Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කුඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔනන් එක පොරක් හිටියාලු යන තැන තමන් අරන් ගිය කුඩේ දාල එන.

දවසක් මේ පොරට දුර ගමනක් යන්න වුනාලු. රාත්රිය ගත කරන්න වුනේ ඒ ගිය නගරයේ තියෙන හොඳ ලස්සන හෝටලේකලු. හොඳින් රාත්රිය ගතකරලා පහුවදා යන්න පිටත් වෙලා බස් හෝල්ට් එකට වෙලා ඉන්න කොට මතක් වුනාලු තමන් ගෙනාපු කුඩේ.

හෆොයි ඒ කුඩේ නැතුව ගෙදර ගිහින් මායියාගෙන් කුනු කතා අහනවට වඩා හොඳයි නගර සභාවේ කුනු ලොරියේ හැප්පිලා මැරෙනවා කියලා හිතලා, පොර මීටරේ කරකෝලා බැලුවාලු කොහේද තමන්ට ඒක අමතක වෙන්න ඇත්තේ කියලා.

ඔන්න අර අංජනම් බලන්න ගිහින් පීරිසිය දිහා අමාරුවෙන් බලාගෙන ඉන්නකොට හනුමන්තා ඇවිත් නැතිවුනු බඩුව පෙන්නුව වගේ සං ගාලා පොරට මතක් වුනාලු හෝටලේ තමන් හිටපු කාමරේ තමයි ඒක දාලා එන්න ඇත්තේ කියලා. පොර ආපහු ගියාලු හෝටලේට කුඩේ තියෙනවාද කියලා හොයලා බලන්න .

ගිහින් කතා කලාලු මැනේජර්ට.

"මහත්තයා මගේ කුඩේ අමතක වෙලා ගිහින් මේ හෝටලේ ඊයේ රෑ මම නතර වෙලා හිටපු 205 කාමරේ. ඒක නැතුව මම ගෙදර යන්න හිතනවනම් ඊට සැපයි මෝචරියක ගිහින් පදිංචි වෙන එක. ඒක නිසා මට ඒක ආපහු ගන්න පුලුවන්ද කරුනාකරලා??"

මැනේජර් අර ලොකු පොත බලලා කිව්වලු

"අනේ අන්කල් ඒ කාමරේ අන්කල් ගිය ගමන් ම කලින් බුක් කරලා තිබුනු අලුත බැඳලා හනිමූන් ආපු ජෝඩුවකට දුන්නානේ"

"අනේ මැනේජර් මහත්තයා කාමරේ දොරට පොඩි තට්ටුවක් දාලා අහලා බලන්න බැරිද"

"හපෝ හපෝ හනිමූන් ආපු අයගේ කාමර වලට තට්ටු දාන්න හොඳ නෑ නේ අන්කල්."

දැන් ඉතිං මොකේද දං වලදන්නේ කියලා හිතපු අන්කල් එකපාරටම ඇහුවලු

"එහෙනම් මහත්තයා, මම ටික වෙලාවක් ඒ දොර ගාවට වෙලා ඉන්නද?? ඉඳලා කීයට හරි ඒ අය කාමරේ දොර අරපු ගමන් මම අහල බලන්නද මගේ කුඩේ ගැන" කියලා

"අන්කල්ට ඔතන ලගා ගහගෙන ඉන්න කමක් නැතන්ම් අපිට කමක් නෑ"

ඔන්න මැනේජර්ගෙන් පර්මිෂන් ලැබුනා. දැං අන්කල් ඉන්නවා කාමරේ දොර ගාවට වෙලා මුන් දෙන්නා කීයට දොර අරීවිද කියලා.

ඒ අතරේ පොර හිටපු ගමන් දොරට ලඟට කන තියලා අහගෙන ඉන්නවලු මුන් දෙන්න එන පාටක් පෙනෙයිද කියලා නැතිනම් තමන්ගේ කුඩේ ගැන මොකක් හරි සඳහනක් වත් කාමරෙන් ඇහෙයි වත් දෝ කියලා. .

ඔහොම ඉනකොට පොරට ඇහෙනවාලු . . .

"මේ දුඹුරු පාට කොන්ඩේ කාගෙද. . .. ? මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ නිල්පාට ඇස් දෙක කාගේද . . .. මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ සුදු පාට කම්මුල් දෙක කාගෙද . . . මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ රෝස පාට තොල් දෙක කාගෙද . . . මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

පොරගේ බලාපොරොත්තුව ඉටුවෙන පාටක් නෑ වගේ . නොයිවසිලි වුනු පොර ටිකක් හයියෙන් කිව්වලු

ළමයිනේ මේ . . ඔහොම එක එක ජාති හොයාගෙන හියාගෙන යනකොට කලු පාට කුඩයක් හම්බුවෙයි. අනේ ඒක නම් මගේ හොඳේ කියලා. . ..

[QUOTE="ජින්තුවා, post: 16690056, member: 502203"] [SIZE=3]ඔනන් එක පොරක් හිටියාලු යන තැන තමන් අරන් ගිය කුඩේ දාල එන. දවසක් මේ පොරට දුර ගමනක් යන්න වුනාලු. රාත්රිය ගත කරන්න වුනේ ඒ ගිය නගරයේ තියෙන හොඳ ලස්සන හෝටලේකලු. හොඳින් රාත්රිය ගතකරලා පහුවදා යන්න පිටත් වෙලා බස් හෝල්ට් එකට වෙලා ඉන්න කොට මතක් වුනාලු තමන් ගෙනාපු කුඩේ. හෆොයි ඒ කුඩේ නැතුව ගෙදර ගිහින් මායියාගෙන් කුනු කතා අහනවට වඩා හොඳයි නගර සභාවේ කුනු ලොරියේ හැප්පිලා මැරෙනවා කියලා හිතලා, පොර මීටරේ කරකෝලා බැලුවාලු කොහේද තමන්ට ඒක අමතක වෙන්න ඇත්තේ කියලා. ඔන්න අර අංජනම් බලන්න ගිහින් පීරිසිය දිහා අමාරුවෙන් බලාගෙන ඉන්නකොට හනුමන්තා ඇවිත් නැතිවුනු බඩුව පෙන්නුව වගේ සං ගාලා පොරට මතක් වුනාලු හෝටලේ තමන් හිටපු කාමරේ තමයි ඒක දාලා එන්න ඇත්තේ කියලා. පොර ආපහු ගියාලු හෝටලේට කුඩේ තියෙනවාද කියලා හොයලා බලන්න . ගිහින් කතා කලාලු මැනේජර්ට. "මහත්තයා මගේ කුඩේ අමතක වෙලා ගිහින් මේ හෝටලේ ඊයේ රෑ මම නතර වෙලා හිටපු 205 කාමරේ. ඒක නැතුව මම ගෙදර යන්න හිතනවනම් ඊට සැපයි මෝචරියක ගිහින් පදිංචි වෙන එක. ඒක නිසා මට ඒක ආපහු ගන්න පුලුවන්ද කරුනාකරලා??" මැනේජර් අර ලොකු පොත බලලා කිව්වලු "අනේ අන්කල් ඒ කාමරේ අන්කල් ගිය ගමන් ම කලින් බුක් කරලා තිබුනු අලුත බැඳලා හනිමූන් ආපු ජෝඩුවකට දුන්නානේ" "අනේ මැනේජර් මහත්තයා කාමරේ දොරට පොඩි තට්ටුවක් දාලා අහලා බලන්න බැරිද" "හපෝ හපෝ හනිමූන් ආපු අයගේ කාමර වලට තට්ටු දාන්න හොඳ නෑ නේ අන්කල්." දැන් ඉතිං මොකේද දං වලදන්නේ කියලා හිතපු අන්කල් එකපාරටම ඇහුවලු "එහෙනම් මහත්තයා, මම ටික වෙලාවක් ඒ දොර ගාවට වෙලා ඉන්නද?? ඉඳලා කීයට හරි ඒ අය කාමරේ දොර අරපු ගමන් මම අහල බලන්නද මගේ කුඩේ ගැන" කියලා "අන්කල්ට ඔතන ලගා ගහගෙන ඉන්න කමක් නැතන්ම් අපිට කමක් නෑ" ඔන්න මැනේජර්ගෙන් පර්මිෂන් ලැබුනා. දැං අන්කල් ඉන්නවා කාමරේ දොර ගාවට වෙලා මුන් දෙන්නා කීයට දොර අරීවිද කියලා. ඒ අතරේ පොර හිටපු ගමන් දොරට ලඟට කන තියලා අහගෙන ඉන්නවලු මුන් දෙන්න එන පාටක් පෙනෙයිද කියලා නැතිනම් තමන්ගේ කුඩේ ගැන මොකක් හරි සඳහනක් වත් කාමරෙන් ඇහෙයි වත් දෝ කියලා. . ඔහොම ඉනකොට පොරට ඇහෙනවාලු . . . "මේ දුඹුරු පාට කොන්ඩේ කාගෙද. . .. ? මගේ නේද . . . " "ම් ම් ම් හ් හ් හ් " "මේ නිල්පාට ඇස් දෙක කාගේද . . .. මගේ නේද . . . " "ම් ම් ම් හ් හ් හ් " "මේ සුදු පාට කම්මුල් දෙක කාගෙද . . . මගේ නේද . . . " "ම් ම් ම් හ් හ් හ් " "මේ රෝස පාට තොල් දෙක කාගෙද . . . මගේ නේද . . . " "ම් ම් ම් හ් හ් හ් " පොරගේ බලාපොරොත්තුව ඉටුවෙන පාටක් නෑ වගේ . නොයිවසිලි වුනු පොර ටිකක් හයියෙන් කිව්වලු ළමයිනේ මේ . . ඔහොම එක එක ජාති හොයාගෙන හියාගෙන යනකොට [B]කලු පාට කුඩයක්[/B] හම්බුවෙයි. අනේ ඒක නම් මගේ හොඳේ කියලා. . .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom