කුඩු දානිස් අලිගේ නායකයා පිස්සු චතුර

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    චතුර සේනාරත්න මහතා සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බව අරගලයේ ඉදිරිපෙල නායකයෙක් වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ධනිෂ් අලි සඳහන් කරයි.​

    ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී ජාතික ව්‍යාපාරයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමිනි.​

    එම සමුළුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ද එක්ව සිටියේය.​

    දෙදහස් පහළොවේ දී රාජපක්ෂය දැකීමේ පරාජය කිරීම මෙරට පළමු අරගලය බවත් එම අරගලයට නායකත්වය දුන්නේ චතුර සේනාරත්න මහතා බවත් එම සමුළුව අමතමිනි ධනිෂ් අලි සඳහන් කළේය.​

     
    • Haha
    Reactions: xVOLDYx