කුඩු රයන් මහින්ද සමගයි

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කුඩු රයන් මහින්ද සමගයි

    මහින්දගෙ වහලෙක් කුඩු රයන් රන්ජා සමග ඉන්න (රන්ජන් ගොනා තමයි ඒත් ඉතින් දන්න තරමින් කුඩ්ඩෙක් නෙවි ) පොටෝ එකක් දාලා තිබා. හැබැයි ඌට ඒ පොටෝ එක ගත්ත රයන්ගේ FB Page එකේම තිබ්බ මේ පොටෝ එක මිස් වෙලා. ඉතින් සැමගේ දැනගැනීම පිනිස ඒ පොටෝ එක මේකේ දානවා.

    https://web.facebook.com/photo.php?fbid=745009425841971&set=a.126806967662223&type=3&theater
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක නෙමෙයි...දවසක් වනාත හන්දියෙන් පාර පැනල එනකොට...කුඩ්ඩො දහයක් විතර බර කතාවක්...

    එකෙක් කියනවා රනිල් හාමු කොහොමද ගහන ගේම....බලපන්කො facebook එකේ support එකක් දෙන්න විදිහක් නැහැ phone එක විකුණලා අද බඩූ ටික ගන්නේ කියල...

    බලපන්කො මේ කුඩ්ඩො නේද ? එකෙක් ගේ නම නම් මම expert වගේ නමක්....
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    51659946_2278019155787620_7069664955473068032_n.jpg
     
    • Like
    Reactions: shadow1

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    රෙප් වරුසාවක් කපා ගන්න බලන් හිටපන් :lol:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    එක නෙමෙයි...දවසක් වනාත හන්දියෙන් පාර පැනල එනකොට...කුඩ්ඩො දහයක් විතර බර කතාවක්...

    එකෙක් කියනවා රනිල් හාමු කොහොමද ගහන ගේම....බලපන්කො facebook එකේ support එකක් දෙන්න විදිහක් නැහැ phone එක විකුණලා අද බඩූ ටික ගන්නේ කියල...

    බලපන්කො මේ කුඩ්ඩො නේද ? එකෙක් ගේ නම නම් මම expert වගේ නමක්....

    කුඩ්ඩො ගැනනම් කියල වැඩක් නෑ බං කුඩු ලන්සා කුඩු දුමින්ද කුඩු රයන් කොටින්ම කියනවනම් කුඩු රජවරු සියල්ල මහින්ද සමගයි
    11.gif
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :yes:
    මදූෂ්ගගෙ අම්මා ප්‍රභල JVP සාමාජිකාවක්.මදූෂ්ව නිර්මාණය කරේ JVP කාරයෝ...:lol:

    LYbutpc.jpg

    2ypLTDX.jpg

    :rofl:
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,095
    113
    ranil open karanne dropme eka.eke owner rizwan.
    madushge salli walin thama business eka patanganne
    madushege kalu salli sudu kale rizwan
    samayan marapu tharahata samayange golayo rizwan maranwa
    rizwan marapu kos mallige oluwa madushge golayo rizwan marapu aluth kadeta genath danawa

    image_1518161046-0a5a656125.jpg

    image_1518161065-b997cc9290.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුඩ්ඩො ගැනනම් කියල වැඩක් නෑ බං කුඩු ලන්සා කුඩු දුමින්ද කුඩු රයන් කොටින්ම කියනවනම් කුඩු රජවරු සියල්ල මහින්ද සමගයි
    11.gif

    oline forum වල රිද්දගන්න එපා බන් ...ස්වාදීන රෙද්ද කඩන වැටෙනවා
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ranil open karanne dropme eka.eke owner rizwan.
    madushge salli walin thama business eka patanganne
    madushege kalu salli sudu kale rizwan
    samayan marapu tharahata samayange golayo rizwan maranwa
    rizwan marapu kos mallige oluwa madushge golayo rizwan marapu aluth kadeta genath danawa

    image_1518161046-0a5a656125.jpg

    image_1518161065-b997cc9290.jpg

    ආ මේ තියෙන්නේ බඩු එලකිරි ඔහොම හොයල දාපන් :yes:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    oline forum වල රිද්දගන්න එපා බන් ...ස්වාදීන රෙද්ද කඩන වැටෙනවා

    නෑ මේකනේ වැඩේ උඹලා රනිල්ගේ ජවිපෙ රෙදි ගලවන එක නියමෙටම කරනවා. ඒක බොහොම හොඳ වැඩක්. අවුල තියෙන්නේ මහින්දගෙ රෙද්ද ගලවන්න නොදී රැකගන්න හැදන එකයි. මම මේ කරන්නෙ මහින්දගෙ රෙද්ද කඩල හැම පැත්තම බැලන්ස් කරන එකයි. :D

    රනිල්ගෙ, මහින්දගෙ, ලපයගෙ වැරදි පෙන්නලා රෙදි ගැලෙව්වම නාගානන්ද වගේ එකෙක්ට 2025 දි ලේසියෙන්ම ජනාධිපති වෙන්න පුලුවන් :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ මේකනේ වැඩේ උඹලා රනිල්ගේ ජවිපෙ රෙදි ගලවන එක නියමෙටම කරනවා. ඒක බොහොම හොඳ වැඩක්. අවුල තියෙන්නේ මහින්දගෙ රෙද්ද ගලවන්න නොදී රැකගන්න හැදන එකයි. මම මේ කරන්නෙ මහින්දගෙ රෙද්ද කඩල හැම පැත්තම බැලන්ස් කරන එකයි. :D

    රනිල්ගෙ, මහින්දගෙ, ලපයගෙ වැරදි පෙන්නලා රෙදි ගැලෙව්වම නාගානන්ද වගේ එකෙක්ට 2025 දි ලේසියෙන්ම ජනාධිපති වෙන්න පුලුවන් :yes:

    2025 නගනන්ද ? හරි professional පොරකට 2025 අත උස්සනවා නගනද්ද හරි ඕන එකෙක්(හැබැයි දවසෙන් රටේ ණය ගෙවන පිස්සොන්ට නෙමෙයි )...
    2020 ඕනේ රටට අඩිතාලමක්....ඒකට ඕනේ කොන්ද කෙලින් වැඩකරලා පෙන්නපු...වැඩකරන්න පුළුවන් කියල පෙන්නප්පු කෙනෙක්...2025 ඉඳන් ඕනේ වුර්තියවේදීන්...හැබැයි කන අස්සෙන් රිංගන lawyers ල නෙමෙයි...engineers/doctors/BAs/FAs/Accountants/ etc..
    ඒවගේම නාමල්,චතුර වගේ පිස්සු යක්කුන්ගේ දේශපාලනයට දැම්ම ඉඳන් තිත තියන්න පටන් ගන්න ඕනේ..නැත්තනම් අපේ ඉදිරි පරම්පරා වලත් බිහිවෙන්නේ කාලකන්නි දේශපාලුවෝ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    _38508683_wick300ap.jpg

    According to your logic what does this image imply :rolleyes:

    රනිලා එදා කරපු දේම තමයි දැනුත් කරන්න හදන්නේ අලුත් ව්‍යාවස්ථාවක් ගෙනත් කොහොමින් කොහොම හරි දෙමෙල්ලු අතට නීත්‍යනුකූලවම ආයුධ යන එකයි වෙන්නේ ඔය අටමගලෙ ගෙනාවොත්.