Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කුණ්ඩලනී යෝගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කලාකරුවන්ට ද, ඇතැම් බමුණන්ට ද බටහිර විද්යාඥයන්ට ද කාලයෙහි ආපස්සට ගමන් කිරීමක් ගැන සිතෙන්නේ ඔවුන්ට අනුව කාලය යනුවෙන් භෞතික භූතාර්ථයක් පවතින බැවිනි. මෙහි දී භෞතික භූතාර්ථයක් යනුවෙන් මා විසින් හඳුන්වනු ලබන්නේ කුමක් දැයි විස්තර කළ යුතු ය. භෞතික වූ භූතාර්ථයක් යනු පවත්නා දෙයක් නො වේ. සියලු සංස්කාරයන් අනිත්ය වූ විට අනාත්ම වූ විට ඊනියා ක්ෂණයක් වුවත් පවතින්නේ කුමක් ද? (www.kalaya.org/files2/VesakHan da201005.pdf)(www.kalaya.org/files2/dinamina201005.pdf) අප භෞතික වූ භූතාර්ථයක් ලෙස සලකන්නේ සෘජුව හෝ වක්රව හෝ ඉන්ද්රිය ගෝචර වී මනසත් සමඟ එකතුවෙන් මනසින් සංස්කරණය කෙරෙන (නිර්මාණය කෙරෙන) සංකල්පයකි. සංස්කරණ ලෙස ගත් කල , සංකල්ප ලෙස ගත්කල ඒ සියල්ල ශූන්ය වෙයි. එහෙත් සම්මුතියෙන් අපි ඒ ඇතැයි සලකමු.

මල,ගස,හිස,දුගඳ ආදිය සෘජුව ම ඉන්ද්රිය ගෝචර වී මනස විසින් සංස්කරණය කෙරුණු සංකල්ප වෙයි. චුම්බක ක්ෂෙත්රය, ගුරුත්වාකර්ෂණ ක්ෂෙත්රය ආදිය වක්රව ඉන්ද්රිය ගෝචර වී මනස විසින් සංස්කරණය කෙරුණු සංකල්ප වෙයි. චුම්බකයක චුම්බක ක්ෂෙත්රය අපේ ඉන්ද්රිය පද්ධතියට නො දැනෙයි. එහෙත් චුම්බකයක් ඉදිරියෙන් අල් පෙනෙත්තක් තබා එය චුම්බකයට ඇදී යන අයුරු අපට දැකගත හැකි ය. ඒ සංසිද්ධිය විස්තර කිරීමට මනස විසින් චුම්බක ක්ෂෙත්රය යන සංකල්පය සංස්කරණය කෙරී ඇත. ඇතැම් විට අයින්ස්ටයින් විද්වතා පසුකාලීන ව කළ ගවේෂණ සාර්ථක වී නම් චුම්බක ක්ෂෙත්රය ද ඊනියා අවකාශ-කාලයෙහි (පංචමාන හෝ ඉහළ මානයක හෝ) වක්රතාවක් ලෙස හඳුනා ගැනීමට, සංස්කරණය කිරීමට ඉඩ තිබුණි. ගුරුත්වාකර්ෂණ ක්ෂෙත්රය යනු පොල් (ඇපල්) පොළොවට වැටීම නම් සංසිද්ධිය තේරුම් ගැනීමට නිව්ටන් විද්වතා කළ සංස්කරණයක් පමණකි.

චුම්බක ක්ෂෙත්රය මෙන් ම ගුරුත්වාකර්ෂණ ක්ෂෙත්රය ද අපේ ඉන්ද්රිය පද්ධතියට සෘජුව ගෝචර නො වෙයි. අපට ගෝචර වන්නේ අල්පෙනෙත්ති ඇදී යැම, පොල් වැටීම වැනි සංසිද්ධි ය. අපි ඒ සංසිද්ධි තේරුම් ගැනීම සඳහා සංකල්ප සංස්කරණය කරමු. එසේ සංස්කරණය කළ සංකල්පවලට ද මලක පැහැය වැනි පංෙච්න්ද්රියට සෘජුව ම ගෝචර වන සංකල්පවලට ද අපි භෞතික ව පවත්නා භූතාර්ථ යෑයි කියමු. එහෙත් මේ පැවැත්ම අපේ සංස්කරණ පමණ ය. ඉන් එහා ගිය යථාර්ථයක් නැත. ඒ පැවැත්ම සම්මුතියක් පමණකි.

බටහිර භෞතික විද්යාඥයකු වූ ද දාර්ශනිකයකු වූ ද ඉන්දියානු භූතවාදයේ පුරෝගාමියකු වූ බෞද්ධ පොතපත කියවා ගාල්ලේ භීක්ෂුන් වහන්සේ නමක සමඟ ලිපි ගනුදෙනු කරගනිමින් බෞද්ධයකු ලෙස ජීවත්වීමට උත්සාහ ගත්තා වූ ද අර්නස්ට් මාක් විද්වතා සෘජුව ඉන්ද්රිය ගෝචර සංකල්ප හැරෙන්නට අනෙක් සංකල්ප පිළිගැනීම ප්රතික්ෂේප කෙළේ ය. ඒ ඔහු තේරුම් ගත් බුදු දහම අනුව ය. එහෙත් සෘජුව ඉන්ද්රිය ගෝචර වන සංකල්පවලට ද පැවැත්මක් නැති බවත් ඒ ද සංකල්ප ලෙස ශූන්ය බවත් ඔහු තේරුම් නො ගත්තේ ය. පරමාණුව ඉන්ද්රිය ගෝචර නො වන බැවින් බටහිර භෞතික විද්යාවෙහි ප්රපංච පරමාණු ඇසුරෙන් විස්තර කිරීමට එතුමා විරුද්ධ විය. අපට නම් ඉන්ද්රිය ගෝචර වුවත් නැතත් සංකල්ප යනු සංකල්පම ය. ඒ ශුන්ය ය. එහෙත් සම්මුතියෙන් පරමාණුවට ද, ගුරුත්වාකර්ෂණයට ද, මලට ද භෞතික පැවැත්මක් ඇතැයි අපි කියමු. කාලයට එවැනි වූ පැවැත්මක්වත් නැත. ඒ පඤ්ඤත්තියක් පමණකි.

