ජෙප්පොන්ට බුදු දහමින් පලිගන්න ඕන නිසා, අයිස් කියලා නාටකයක් හදලා ඒකට නාමල් මහත්තයවත් ගාවලා හාමුදුරුවොන්ව දං ගෙඩියට වඩම්මනවා. ඔව්, එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි