කුඩු බිස්නස් කරපු හාමුදුරුවෝ කෙනෙක් අත්අඩංගුවට 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113




    හෙරොයින් ළඟ තබාගෙන සිටි චීවරධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ කවිබණ දේශකයාණන් වහන්සේ නමක් වන ගනේකන්දේ චන්දරතන හිමි බව පැවසෙන්නේ.

    පොලීසිය විසින් එම චීවරධාරියා අත්අඩංගුවට ගන්න විට හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රැම් 300ක් සන්තකයේ තිබි තිබෙනවා.

    එමෙන්ම අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 31 වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් සතුවද හෙරොයින් ග්‍රෑම් 17ක් තිබී ඇත.

    අත්අංගුවට ගත් තිදෙනා අද (17) පොල්හවෙල අධිකරණය වෙත ඉදිරිපත්කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබෙනවා.

    මෙම සැකකරුවන් මිනුවන්ගොඩ නේවි දිනේෂ් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව පැවසෙනවා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජෙප්පොන්ට බුදු දහමින් පලිගන්න ඕන නිසා, අයිස් කියලා නාටකයක් හදලා ඒකට නාමල් මහත්තයවත් ගාවලා හාමුදුරුවොන්ව දං ගෙඩියට වඩම්මනවා.