවන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ඔයාට හරි අමාරුයි නේද කුඩු ගේන උන්ව අල්ලද්දී. ඉස්සරහට තව ගොඩාක් රිදෙයි.
     
    • Like
    Reactions: Hapuwa

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    කොටින්ව හුරතල් කර කර ව්‍යාපාරිකයො අල්ලනව. කුඩු වලට සම්බන්දයි කියල සාක්ශි ඉදිරිපත් කරපිය පුලුවන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    :lol: ridila
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොටින්ව හුරතල් කර කර ව්‍යාපාරිකයො අල්ලනව. කුඩු වලට සම්බන්දයි කියල සාක්ශි ඉදිරිපත් කරපිය පුලුවන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    sakshi enakan oyata allan inna puluwan wei da, rathu kotu wadi wegena enne :)
     
    Similar threads