මේ දුමියා මාර වැඩ කරන්නේ.ඌ කියන්නෙම මඩ ගහනවා කියලා.ලංකාවට කුඩු ගෙන ප්‍රසිද්ධම දේශපාලුවෝ දෙන්නෙක් නේ එගොඩ සිල්වා සහ මෙගොඩ සිල්වා .දන්නෝ දනිති.
අනිත් එක මූ රැස්වීම් තියන්නෙම වැඩිපුර කුඩු බිස්නස් වෙන ජල්තරම ඒරියා වල.අද හිරු නිව්ස් වල මුගේ මිටින් වල කතා කලේ කව්ද ..? සරත් මනමේන්ද්‍ර ..මුට ඡන්ද කියක් තියනවද ..?මුගේ පක්ෂේ නම් නව සිහල උරුමයද කොහෙද ..එක සිංහලයාගේ කරුමේ වෙයි ..
මුන් වගේ උන් පාර්ලිමේන්තුවට යවන උන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ.මු පාර්ලිමේන්තුවේ වචන 10 කතා කරලා නැතිව ඇති.