මහාචාර්ය නලින් ද සිල්වා

[QUOTE="mensoft2003, post: 7720752, member: 49361"] [SIZE="3"]මේ කලාකරුවන්ට ද, ඇතැම් බමුණන්ට ද බටහිර විද්යාඥයන්ට ද කාලයෙහි ආපස්සට ගමන් කිරීමක් ගැන සිතෙන්නේ ඔවුන්ට අනුව කාලය යනුවෙන් භෞතික භූතාර්ථයක් පවතින බැවිනි. මෙහි දී භෞතික භූතාර්ථයක් යනුවෙන් මා විසින් හඳුන්වනු ලබන්නේ කුමක් දැයි විස්තර කළ යුතු ය. භෞතික වූ භූතාර්ථයක් යනු පවත්නා දෙයක් නො වේ. සියලු සංස්කාරයන් අනිත්ය වූ විට අනාත්ම වූ විට ඊනියා ක්ෂණයක් වුවත් පවතින්නේ කුමක් ද? ([url]www.kalaya.org/files2/VesakHan[/url] da201005.pdf)([url]www.kalaya.org/files2/dinamina201005.pdf[/url]) අප භෞතික වූ භූතාර්ථයක් ලෙස සලකන්නේ සෘජුව හෝ වක්රව හෝ ඉන්ද්රිය ගෝචර වී මනසත් සමඟ එකතුවෙන් මනසින් සංස්කරණය කෙරෙන (නිර්මාණය කෙරෙන) සංකල්පයකි. සංස්කරණ ලෙස ගත් කල , සංකල්ප ලෙස ගත්කල ඒ සියල්ල ශූන්ය වෙයි. එහෙත් සම්මුතියෙන් අපි ඒ ඇතැයි සලකමු. මල,ගස,හිස,දුගඳ ආදිය සෘජුව ම ඉන්ද්රිය ගෝචර වී මනස විසින් සංස්කරණය කෙරුණු සංකල්ප වෙයි. චුම්බක ක්ෂෙත්රය, ගුරුත්වාකර්ෂණ ක්ෂෙත්රය ආදිය වක්රව ඉන්ද්රිය ගෝචර වී මනස විසින් සංස්කරණය කෙරුණු සංකල්ප වෙයි. චුම්බකයක චුම්බක ක්ෂෙත්රය අපේ ඉන්ද්රිය පද්ධතියට නො දැනෙයි. එහෙත් චුම්බකයක් ඉදිරියෙන් අල් පෙනෙත්තක් තබා එය චුම්බකයට ඇදී යන අයුරු අපට දැකගත හැකි ය. ඒ සංසිද්ධිය විස්තර කිරීමට මනස විසින් චුම්බක ක්ෂෙත්රය යන සංකල්පය සංස්කරණය කෙරී ඇත. ඇතැම් විට අයින්ස්ටයින් විද්වතා පසුකාලීන ව කළ ගවේෂණ සාර්ථක වී නම් චුම්බක ක්ෂෙත්රය ද ඊනියා අවකාශ-කාලයෙහි (පංචමාන හෝ ඉහළ මානයක හෝ) වක්රතාවක් ලෙස හඳුනා ගැනීමට, සංස්කරණය කිරීමට ඉඩ තිබුණි. ගුරුත්වාකර්ෂණ ක්ෂෙත්රය යනු පොල් (ඇපල්) පොළොවට වැටීම නම් සංසිද්ධිය තේරුම් ගැනීමට නිව්ටන් විද්වතා කළ සංස්කරණයක් පමණකි. චුම්බක ක්ෂෙත්රය මෙන් ම ගුරුත්වාකර්ෂණ ක්ෂෙත්රය ද අපේ ඉන්ද්රිය පද්ධතියට සෘජුව ගෝචර නො වෙයි. අපට ගෝචර වන්නේ අල්පෙනෙත්ති ඇදී යැම, පොල් වැටීම වැනි සංසිද්ධි ය. අපි ඒ සංසිද්ධි තේරුම් ගැනීම සඳහා සංකල්ප සංස්කරණය කරමු. එසේ සංස්කරණය කළ සංකල්පවලට ද මලක පැහැය වැනි පංෙච්න්ද්රියට සෘජුව ම ගෝචර වන සංකල්පවලට ද අපි භෞතික ව පවත්නා භූතාර්ථ යෑයි කියමු. එහෙත් මේ පැවැත්ම අපේ සංස්කරණ පමණ ය. ඉන් එහා ගිය යථාර්ථයක් නැත. ඒ පැවැත්ම සම්මුතියක් පමණකි. බටහිර භෞතික විද්යාඥයකු වූ ද දාර්ශනිකයකු වූ ද ඉන්දියානු භූතවාදයේ පුරෝගාමියකු වූ බෞද්ධ පොතපත කියවා ගාල්ලේ භීක්ෂුන් වහන්සේ නමක සමඟ ලිපි ගනුදෙනු කරගනිමින් බෞද්ධයකු ලෙස ජීවත්වීමට උත්සාහ ගත්තා වූ ද අර්නස්ට් මාක් විද්වතා සෘජුව ඉන්ද්රිය ගෝචර සංකල්ප හැරෙන්නට අනෙක් සංකල්ප පිළිගැනීම ප්රතික්ෂේප කෙළේ ය. ඒ ඔහු තේරුම් ගත් බුදු දහම අනුව ය. එහෙත් සෘජුව ඉන්ද්රිය ගෝචර වන සංකල්පවලට ද පැවැත්මක් නැති බවත් ඒ ද සංකල්ප ලෙස ශූන්ය බවත් ඔහු තේරුම් නො ගත්තේ ය. පරමාණුව ඉන්ද්රිය ගෝචර නො වන බැවින් බටහිර භෞතික විද්යාවෙහි ප්රපංච පරමාණු ඇසුරෙන් විස්තර කිරීමට එතුමා විරුද්ධ විය. අපට නම් ඉන්ද්රිය ගෝචර වුවත් නැතත් සංකල්ප යනු සංකල්පම ය. ඒ ශුන්ය ය. එහෙත් සම්මුතියෙන් පරමාණුවට ද, ගුරුත්වාකර්ෂණයට ද, මලට ද භෞතික පැවැත්මක් ඇතැයි අපි කියමු. කාලයට එවැනි වූ පැවැත්මක්වත් නැත. ඒ පඤ්ඤත්තියක් පමණකි.[/SIZE] [COLOR="Blue"][SIZE="3"][LEFT]මහාචාර්ය නලින් ද සිල්වා[/LEFT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom